මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Wade Hodai.Suba pathum mcn.Eth podi deyak kiyannam lights walata , colors change weddi maalu stress wenawa.Man kiyane na maalu marei kiyala.eth un presure ekaka inne etakota.a nisa godak wela oka daala thiyanna epa.
     
    • Like
    Reactions: richlife

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    I knew it was gonna loot beautiful
    But i never expected it to look as amazing as it turned out to be!
    Thats a very pretty looking fishtank indeed!
     
    • Like
    Reactions: richlife

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    කව්ද යකෝ පොටෝ එඩිට් කරල රෙප් කපපු එකා ? :no: මහ මොංගල් වැඩ බන්.

    mageth kapala. :rofl: anith para nama dala kapapan ube rep tikak wadi karala denna:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙලා තිබුණ වෙලාවෙ ත්‍රෙඩ් එක දා ගත්තට දැන් හොඳටම හිර වෙලා..:no:
    උඹලට රිප්ලයි දා ගන්න වෙලාවක් ලැබුණෙ නෑ තාම...:baffled:
    පසුව සෙට් වෙමි...:dull:
     

    blue_in_rio

    Well-known member
  • වෙලා තිබුණ වෙලාවෙ ත්‍රෙඩ් එක දා ගත්තට දැන් හොඳටම හිර වෙලා..:no:
    උඹලට රිප්ලයි දා ගන්න වෙලාවක් ලැබුණෙ නෑ තාම...:baffled:
    පසුව සෙට් වෙමි...:dull:

    අවුලක් නෑ, ඉමේජ් ටික පේනවා මචන් :dull::dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් උබ කපලා අරගෙන තියෙන්නෙ led strip light කෑලිද?
    http://www.amazon.co.uk/Waterproof-iNextStation-Changing-Flexible-Restaurants/dp/B00PAF6RTI


    නෑ මචන්.. ඒව ඔය තරම් පොඩියට කැපුවොතින් හෙන කේස්..:baffled:
    මම පාවිච්චි කරපුව ගොඩක් අඩුවට හැම තැනම වගේ ගන්න තියෙනවා..:yes:


    ela machaa ela. rep+

    11.gif
    11.gif


    පට්ටයි බං. තමුන්ම හදා ගත්තම බලන බලන සැරේ මාර කික් එකක් එනව නේ. +12

    සිරාවටම..:yes:
    ඒ කික් එක තවත් වැඩි හැම තැනම දකින්න නොලැබෙන දෙයක් තනියම අටව ගත්තාම...:P

    ලස්සනයි මචං...
    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඔය විදිහට පාට මාරු වෙන එක මාළුවන්ට හොඳයිද? අපිට උනත් ඔය ලයිට් දිහා කෙලින් බලන්න බැරි එකේ සත්තු කොහොම ඉවසනව ඇත්ද???

    අපිට කෙළින්ම පේන එළියට වඩා එළිය අඩු වෙලයි මාලු ටැංකිය ඇතුළට යන්නේ..
    අනික රෙසිස්ටර් වලින් සැලකිය යුතු විදිහට එළියට ගොඩක් අඩු උනා...
    කොහොම උනත් මමත් සෑහෙන වෙලාවක් ඕක දාල බලන් හිටිය බන්..
    උන්ගෙන් කිසිම වෙනසක් පෙනුනෙ නෑ..
    :yes:

    :cool: ඕක මාළුන්ට ජාති ජාති ඇති වගේ..... :D

    :rofl::rofl::rofl::lol::lol:

    laththanai :D

    :D:D:D:P

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    ලස්සනට වැඩේ කරලා තියෙනවා බන් !!

    :D:D:D:D
    11.gif


    maru yakow

    11.gif
    11.gif
    11.gif

    :lol:
    ලස්සයයි මචන් ආයෙ දෙකක් නෑ.හැබැයි මාළුන්ට ලයිට් එළිය හොඳ නෑ බන්. අනික එළිය සැර වැඩි ඇති. LED 2ක් වගේ දැම්ම නම් ෂේප්.:no: මම නිකමට කිව්වෙ

    එහෙම එකක් නැතුව ඇති බං.. ත්‍රෙඩ් එක දැම්මෙ අද උනත් ඕක හදලත් ගොඩක් දවස් වෙනව...:)
    අනික දැන් ගොඩක් ඇක්වේරියම් වල එල්.ඊ.ඩී ලයිට්මයි තියෙන්නේ...:dull:
    වතුරත් එක්ක ඔය එළිය ගොඩක් කන්ට්‍රෝල් වෙනවා..

    matath thani tank ekak araganna hithenawa ban menna me wage

    fish-aquarium-tanks-for-sale_0.jpg

    මමත් ඕකක් තමයි ගන්න හිටියේ.. ඒත් මාලු වටේ කැරකි කැරකි ඉන්න එක පව් කියල හිතුනා..:( ලස්සන උනාට ගොඩක් ඉඩ මදිනේ..
    එලකිරි මින් මැදුර ත්‍රෙඩ් එකේ එකෙක් කියල තිබුණ උන්ට අපිව පේනව ඇත්තෙත් රවුම් වෙලා වගේ කියල.. උනුත් මඤ්ඤං වෙයි කියලා..:baffled:
    පස්සේ මම ඒ අදහස අත ඇරියා:no:

    patta.
    rep

    11.gif
    11.gif


    A. සිරියා;20021686 said:
    Patta..
    TFS

    elazz...:D:D

    niyamai bro wade elatama karala thiyenawa :cool::cool:

    11.gif
    11.gif
    11.gif



    :cool::cool:

    අඩෝ පට්ටම ලස්සනයි බන්

    ස්තූතියි මචන්..:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    11.gif
    11.gif



    :cool::cool:


    :cool::D

    ඉමේජ් ටික පේනවා මචන් :yes::yes:

    ඔව් ඔව්... මමත් දැක්ක.. අරහෙත් එකක් බම්ප් කරලනෙ ආවේ...:rofl:


    :lol::lol:

    ade mn mulinma hithuwe thoranak wela athi kiyala...
    final output eken dakke supiriyata thiyenwa bn sirawata....

    ara ekek kiwwa wage malunta awulk nadda bn ohoma light eke patawal wenas weddi :/

    වහළ ඇරල තියෙද්දි හෙන අවුල් තමයි.. ලයිට් ටික නිකන්ම පේනකොට වස කැතයි..:rofl:
    ඒත් පියන වැහුවාම ගානට සෙට් වෙනව...:cool:

    Wade Hodai.Suba pathum mcn.Eth podi deyak kiyannam lights walata , colors change weddi maalu stress wenawa.Man kiyane na maalu marei kiyala.eth un presure ekaka inne etakota.a nisa godak wela oka daala thiyanna epa.

    ඔව් ඔව්.. උඹ කියන එක ඇත්ත..මාලු නොමැරුණත් උන්ට දැනෙන අපහසුව ගැනයි උඹ ඔය කියන්නේ..:)
    මමත් ඕක ගැන හිතුව.. කොහොම උනත් මචන් ඕක දාල තියෙන්නෙ පැය 6ක් 7ක් වගේ..
    මට වැඩිය ඕකෙ ලයිට් දාන්නෙ නිවන්නෙ අපේ අම්මයි.. අම්මනම් කියන්නෙ උන් ලයිට් නිව්වාම ඔහේ ඉන්නවලු එහාට මෙහාට පීනන්නෙ නැතුව..:lol:

    අනිත් එක මචන් ඕකෙ පාටවල් මාරු වෙන්නෙ බොහොම හිමීට.. එකේන් මාලුන්ට ස්ට්‍රෙස් එකක් ආවෙ නෑ.. උන්ට ගානක්වත් නෑ.. මමත් වැඩි හොඳට තමයි රෙසිස්ටර් අගය වැඩි කළේ.. එතකොට එළිය ගොඩක් දුරට අඩු වෙනවා...:)

    A. සිරියා;20022176 said:

    :cool:
    11.gif
    :cool:

    patta lassnai bn

    ස්තූතියි මචන්..:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    ela machan. mama nam asa light blue witharak thiyenawanam. natural look ekak enawa

    :yes::yes::yes:
    ඕකෙත් එක වෙලාවකදි නිල් පාටයි කොළ පාටයි විතරක් සෙට් වෙනවා, මැද සුදු පාටත් එක්ක..:cool: එතකොටත් අමුතුම ලස්සනක් තියෙනවා..:love:

    I knew it was gonna loot beautiful
    But i never expected it to look as amazing as it turned out to be!
    Thats a very pretty looking fishtank indeed!

    Thanks for the appreciate.. It always ugly when open it's roof...:lol:

    Dubai gihilla LED light business ekak patan gaththada?

    :lol::lol::lol:


    මේක හැදුවේ ගෙදර ඉන්න දවස්වල බං..:rofl:

    අවුලක් නෑ, ඉමේජ් ටික පේනවා මචන් :dull::dull:

    :rofl::rofl::rofl::lol:හා..