ඔයයි ඔයාගෙ නෝනයි විනීතව හැසිරෙන්නම්ම්ම් හොද්ද ලිපේ
කමු කමු
මොකද අනුරාධ චිමිනියෙන් වුණත් මතු වෙන්න පුලුවන්
me 500g da 1kgda?සාලයා 400
ලින්නා 450
බලයා 650
ඉස්සා පොඩි 600 ලොකු - 900 ඒක්ස්පෝට් සයිස් 1200
කෙලවල්ලා 1200
තලපත් 1200
දැල්ලා - බොතල් 850 ගෙබි 1000
හුරුල්ලා 800
සුද්දා 800
(පෑලියගොඩ මාකට් මිල)
කටු මැස්සෝ ......පෙරේදා පූසන්ට කටු මැස්සෝ ගෙනාවා 500ක් 250යි.

mekata mega tread ekak open karanan honda nadda.. daily updates
මොනාද යකෝ ඒකටු මැස්සෝ ......![]()
මොනාද යකෝ ඒ
කටු මැස්සෝ ......![]()
මම කොහොමද දන්නේ ඉතින් බොලාගේ පැත්තේ ඔව්වට මොනව කියනවද කියලා. අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.මොනාද යකෝ ඒ
කටු මැස්සො මාත් අහල නෑමම කොහොමද දන්නේ ඉතින් බොලාගේ පැත්තේ ඔව්වට මොනව කියනවද කියලා. අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.

කටු මැස්සෝ ......![]()
මොනාද යකෝ ඒ
මම කොහොමද දන්නේ ඉතින් බොලාගේ පැත්තේ ඔව්වට මොනව කියනවද කියලා. අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.
අනික ඇටවල්ලෝ කියල ජාතියක් ගැන අහලත් නෑ අපි අර යූටියුබ් එක චමා කියන එකා කනකන්.
පෙරේදා පූසන්ට කටු මැස්සෝ ගෙනාවා 500ක් 250යි.
na katu masso kiyala kiyanne. piya masso danne na.piya masso da, ?
Pectoral fin deka pihatu wage diga ewwoda.