මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ
මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ

බලයා-පාණ්ඩුව,මන්ද පෝෂණය නැති කරයි.වාතය සෙම අඩු කරයි.
තෝරු සහ මෝරු-වාතය,පිත,සෙම සමනය කරයි.ආහාර රුචිය ඇති කරයි.
හාල් මැස්සන්-ඉක්මණින් දිරවයි.වාතය,පිත නැති කරයි.බඩගින්න වඩවයි.
කාරල්ලා-තුන් දොස් සමනය කරයි.ආම රේාග දුරු කරයි.බඩගින්න වඩවයි.
කටුවල්ලා- තුන් දොස් වැඩි කරයි.තරබාරුව අඩු කරයි.ධාතු ශක්තිය වැඩි කරයි.
වැලි ගොවුවා-ඉක්මණින් දිරවයි.ධාතු වඩවයි.ආහාර රුචිය වඩවයි.සෙම,පිත රෝග වලට ගුණදායකයි.
ඉස්සා-කාස,ගුල්ම රෝග වලට ගුණදායකයි.දිරවීම ප්රමාද වෙි.උෂ්ණාධිකයි.
අඟුලුවා- තුන් දොස් දුරු කරයි.දිරවීම පහසු කරයි.ඇස් පෙනිම දියුණු කරයි.
ලූලා- පහසුවෙන් දිරවයි.සිසිල් ගුණයෙන් යුක්තයි.ලේ අතීසාරයට ගුණදායකයි.වාතය නසයි.ධාතු ශක්තිය වඩයි.
ආඳා- සෙම වඩවයි.ඇස් පෙනීම,කන් ඇසීම තියුණු කරයි.ධාතු වඩයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.
මඩුවා- රුධිරයේ දෝෂ නසයි.සෙම වඩවයි.වාත ආබාධ සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.
පෙතියා- ධාතු ශක්තිය වඩයි.පිත සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.
හොඳ නම් ඉතින් සලකල ගියාට කමක් නෑ