~මාලී සිහින කුමාරි~

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    me show eke wena sindu nadda.priyage ekak saha meka witarane hoyaganna puluwan une.tiyena kenek innawanam link eka ewanawada
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    මාලී සිහින කුමාරී
    පාවේ නිම් නැති යාමේ
    පවනෙ සැලෙනා රහසේ
    අඳුරේ සරනා සෙනෙහේ ..//

    පවනේ රහසින් කොඳුරා හදසසලන්නේ
    උනුසුම් සුවඳයි පාවි ගත දැවටෙන්නේ
    දෙනෙතේ සැඟවී නොපෙනී ඈ කොයි යා දෝ

    අඳුරේ රහසින් සරනා පිණි කඳුලක් දෝ
    පින්නේ ඇදෙනා දිලෙනා සඳ කිරණක් දෝ
    මා දෑසේ මැවු සේයා මායාවක් දෝ...