මාලු ටැන්කි හදන අය පොඩ්ඩක් එන්න...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම ලගදි මාලු ටැංකියක් ගත්තා ටැන්කියට plant -rock මොනවත් දැම්මෙ නැ youtube එකේ තියෙනවා මේ වගේ Artificial Grass Carpe

    download (5).jpeg



    දාපු ටැංකිත් මේ වගේ artficail දෙයක් දැම්මට කමක් නැද්ද මාලුවනට හානියක් වේයිද
    නැත්නම් ගල්ම දාන්නද ගල් දානවනම් සුදු ද කලු ද ගල් ගැලපෙන්නෙ..

    මම දාන්න ඉන්නේ GloFish Tetra මාලු ජාතිය
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඕක මම දාලා තියනවා ගෙදර මැද මිදුලට. යට තියෙන්නෙ තාර ශීට් එකක්. ඒක කාලයත් එක්ක කුඩු හැලෙනවා. වතුරෙදි එහෙම ගැලවීම තවත් ඉක්මන් වෙන්න පුලුවන්. ඒ ගැලවුනු ඒවා බොහොම සියුම් පවුඩර් විදිහට වතුරට මිශ්‍ර වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ටැංකි වලට දාන්නම එන කෘතිම පැලැටී ශීට් (ඔය ග්‍රාස් කාපට් එක වගේම.) දැකලා තියනවා ඇක්වේරියම් වල. එහෙම එකක් බලන්න.


    Ethakota filtering system eka hodata wada karadi da ban?

    දැන් අලුතෙන් හදනකොට අන්ඩර් ග්‍රැවල් ෆිල්ටර්ස් භාවිතා වෙනවා අඩුයිනේ ? ස්පොන්ජ්, කැනිස්ටර්, හැන්ග් ඔන් බැක් වගේ ෆිල්ටර්නෙ පාවිච්චි කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Kalegana and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    පිස්සුද බන් උඹට මේවා දාන්නේ පොලොවට. මේවා මාළු ටැංකියට දාන්න එපා. ඊටත් මේවගේ පට්ට කෙමිලක්. මාළුන්ට හොඳ නෑ.
     
    • Like
    Reactions: NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මචන්ලා මම ලගදි මාලු ටැංකියක් ගත්තා ටැන්කියට plant -rock මොනවත් දැම්මෙ නැ youtube එකේ තියෙනවා මේ වගේ Artificial Grass Carpe

    View attachment 195488


    දාපු ටැංකිත් මේ වගේ artficail දෙයක් දැම්මට කමක් නැද්ද මාලුවනට හානියක් වේයිද
    නැත්නම් ගල්ම දාන්නද ගල් දානවනම් සුදු ද කලු ද ගල් ගැලපෙන්නෙ..

    මම දාන්න ඉන්නේ GloFish Tetra මාලු ජාතිය
    oke rubber eka nathuva plastic ekak thiyanava aquvarium wala.. 1sqft kali thiyenne tile wage thiyanna.. eka avulak naha.. mn use karala thiyanava
     
    • Like
    Reactions: NRTG