මාලු ටැන්කියෙ දියසෙවල 🤔🤔

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මචන්ලා සිමෙන්ති පොකුනක දියසෙවල හැදෙන එකට විසදුමක් දීපල්ල.. අව්ව ටිකක් වැටෙනව තියන තැනට.. anti algea වලට control වෙයිද
     
    • Like
    Reactions: kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dc-Cover-fkr66j9tokkbu5gfc4s54u9584-20160321064212.Medi.jpeg

    Biththara Dana maalu nttn ookek dapn
     
    • Like
    • Sad
    Reactions: wawula and D_Mad

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    View attachment 97506
    Biththara Dana maalu nttn ookek dapn

    මුන්ගේ පැටවූ කාලේ විතරයි සෙවල කන්නේ ලොකු උනාම මාළුන්ගේ ඇඟේ එල්ලෙන්න ගන්නවා. ගඟවල් වලට දැම්ම ගමන් ගඟේ මාළුත් ඉවරයි ඊට වඩා සැපයි මරණ එක. තහනම් කරන්න ඕන මාළු ලිස්ට් ඉන්න ඕන මාලුවෙක්.
     
    • Like
    Reactions: HSW

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    පොන්ඩ් එකේත් ඔය ප්‍රශ්නේ තියනවා මොනාද කරන්න පුලුවන්.පොන්ඩ් එකට ෆිල්ටර් දන්න බෑනේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    algae remover ekak thibba 550 kiyala. eka genath damma. echchara success na . math dan wena option hoyanawa