මාලු ටැන්කියක් මචන්ලා මට උදව්වක් ඕනේ.. මන් හදන්න යන්නේ අගල් 72x18x24 මාලු ටැන්කියක්.ග්ලාස් එකේ තික්නස් එක කොච්චර ඕනේ වේයිද?අනික අලවන්න ක්රම එහෙම දන්න කෙනෙක් උදව් කරන්ඩ.