Questions මාලු ටැංකියක් තෑග්ගකට

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    මාලු ටැංකියක් තෑග්ගකට දෙන්න ඕනී, යට වගේ බෝල් එකක් තමා අයිඩියා එක, මේසේ උඩ තියන්න පුලුවන් එකක්

    එක ගහක්, ගල් කැට ටිකක් මාලූ දෙන්නෙක් වගේ දාන්න. කලින් මාලු හදලම නෑ, දෙන කෙනා හදලත් නෑ, මොන වගේ මාලුද හොද? වැඩිය ලොකු වෙන්නේ නැති ලස්සන, ඔක්සිජන් දාන්න ඕනි නැති මාලු වෙන්නත් ඕනී

    ඩරස් එකේ තියන්වා ටැංකි නන්, නොර්මල් කියක් වගේ වෙයිද එලියෙ ශොප් වල
    කලින් මාලු හදලම නෑ, තව මොනවද බලන්න ඕනී මේකේ

    S55917493b2064b0ca8f902ef8b334020G.jpg
     
    • Angry
    Reactions: rukshrulz

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    tikak loku bowl ekak ganna
    podi wenna wenna jara wenawa wedi and maluwatath hoda ne
    betta fish 1 kenek hari guppy 3-4k athi
    godak malu demmoth eth ekmanata jara wenawa
    planted ekak hadanawa nam niyamai
    hebei tikak time denna one
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    tikak loku bowl ekak ganna
    podi wenna wenna jara wenawa wedi and maluwatath hoda ne
    betta fish 1 kenek hari guppy 3-4k athi
    godak malu demmoth eth ekmanata jara wenawa
    planted ekak hadanawa nam niyamai
    hebei tikak time denna one

    Bowl wage tank ekakata nm Betta fish (mehe UN kiyanne fighters ) ekek wage set wenawa
    Kotu type podi tank ekak nm tetra joduwak dekak hodai
    ස්තුතී මචන් අයිඩියා වලට
    පවු වැඩ ඊලග ආත්මෙ ses නැතුව හිරෙ ලගින්ඩ වෙන පවක් ඔක
    :lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    fighter nan ekek danda, gappi plati wage nan dammahaki ekata. malu kadawal wala thiyenawa.loku amaruwak na hdanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පව් වැඩ කරන්න එපා බන්. උඹට අඩි 4x4 කාමරේක මැරෙනකන් ජීවත් වෙන්න පුලුවන් ද? ඒ වගේ තමයි.
    ඕවයෙ හදන මාලු කොහොමත් වැඩි කල් ඉන්නෙ නෑ මැරිල යනව. මාලු නැතුව ගස් දාපු ටැංකියක් දීපන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    පව් වැඩ කරන්න එපා බන්. උඹට අඩි 4x4 කාමරේක මැරෙනකන් ජීවත් වෙන්න පුලුවන් ද? ඒ වගේ තමයි.
    ඕවයෙ හදන මාලු කොහොමත් වැඩි කල් ඉන්නෙ නෑ මැරිල යනව. මාලු නැතුව ගස් දාපු ටැංකියක් දීපන්.
    කාලෙ කුප්පි වල මාලු හදනවා දැකලා නාතෙයි 🤔
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    fighter nan ekek danda, gappi plati wage nan dammahaki ekata. malu kadawal wala thiyenawa.loku amaruwak na hdanna
    Elel machan
    පව් වැඩ කරන්න එපා බන්. උඹට අඩි 4x4 කාමරේක මැරෙනකන් ජීවත් වෙන්න පුලුවන් ද? ඒ වගේ තමයි.
    ඕවයෙ හදන මාලු කොහොමත් වැඩි කල් ඉන්නෙ නෑ මැරිල යනව. මාලු නැතුව ගස් දාපු ටැංකියක් දීපන්.
    Ehema kiyann epa bn :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Ehema kiyann epa bn :(
    ඕක අත ඇරල දාපන්. අත්දැකීමෙන් කියන්නෙ ඕවයෙ මාලු වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ. උන් ඉන්නකනුත් පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මාලු ටැංකියක් තෑග්ගකට දෙන්න ඕනී, යට වගේ බෝල් එකක් තමා අයිඩියා එක, මේසේ උඩ තියන්න පුලුවන් එකක්

    එක ගහක්, ගල් කැට ටිකක් මාලූ දෙන්නෙක් වගේ දාන්න. කලින් මාලු හදලම නෑ, දෙන කෙනා හදලත් නෑ, මොන වගේ මාලුද හොද? වැඩිය ලොකු වෙන්නේ නැති ලස්සන, ඔක්සිජන් දාන්න ඕනි නැති මාලු වෙන්නත් ඕනී

    ඩරස් එකේ තියන්වා ටැංකි නන්, නොර්මල් කියක් වගේ වෙයිද එලියෙ ශොප් වල
    කලින් මාලු හදලම නෑ, තව මොනවද බලන්න ඕනී මේකේ

    View attachment 244154
    ඕකට සෙට් වෙන්නෙම Goldfish, Glow tetra, Fighter වගේ තමා
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    oya raum huththawal wala danna epa yako wadi kal inne na maluwa. un stress wenawa. aduma gane 5 liter tank ekakata dapan. kalayak innawa.

    thagi nam denna epa ganna eka aduma gane uta kamawath deida danne na. wena mokak hari diyan. maluwa paw fighter kiyanne karumayak genawa sathek podi kale idan.