Same treatment to be applied to the other religious broadcasting too.
If so it is not unfair. (My personal opinion)

නැකැත් රාල;16260190 said:දැන්වත් ලමයි හදහල්ලා, මුස්ලිම් උන්ට බනින වෙලේ දුප්පත් සිංහල පවුලකට උදව් කරහල්ල, අපේ කොල්ලෙක් දියුනු වෙනකොට උදවු කරහල්ලා, රුපියලේ දෙකේ ලාබෙ නොබලා පුලුවන් තර්ම් සිංහල කඩවලින් බඩු ගනිල්ලා. අපේ පන්සල් වලට ආධාර කරහල්ලා, නිතර පන්සල් ගිහින් හාමුදුරුවො එක්ක එකතු වෙලා ගමේ බෞද්ධයන් ආරක්ෂා කරන්නයි බෞද්ධයො පන්සල් වලට ගැන්නගන්නයි වැඩසටහන් දියත් කරහල්ලා. තමන්ගේ අගමේ ජාතියේ වටිනකම අපේ පොඩි පරම්පරාවට කියල දියල්ලා, ඊට කලින් උඹලත් ඒක ඉගෙන ගනිල්ලා. නැතුව මෙහෙම ගියොත් මේකත් අරාබියක් වෙන එක නවත්තන්න බෑ.
ලෙඩා මැරුනට පස්සේ බෙහෙත් කරලා වැඩක් නෑ. බුද්ධසාසන අමාත්යංශය වැඩ පටන් ගන්නකොට ලංකාවේ එක පන්සලක්වත් ඉතුරු වෙලා තියන එකක් නෑ. අපි අපිට පුලුවන් විදිහට ක්රියාත්මක වෙමු. කවදහරි අපි ඇස් පියා ගන්න දවසක රටට ණය කාරයෙක් නොවී රටට යුතුකම් කල උන් ටිකක් විදිහට ඒ මොහොතට මූන දෙන්න පුලුවන් වෙයි.![]()

matanam meke weraddak dakinnehe ....mokada Mawanalla inne thanikara muslim ayane??![]()

පිරිත් නවත්තනවනම් හවසට උදේට ලොල්ලා කෑ ගහන එකත් නවත්තන්න ඕන. සහජීවනේ , ආගමික නිදහස. ඔය තියෙන්නේ ඇරලා
අපි ජාතිවාදියෝ ජාතිවාදියෝ කියල කෑගහපු උන් කොහෙද දන්නෙ නැහැ දැන් පිරිත් වෙනුවට බල්ලෝ උඩුබුරුලනවා අහපල්ල පේනවනේ හම්බ සහජීවනේ
hariyatama hari sahodaraya kiyala tiyena de. eka eka karana wede wedak ne. api jathiya beraganna api thani thaniyen karanna tiyena de kala nam ibema jathiyath hedenawa 10+

නියම කතාව මචන්.. හරියට හරි... අපේ බුදු සසුන නගා සිටුවීමට කටයුතු නොකර එක එකාට බැන බැන ඉඳලා කිසි තෙරුමක් නෑ...![]()

ඔවු. අපිට පුලුවන් නම් එක දුප්පත් බෞද්ධ ළමයෙක්ට ඉගෙන ගන්න උදවු කරන්න. ඒ වගේ සිය දෙනෙක් ලමයි 100 කට උදව් කලොත්.. හිතල බලන්න වෙනස..