මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Umba A3 gattada Perada degree eka karanne kiyana eka adala ne... Umbe skills hetiyata thamayi jobs set wenne... Umbata okata wada honda ekak set wenawa nam okata be kiyala wena honda ekak hoya ganin... Umbata wena honda ewagen katha karanne netnam Oka thamayi umbe watinakama... Okata Wath gihin skills hada ganin... Aduma after three years honda thenakata yanna puluwan wenna... Berinam katayi pukayi wahagena hitu... Wena Pera unge chances walata kelawanne nethiwa...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මොකටද බන් බනින්න ගියේ. උන් කියල තියෙන්නේ උන්ගේ නීති ටික උබ ඒවාට එකඟ නැත්නම් බැහැ කියල අයින් වෙයන්. උන් උඹව බලහත්කාරෙන් ගන්න හැදුවේ නෑනේ. උඹ සිංහලෙන්ද බැන්නේ ?. ඔයිට වඩා ප්‍රොෆෙෂනල් වෙයන් නැතුව කොහොමද තැනක වැඩ කරන්නේ. ලංකාවේ ගොඩක් එවුන් කෙලව ගන්නේ ඔන්න ඔය වගේ පොර වෙන්න යන සින් නිසා. බැන්න කියල උඹට තියන වාසිය මොකද්ද ? දැන් උබලගේ බැච් එකේ ඕකට යන්න කැමැත්තෙන් ඉන්න එකෙක්වත් ගන්න එකක් නැ.
    මූ සිංහලෙන් අඩුකුලේ මුඩුක්කුවෙක් වගේ බැන්න එක නං අවුල් ඒත් ඒ පක්කුන්ට බැන්න එක හොදයි මමනං කියන්නෙ. මේ corporate world එකේ employees ලව හිර කරලා කට පුක වස්සලා තියෙන්නෙ ඔය ඕනවට වඩා professional වෙන්න යන එකෙනුයි තමන්ට අවුලක් උනත් කෑගහන්න බෑ ඩීසන් පිට ඉන්න ඕනෙ කියන එකයි හින්දා. ඒ පිට දාලා තමා උන්ගෙ ඇහුවම කන පැලෙන්න දෙන්න හිතෙන කතා කියන්නෙ කවුරුත් මුකුත් කියන්නෑ කියලා දන්න නිසා.ඉන්ටර්න් ගාන පැත්තක තිබ්බත් ඊට පස්සෙ අවුරුදු දෙකක් හිගන පඩියට කඹුරන්න ඕන කියන බලු කතාවම හිතපන්කො?? ශුවර් එකට ඕක SLASScom කම්පැනියක් මම කැට තියලා කියන්නං උන් තමා ඔය වගේ අඩුකුලේ හිගන කතා කියන්නෙ. සෙට් වෙන්නෙ නැති උන් ඩීසන් පිට බෑ කියලා යයි. වෙන එකක්වත් හොයාගන්න අමාරු උන ඉන්ටර්න් ඩෙඩ් ලයිනුත් ලගම ආව අහිංසකයෙක් හා කියයි කියලා හිතලා. එහෙම වෙලාවට මේවගේ එකෙක් හරි කෝපරේට් ඩිසිප්ලින් පැත්තක තියලා උන් කරපු හිගන මුඩුක්කු යෝජනාවට මුඩුක්කු භාශාවෙන්ම කියලා දෙන්න ඕන රෙදි ගැලවෙන්න. ආයෙ එකෙක්ට ඕක කියද්දිත් උන්ටම බය හිතෙන්න. ලොවෙත් ඔය කෙල්ල කියන්න ඇති මටනං බෑ ඉන්ටවිව් වල ආය මේවා කියලා කුණුහරප අහගන්න මම ටෙක්නිකල් interview එක කරලා යන්නං ඕවා මැනේජර්/ HR interview වල අහගන්න කියලා 🤣🤣
     
    Umba kiyana eka Hari... Aula tyenne mu muge value eka newei nehh kiyala tyenne... Uni eke value ekane... School ekayi Uni ekayi issarahata dala goda yanna balanne thamanta value ekak develop Kara gaththe nethi un...
     
    ඔව් ඔව් පේරා කොල්ලො ඔය ගානට එන්නෑ කියලා කැම්පස් එකේ ලයින් අල්ලපු එකනං කැරිම ගොන් වැඩක්. මූ කැම්පස් එක ගැනයි ඒලෙවල් රිසාල්ට් එක ගැනයි අලි ඔලුවෙන් ඉන්න ගොන් පකෙක් කියලා උන්ට තේරෙන්න ඇති. හැබැයි උන්ට බැන්න එක නං හොදයි අර වගේ බලු යෝජනා කටක් ඇරලා කියන්න ලැජ්ජා හිතෙන්නම
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    ඕක කැම්පස් වලින්ම උන්ගෙ ඔලුවට දාන එකක්ද නැත්තං උන්ම හදාගන්න එකක්ද? 🤥
    ඒවා උන්ම ඔලුවට දාගන්න දේවල් බ්‍රෝ... කැම්පස් වලින් ඕවා උගන්වන්නේ නෑ. ලෙක්චරර් එනවා. ලෙක්චර් එක දෙනවා යනවා. එච්චරයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබලට ශුවර් ද මූව?

    මට හිතෙන්නේ මූ අවදානය හොයන හෑලි කාරයෙක්

    පේරා යුනි එකට කක්කි ගාන්න ආපු එකෙක්
    Matath hithuna... Hebeyi mu borukarayek unath, okata samana mentality tyana un innawa...
     
    • Like
    Reactions: kingcapton

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    බැන බැන වේසියන්ට මටත් එකියක් ප්‍රසන්ට්ටේෂන් එකක් එවන්න ගාගෙන ආව.... අයිඩියා හොරකන් කරන වේස හිගන්නො.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබ A3 k තියා දිවයිනෙන් ප්‍රතමය උනත් උනත් වැඩක් නැ උන්ට දෙන වැඩේ කරන්න බැරි නම්. මාසෙට 10,000 පට්ට අසාදරනයි. සුද්ද සිංහලෙන් බැනපු එක වැරදි. බනින කොට බැනපන් professional විදියට කඩ්ඩෙන් :cool: තව අවුරුදු 2ක් ඉන්ටන් මොන හුත්*** :angry::frown: ඔය blacklist මගුල් නම් බොරු උන්ගෙන් නම් ආයේ උබව interview කරන එකක් නැ, නමුත් industry එකේ නම් black ලිස්ට් seen 1ක් නැ. හැබැයි පුතෝ අඩුම අවුරුද්දක් වත් 60,000-80,000 ක් වගේ පඩියට කට්ටක් කන්නම වෙනවා ඉතින්
     
    • Like
    Reactions: haunte and Emarald

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මූ සිංහලෙන් අඩුකුලේ මුඩුක්කුවෙක් වගේ බැන්න එක නං අවුල් ඒත් ඒ පක්කුන්ට බැන්න එක හොදයි මමනං කියන්නෙ. මේ corporate world එකේ employees ලව හිර කරලා කට පුක වස්සලා තියෙන්නෙ ඔය ඕනවට වඩා professional වෙන්න යන එකෙනුයි තමන්ට අවුලක් උනත් කෑගහන්න බෑ ඩීසන් පිට ඉන්න ඕනෙ කියන එකයි හින්දා. ඒ පිට දාලා තමා උන්ගෙ ඇහුවම කන පැලෙන්න දෙන්න හිතෙන කතා කියන්නෙ කවුරුත් මුකුත් කියන්නෑ කියලා දන්න නිසා.ඉන්ටර්න් ගාන පැත්තක තිබ්බත් ඊට පස්සෙ අවුරුදු දෙකක් හිගන පඩියට කඹුරන්න ඕන කියන බලු කතාවම හිතපන්කො?? ශුවර් එකට ඕක SLASScom කම්පැනියක් මම කැට තියලා කියන්නං උන් තමා ඔය වගේ අඩුකුලේ හිගන කතා කියන්නෙ. සෙට් වෙන්නෙ නැති උන් ඩීසන් පිට බෑ කියලා යයි. වෙන එකක්වත් හොයාගන්න අමාරු උන ඉන්ටර්න් ඩෙඩ් ලයිනුත් ලගම ආව අහිංසකයෙක් හා කියයි කියලා හිතලා. එහෙම වෙලාවට මේවගේ එකෙක් හරි කෝපරේට් ඩිසිප්ලින් පැත්තක තියලා උන් කරපු හිගන මුඩුක්කු යෝජනාවට මුඩුක්කු භාශාවෙන්ම කියලා දෙන්න ඕන රෙදි ගැලවෙන්න. ආයෙ එකෙක්ට ඕක කියද්දිත් උන්ටම බය හිතෙන්න. ලොවෙත් ඔය කෙල්ල කියන්න ඇති මටනං බෑ ඉන්ටවිව් වල ආය මේවා කියලා කුණුහරප අහගන්න මම ටෙක්නිකල් interview එක කරලා යන්නං ඕවා මැනේජර්/ HR interview වල අහගන්න කියලා 🤣🤣
    සිරා බන්...🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මොකටද බන් බනින්න ගියේ. උන් කියල තියෙන්නේ උන්ගේ නීති ටික උබ ඒවාට එකඟ නැත්නම් බැහැ කියල අයින් වෙයන්. උන් උඹව බලහත්කාරෙන් ගන්න හැදුවේ නෑනේ. උඹ සිංහලෙන්ද බැන්නේ ?. ඔයිට වඩා ප්‍රොෆෙෂනල් වෙයන් නැතුව කොහොමද තැනක වැඩ කරන්නේ. ලංකාවේ ගොඩක් එවුන් කෙලව ගන්නේ ඔන්න ඔය වගේ පොර වෙන්න යන සින් නිසා. බැන්න කියල උඹට තියන වාසිය මොකද්ද ? දැන් උබලගේ බැච් එකේ ඕකට යන්න කැමැත්තෙන් ඉන්න එකෙක්වත් ගන්න එකක් නැ.

    -- මට හිතෙන්නේ උඹ මේක පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක් වගේ
    අනේ බන් බනින්න ඕනෙ එකට බනින්න ඕනෙ. ප්‍රොෆෙෂනල් කියන්නෙ පොන්නය වගේ ඉන්න එකද?
     
    perv

    Well-known member
  • මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා

    Hoda wade ubata.

    Intern kale gevana gana nam adui vage, but ok.
    Ita passe compulsory ekema work karanna ona kiyana eka waradi.
    Anyway, ubata tibuna evata agree venna ba kiyala manussayek vidihata kata karanna.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඩිග්රියක් කියන්නේ වැලිව් ඇඩඩ් දෙයක් විතරයි..කම්පැනිවල රොකට් වගේ වේගෙන් උඩට යන්නේ ස්කිල් උන් මිසක් පොතේ දැනුම තිබ්බ උන් නෙවේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    I'm not that cheap, find someone else
    kiyala kindiyak witharak danda thibbe
     
    • Like
    Reactions: ttj

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මේක මම දැකපු දෙයක්. ලංකාවෙ කැම්පස් යන එවුන්ගෙ තියෙන ඔළුව තමයි. මම ජොබ් එකක ලින්ක් එකක් යැව්වහම සමහර කොල්ලෝ එලිවෙනකම් දානවා. ඒත් මුංට අපි දාලම දෙන්නම ඕනෙ.. අවු දෙකක experiance නැත්තම් කිසිම ජොබ් එකක් ගන්න බෑ. ඔය අවු දෙකට උබල කොහම හරි කට්ට කන්න ඕනෙ 27 විතර වෙනකම්.

    මම මේකෙ screenshot එකක් අරන් තියාගත්තා presentation එකකට !!
    අනේ බන් මේ අර ෆේල් පොන්නය. ඌ ආතල් එකක් ගන්නෙ.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    මොකටද බන් බනින්න ගියේ. උන් කියල තියෙන්නේ උන්ගේ නීති ටික උබ ඒවාට එකඟ නැත්නම් බැහැ කියල අයින් වෙයන්. උන් උඹව බලහත්කාරෙන් ගන්න හැදුවේ නෑනේ. උඹ සිංහලෙන්ද බැන්නේ ?. ඔයිට වඩා ප්‍රොෆෙෂනල් වෙයන් නැතුව කොහොමද තැනක වැඩ කරන්නේ. ලංකාවේ ගොඩක් එවුන් කෙලව ගන්නේ ඔන්න ඔය වගේ පොර වෙන්න යන සින් නිසා. බැන්න කියල උඹට තියන වාසිය මොකද්ද ? දැන් උබලගේ බැච් එකේ ඕකට යන්න කැමැත්තෙන් ඉන්න එකෙක්වත් ගන්න එකක් නැ.

    -- මට හිතෙන්නේ උඹ මේක පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක් වගේ
    👆👆
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Anyway බනින්න ඕනෙ තැන බනින්න පුරුදු වෙයන්. කොන්දක් නෑ එකෙක්ට. පුක දීගෙන ඉන්නව කම්පැනි වලට. පකේ ප්‍රොෆෙෂනල්. ඊයා බන් මටනන් අප්පිරියයි ඔහොම උන්. කොටුවෙ බෝ ගහ යට විකිනියන් ඔයිට වඩා නම්බුයි.
     
    • Like
    Reactions: thesasindu

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මූ මේ පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක්

    ඒ කරන ගමං කිරියේ උඹලගෙනුත් හීන් නූලෙන් ආතල් එකක් ගන්න එක කරන්නේ

    කොහොම උනත් සැබෑ ජිවිතේදීත් අසහනකාරී පොරක් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: jennt and U-tag