මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවාට වැඩ වරදී. 🤐

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශය පවසයි.


    කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනය වු දුම්රියක ගමන් ගත් කාන්තාවකගේ රන් ආභරණ තිබූ අත්බෑගය පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කොල්ලකෑ බවට එම කාන්තාවක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ නිලධාරීන් කළ විමර්ශයකින් පසු සොරකම් කරන ලද අත්බෑගය හා රුපියල් ලක්ෂ 207000 පමණ වටිනා රන් ආභරණ හා ජංගම දුරකථන දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


    සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දි අනාවරණය කරගෙන ඇත්තේ ඔහු කලක පටන් පිටකොටුව බස් නැවතුම්පොළේ හා විවිධ ප්‍රදේශ වල කාන්තාවන්ගේ අත්බෑග හා රන් ආභරණ සොරාගෙන ඒවා උකස්කර මත්කුඩු පානය කරන බවත් තමන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බවයි .

    SourceSource
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හා රුපියල් ලක්ෂ 207000 පමණ වටිනා රන් ආභරණ හා ජංගම දුරකථන දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    SourceSource
    මේකා මෘදුකාංග ඉන්ජිනේරුවෙක් නෙවි හරකෙක්.
     
    හන්දියෙ computer කඩේ hardware කෝස් එක කරපු එකත් සොප්ටෙයා ඉන්ජිනියර් තමයි දැන් ... :baffled::baffled:
    46b7728bec814350bb94f0cb5d253471.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හන්දියෙ computer කඩේ hardware කෝස් එක කරපු එකත් සොප්ටෙයා ඉන්ජිනියර් තමයි දැන් ... :baffled::baffled:

    okath ara nugath moda @nicjosh83 හිත රිදෙන සියුමැලි පොන්නයා ge PHD eka wage wenna athi
     
    • Haha
    Reactions: AEG and kasun_kbp

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හැම එකාම software engineer දැන්. මිනිස්සු ජොබ් එක මොකක්ද ඇහුම කියන්න ලැජ්යි SE කියල