මාව උසාවි දැම්මා !!! HELP
ගිය සතියේ කොල්ලුපිටියේදී තීරු මාරු කළා කියලා පොලිසියෙන් දඩ කොලයක් දෙනවා කියල මගේ driving licence එක ඉල්ලගෙන මූ මට අන්තිමේ උසාවි කොලයක් දුන්නා.
ජුනි 12 අලුත්කඩේ උසාවි.

හැබැයි කොලේ seal එකක් ගහල තියෙනවා "දින 14ක් ඇතුලත දඩපතක් ලබාගත හැක" කියලා.
උසාවි නොයා ගොඩ දාන්න පුලුවන්ද මේක?