මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ

    මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ:cool::cool:
    2s79zjq.jpg



    බලයා-පාණ්ඩුව,මන්ද පෝෂණය නැති කරයි.වාතය සෙම අඩු කරයි.:yes:

    තෝරු සහ මෝරු-වාතය,පිත,සෙම සමනය කරයි.ආහාර රුචිය ඇති කරයි.

    හාල් මැස්සන්-ඉක්මණින් දිරවයි.වාතය,පිත නැති කරයි.බඩගින්න වඩවයි.

    කාරල්ලා-තුන් දොස් සමනය කරයි.ආම රේාග දුරු කරයි.බඩගින්න වඩවයි.

    කටුවල්ලා- තුන් දොස් වැඩි කරයි.තරබාරුව අඩු කරයි.ධාතු ශක්තිය වැඩි කරයි.

    වැලි ගොවුවා-ඉක්මණින් දිරවයි.ධාතු වඩවයි.ආහාර රුචිය වඩවයි.සෙම,පිත රෝග වලට ගුණදායකයි.

    ඉස්සා-කාස,ගුල්ම රෝග වලට ගුණදායකයි.දිරවීම ප්‍රමාද වෙි.උෂ්ණාධිකයි.

    අඟුලුවා- තුන් දොස් දුරු කරයි.දිරවීම පහසු කරයි.ඇස් පෙනිම දියුණු කරයි.

    ලූලා- පහසුවෙන් දිරවයි.සිසිල් ගුණයෙන් යුක්තයි.ලේ අතීසාරයට ගුණදායකයි.වාතය නසයි.ධාතු ශක්තිය වඩයි.

    ආඳා- සෙම වඩවයි.ඇස් පෙනීම,කන් ඇසීම තියුණු කරයි.ධාතු වඩයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.

    මඩුවා- රුධිරයේ දෝෂ නසයි.සෙම වඩවයි.වාත ආබාධ සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.

    පෙතියා- ධාතු ශක්තිය වඩයි.පිත සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.

    හොඳ නම් ඉතින් සලකල ගියාට කමක් නෑ :P:P