මාලු ටැංකි හදන අය කවුද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මාලු ටැංකි හදන අය කවුද

    මචංල පොඩි උදව්වක් ඕනි.
    මාලු ටැංකි වලට දාන ලස්සන කොහෙද තියෙන්නෙ ගන්න.

    මේ වගේ ඒව
    mmyBXH0G-rH7JHpMH-u27jQ.jpg


    photos_31_may_10_021.jpg
    Christmas_Moss_plant.jpg
    images
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඔය Aquarium ප්ලේස් එකකට ගිහිල්ලා බලපන්.. ඒ හැම තැනකම වගේ ඕව තියෙනව... :yes::yes::yes: