මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ela machan ube mahansiyata apen rep :) nice

    ස්තූතියි මචන්..:D

    මාරයි බන්! +5

    :D:D:D
    11.gif


    patta
    You must spread some Reputation around before giving it to richlife again.

    :cool::cool::cool::D

    patta rep++

    :cool::cool::D

    පට්ටයි බං.

    :D:D
    11.gif

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ela. Lassanayi bn.
    Mama nam tank wala malu athi karanna kamathi na.
    Athi karana kenekuta meka hugak watinawa.


    ස්තූතියි සහෝ...:)
    මටත් දැන් මාලු ඇති කරන්න වෙලාවක් නෑ බං..:sorry:

    nyy.png


    කවුද බං මේ සිගිත්තා -රෙප් දෙන..... :angry:

    ඔය යකා ඊයෙ ඉඳලම රෙප් කප කප හිටියා අපි හැමෝගෙම...:confused:
    එකෙක් උගෙන් යූසර් නේම් එකත් ඉල්ලුව වැඩිපුර රෙප් ටිකක් දීල දාන්න කියලා...:rofl:

     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මටත් ඉස්සර හෙන මාළු පිස්සුවක් තිබ්බා. පත සයිස් ජෑම් ගුරාමියෙක් හිටියා. උෟව පස්සෙ ළිඳේ දැම්මා. ඌව මැරිල ගියාම මට ආසාව නැති වුණා. :sorry: ආයෙ ආසයි මේවා දකිනකොට.:rolleyes: