මාලු මිල කොහොමද ?

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    සාලයා 400
    ලින්නා 450
    බලයා 650
    ඉස්සා පොඩි 600 ලොකු - 900 ඒක්ස්පෝට් සයිස් 1200
    කෙලවල්ලා 1200
    තලපත් 1200
    දැල්ලා - බොතල් 850 ගෙබි 1000
    හුරුල්ලා 800
    සුද්දා 800

    (පෑලියගොඩ මාකට් මිල)
    me 500g da 1kgda?

    1kg,
    සාලයා 750
    බලයා 1100 (කූරි පිටින් ගන්නවානම්)
    කෙලවල්ලා 2200
    තලපත් 3200

    (පානදුර )
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොනාද යකෝ ඒ
    Kids Show Fly GIF by Treehouse Direct
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    කටු මැස්සෝ ......:unsure::eek:
    මොනාද යකෝ ඒ
    මම කොහොමද දන්නේ ඉතින් බොලාගේ පැත්තේ ඔව්වට මොනව කියනවද කියලා. අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මම කොහොමද දන්නේ ඉතින් බොලාගේ පැත්තේ ඔව්වට මොනව කියනවද කියලා. අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.
    කටු මැස්සො මාත් අහල නෑ :angry:
    හෙට දාපං කටු මැස්සගෙ පොටෝ එකක්

    Whats-App-Image-2023-09-06-at-7-01-43-PM.jpg



    Whats-App-Image-2023-09-06-at-7-01-31-PM.jpg
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කටු මැස්සෝ ......:unsure::eek:

    මොනාද යකෝ ඒ

    මම කොහොමද දන්නේ ඉතින් බොලාගේ පැත්තේ ඔව්වට මොනව කියනවද කියලා. අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.
    good morning dancing GIF by William Garratt
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.
    1694011266616.png

    ඇටවල්ල කියන්නේ බලය වගේ එකෙක්. හැබැයි තිත් 3ක් තියෙනවා.