මාවනැල්ලට නම හැදුනු විදිය

Jun 17, 2013
182
57
0
මාවනැල්ලට නම හැදුනු විදිය

ඔන්න එක රජ කෙනෙක් තමන්ගේ රටවැසියො ගැන බලන්න රට පුරා සන්චාරයක් ගියාලු. ඔහොම සන්චාරෙ යන රජතුමා දැන් කෑගල්ල හරියෙදි උදේට බත් කන්න ගලක් උඩ ගිමන් හරින්න සෙට් වුනාලු.කෑම එහෙම කාල මහඇමතිට කතාකරපු රජ තුමා මහඇමති අමතලා මෙහෙම අහනවා

රජතුමා: මහ ඇමති මේ ප්‍රදේශයට කියන නම කුමක් ද?
මහ ඇමති: මේ ප්‍රදේශයට නමක් නෑ රජතුමනි

රජතුමා:ආ එහෙනම් මම කෑමකාපු ගල තියෙන නිසා කෑගල නැත්නම් කෑගල්ල කියල පොතේ ලියාගන්න මහ ඇමති

කියල ඒපැත්තට කෑගල්ල කියල දාල නුවර පැත්තට යන්න පිටත් වුනා කට්ටියත් එක්ක.ඔහෙමො ගිහින් දැන් මාවනැල්ල හරියට එද්දි දවල් වුනා.රජතුමා ඇතුලු සෙට් එක දවල්ට කන්න ඒ හරියෙ තිබ්බ ගලක් උඩ නැවතිලා සප්පායම් වෙලා ගිමන් හැරියා.
ඊට පස්සේ රජතුමා

රජතුමා: මහ ඇමති මේ ප්‍රදේශයට කියන නම කුමක් ද?
මහ ඇමති: මේ ප්‍රදේශයට නමක් නෑ රජතුමනි

රජතුමා:ආ එහෙනම් මම කෑමකාපු ගල තියෙන නිසා කෑගල්ල කියල පොතේ ලියාගන්න මහ ඇමති

කියල කිව්වා ඒපාර මහඇමති කියනව

මහ ඇමති: අනේ රජතුමනි කෑගල්ල කියල දාන්න බෑ අපි උදේට කාපු පැත්තටත් කෑගල්ල කියල දැම්මනේ ඒක නිසා කෑගල්ල කියල නම් දාන්න බෑ රජතුමනි

රජතුමා : ආ එහෙනම් මාවනැල්ල කියල දා ගන්න මහ ඇමති
කියල කිව්වලු.
 
Last edited:

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබේ නම රතු කොලුවා නිසා උබ රතුවෙන්න ආසද ?:eek:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බාගයක් බොරු.
    අපි අහල තියෙන්නේ මෙහෙම
    රජතුමා ගමන ඉවර කරලා ආපහු මාලිගාවට ගිහින් බලද්දී රජතුමාගේ කඩුව අමතක වෙලා ගිහින් ඉතින් පුරෝහිතට කියල තියනවා මා නෑව ඇල්ල ළඟ කඩුව බැරිවෙලා ඇවිත් තියනවා එක අරන් එන්න කියල. මා නෑව ඇල්ල පසුව මාවනැල්ල වෙලා තියනවා
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඔහොම කොහොම හරි නුවර ටත් ආව. එතන තිබ්බ ගලක් උඩට වෙලා ඩිනර් එක ගත්තා. එතැන් සිට....

    රජතුමා: මහ ඇමති මේ ප්‍රදේශයට කියන නම කුමක් ද?
    මහ ඇමති: මේ ප්‍රදේශයට නමක් නෑ රජතුමනි
    රජතුමා:ආ එහෙනම් මම කෑමකාපු ගල තියෙන නිසා කෑගල නැත්නම් කෑගල්ල කියල පොතේ ලියාගන්න මහ ඇමති කියල කිව්වා
    ඒපාර මහඇමති කියනව

    මහ ඇමති: අනේ රජතුමනි කෑගල්ල කියල දාන්න බෑ අපි උදේට කාපු පැත්තටත් කෑගල්ල කියල දැම්මනේ ඒක නිසා කෑගල්ල කියල නම් දාන්න බෑ රජතුමනි

    රජතුමා : ආ එහෙනම් මාවනැල්ල කියල දා ගන්න මහ ඇමති
    කියල කිව්වලු.

    මහ ඇමති: අනේ රජතුමනි මාවනැල්ල කියල දාන්න බෑ අපි දවල්ට කාපු පැත්තටත් මාවනැල්ල කියල දැම්මනේ ඒක නිසා මාවනැල්ල කියල නම් දාන්න බෑ රජතුමනි

    රජතුමා : ආ එහෙනම් නුවර කියල දා ගන්න මහ ඇමති
    කියල කිව්වලු.

    To be continued.
     
    Jun 17, 2013
    182
    57
    0
    බාගයක් බොරු.
    අපි අහල තියෙන්නේ මෙහෙම
    රජතුමා ගමන ඉවර කරලා ආපහු මාලිගාවට ගිහින් බලද්දී රජතුමාගේ කඩුව අමතක වෙලා ගිහින් ඉතින් පුරෝහිතට කියල තියනවා මා නෑව ඇල්ල ළඟ කඩුව බැරිවෙලා ඇවිත් තියනවා එක අරන් එන්න කියල. මා නෑව ඇල්ල පසුව මාවනැල්ල වෙලා තියනවා

    ජෝක් එකක් තේරෙන්නෙ නැති සෝමපාලයා...පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිතපන්කො කෑගල්ලේ කොල්ලො වෙලත්...උඹ නුවර ගල විද්දට පස්සෙ උඩරටින් ලීක් වෙච්ච එකෙක් ද දන්නේ නෑ...
    දැන් එයි රිදිලා හූ කියාගෙන:D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රතු කොලුවා;18705945 said:
    ජෝක් එකක් තේරෙන්නෙ නැති සෝමපාලයා...පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිතපන්කො කෑගල්ලේ කොල්ලො වෙලත්...උඹ නුවර ගල විද්දට පස්සෙ උඩරටින් ලීක් වෙච්ච එකෙක් ද දන්නේ නෑ...
    දැන් එයි රිදිලා හූ කියාගෙන:D

    :angry::angry::angry::angry: කීව කියල හිතාගනින්කෝ
     
    Jun 17, 2013
    182
    57
    0
    ඔහොම කොහොම හරි නුවර ටත් ආව. එතන තිබ්බ ගලක් උඩට වෙලා ඩිනර් එක ගත්තා. එතැන් සිට....

    රජතුමා: මහ ඇමති මේ ප්‍රදේශයට කියන නම කුමක් ද?
    මහ ඇමති: මේ ප්‍රදේශයට නමක් නෑ රජතුමනි
    රජතුමා:ආ එහෙනම් මම කෑමකාපු ගල තියෙන නිසා කෑගල නැත්නම් කෑගල්ල කියල පොතේ ලියාගන්න මහ ඇමති කියල කිව්වා
    ඒපාර මහඇමති කියනව

    මහ ඇමති: අනේ රජතුමනි කෑගල්ල කියල දාන්න බෑ අපි උදේට කාපු පැත්තටත් කෑගල්ල කියල දැම්මනේ ඒක නිසා කෑගල්ල කියල නම් දාන්න බෑ රජතුමනි

    රජතුමා : ආ එහෙනම් මාවනැල්ල කියල දා ගන්න මහ ඇමති
    කියල කිව්වලු.

    මහ ඇමති: අනේ රජතුමනි මාවනැල්ල කියල දාන්න බෑ අපි දවල්ට කාපු පැත්තටත් මාවනැල්ල කියල දැම්මනේ ඒක නිසා මාවනැල්ල කියල නම් දාන්න බෑ රජතුමනි

    රජතුමා : ආ එහෙනම් නුවර කියල දා ගන්න මහ ඇමති
    කියල කිව්වලු.

    To be continued.

    ඔන්න ඔහොම නුවරින් පස්සෙ ගම්පොලට ආපු රජතුමා සුපුරුදු පරිදි මේ ප්‍රදේශයේ නම ඇහුවා. කෑගල්ල,මාවනැල්ල ,නුවර නම් පෙර පරිදිම ගැලපෙන්නෙ නෑ කියන එක මහ ඇමති දන්වා සිටියා.
    මහ ඇමතිගෙ පන්ඩිතකම ගැන මල පැනපු රජතුමා

    රජතුමා: මොන මගුලක්ද මහ ඇමති තමුසෙ මම කියන කියන එකට උදැල්ල දානවනේ .

    මහ ඇමති: පස්වාන් දහසකට කමා කරන්න රජතුමනි.කලින් දාපු නම් දාන එක අකැප නිසයි මම කිව්වෙ. අපි මෙතෙන්ට නමක් ඕනෙම නම් නාවලපිටිය කියල දාමු

    රජතුමා: යකො මහ ඇමති නාවල ප්පිටිය තියෙනෙනෙ තව ඉස්සෙරහ. මෙතෙන්ට ගම්පොල කියල දාගන්නවා

    කිව්වලු