මාවනැල්ලට නම හැදුනු විදිය
ඔන්න එක රජ කෙනෙක් තමන්ගේ රටවැසියො ගැන බලන්න රට පුරා සන්චාරයක් ගියාලු. ඔහොම සන්චාරෙ යන රජතුමා දැන් කෑගල්ල හරියෙදි උදේට බත් කන්න ගලක් උඩ ගිමන් හරින්න සෙට් වුනාලු.කෑම එහෙම කාල මහඇමතිට කතාකරපු රජ තුමා මහඇමති අමතලා මෙහෙම අහනවා
රජතුමා: මහ ඇමති මේ ප්රදේශයට කියන නම කුමක් ද?
මහ ඇමති: මේ ප්රදේශයට නමක් නෑ රජතුමනි
රජතුමා:ආ එහෙනම් මම කෑමකාපු ගල තියෙන නිසා කෑගල නැත්නම් කෑගල්ල කියල පොතේ ලියාගන්න මහ ඇමති
කියල ඒපැත්තට කෑගල්ල කියල දාල නුවර පැත්තට යන්න පිටත් වුනා කට්ටියත් එක්ක.ඔහෙමො ගිහින් දැන් මාවනැල්ල හරියට එද්දි දවල් වුනා.රජතුමා ඇතුලු සෙට් එක දවල්ට කන්න ඒ හරියෙ තිබ්බ ගලක් උඩ නැවතිලා සප්පායම් වෙලා ගිමන් හැරියා.
ඊට පස්සේ රජතුමා

රජතුමා:ආ එහෙනම් මම කෑමකාපු ගල තියෙන නිසා කෑගල්ල කියල පොතේ ලියාගන්න මහ ඇමති
කියල කිව්වා ඒපාර මහඇමති කියනව
මහ ඇමති: අනේ රජතුමනි කෑගල්ල කියල දාන්න බෑ අපි උදේට කාපු පැත්තටත් කෑගල්ල කියල දැම්මනේ ඒක නිසා කෑගල්ල කියල නම් දාන්න බෑ රජතුමනි
රජතුමා : ආ එහෙනම් මාවනැල්ල කියල දා ගන්න මහ ඇමති
කියල කිව්වලු.

Last edited: