බලන් යද්දි දන්න අඳුරන ගොඩක් උන් CIA එකේ ඉඳල තියෙන්නෙ. මේ වෙනකන් එක භල්ලෙක් කිව්වෙ නෑ. ඔන්න අපිට ඉන්න යාලුවො![]()
ඔය කෙලියම ආපහු වෙයි කියලා බයට තමයි අනුර ඉන්දියාවේයි ඇමරිකාවේයි සපත්තු ලෙවකන්නේ.
Tehran, Cohen බලලා අන්තිමට කොපිකඩේ ත් බලල වගේමේ හුට්ට spy ෆිල්ම් බලල වැඩි
මෙව්වා history මකන්න ලියන හෑලි පොත්... අවුරුදු ගාණක් ගිහින් (2050 විතර ) මහාවංශයේ ලියයි....
අරගලකාර සේනා දේශය කම්පා කරමින් සංහාරයට සන්නද්ධව ආගමනය කළ විට, ගෝටාභය නාමැති රජු ස්වකීය රාජකීය ඔටුන්න ගලවා තබා, රුධිර බිඳක් හෝ දේශයේ වැටෙන්නට ඉඩ නොදී, ස්වයංවම සැඟවී ගියේය.
ලේ වැගිරීමෙන් තොරව රාජ්‍යය රැකගැනීම තමන්ගේ ප්‍රධාන ව්‍රතය කොටගත් ඒ අග්‍රාගන්‍ය රජු, ශ්‍රී ලංකා දේශය එකසේසත් කිරීමට නියම වූ මහා නායකයා විය.