මාව කණ්ඩායමෙන් කපලා..- මාලිංග-

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මාව කණ්ඩායමෙන් කපලා..- මාලිංග-

    මාව කණ්ඩායමෙන් කපලා.. ක‍්‍රිකට්වලින් සමුගන්න දිනය මාලිංග කියයි !
    ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියෙන් තමන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් මතදැයි නොදන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ශ‍්‍රි ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

    කෙසේ වෙතත් එම සංචිතයට තමන් ඇතුළු කරනු ඇති බව තව දුරටත් බලාපොරොත්තුවෙන් සිටින්නේ යයි ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය හා අදහස් පල කරමින් මාලිංග සදහන් කර ඇත.

    තවත් වසරක් හෝ දෙකක කාලයක් තමනට ක‍්‍රිඩ කල හැකි යයිද සදහන් කරන ඔහු තම වයසේ ක‍්‍රිඩකයෙක් විවේක ගැන්වීමේ තේරුමක් නැති බවද සදහන් කර ඇත.

    කෙසේ වෙතත් තම අවසන් බලාපොරොත්තුව 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය බවත් ඒ සදහා තමන් තෝරාගත හොත් එය තම අවසන් තරගාවලිය වනු ඇති බවත් මාලිංග වැඩි දුරටත් කියා සිටී.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ක්‍රිකට් බෝඩ් එකෙන් කියන්නෙ මාලිංගව විවේක ගැන්නුවා කියල...:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Sinhaya balu welaa neda dan???? Issara hena loku line dipu eka anna dan Sri Lanka club matches uth gahanawa. MI team ekenuth kapuwa.

    Malinga aththatama dan wadak ne. Speed ne. But Thisara wage gon harak ekka baladdi nam hodai. But Nalinga tawath nondi novi retire unaa nam hodai.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Sinhaya balu welaa neda dan???? Issara hena loku line dipu eka anna dan Sri Lanka club matches uth gahanawa. MI team ekenuth kapuwa.

    Malinga aththatama dan wadak ne. Speed ne. But Thisara wage gon harak ekka baladdi nam hodai. But Nalinga tawath nondi novi retire unaa nam hodai.

    like Aravinda:yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Sinhaya balu welaa neda dan???? Issara hena loku line dipu eka anna dan club matches uth gahanawa. MI team ekenuth kapuwa.

    Malinga aththatama dan wadak ne. Speed ne. But Thisara wage gon harak ekka baladdi nam hodai. But Nalinga tawath nondi novi retire unaa nam hodai.

    redda thama..ekek innawa malingage lagin yandawath bol karanda puluhan national team eke fast bowlersla... domestic gahana ekekwath....eda indiyawe ewun overeta 10 gane gahala thibbe ape fast bolaslata t20 eke....malingalata kawadawath ehema gahala thiyenawada:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    redda thama..ekek innawa malingage lagin yandawath bol karanda puluhan national team eke fast bowlersla... domestic gahana ekekwath....eda indiyawe ewun overeta 10 gane gahala thibbe ape fast bolaslata t20 eke....malingalata kawadawath ehema gahala thiyenawada:rofl::rofl:

    http://www.espncricinfo.com/sri-lanka-v-india-2017/engine/series/1109590.html

    :rofl::rofl::rofl:

    Malinga dan wadak ne. Lankawe anik unuth wadak ne kohomath. Malinga dammai kiyalath loku wenasak wenne ne. Dushmantha Chameeralata, Lahiru Kumaralata, Asitha Fernando lata, Shehan Madhusanka lata, Kasun Madusankalata, Binura Fernando lata, hadenna thawa kale hari thiyenawa.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    chameera n pradeep gana nan balaporoththuwak hari thiya gatthaki.....anith ewun nikan ballanta gal gahanawa wage bol karanne.......140ta eha daganda puluhan nan ethanin ehata monawa hari karala hadagatthaki...140/145ta eha dana 4/5 denekuta wada na...malingala apu kale 155tath damma..
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    http://www.espncricinfo.com/sri-lanka-v-india-2017/engine/series/1109590.html

    :rofl::rofl::rofl:

    Malinga dan wadak ne. Lankawe anik unuth wadak ne kohomath. Malinga dammai kiyalath loku wenasak wenne ne. Dushmantha Chameeralata, Lahiru Kumaralata, Asitha Fernando lata, Shehan Madhusanka lata, Kasun Madusankalata, Binura Fernando lata, hadenna thawa kale hari thiyenawa.

    ඔව් machan,තව අවුරුදු 20k වගේ අරගෙන හිමිහිට හැදෙන්න පුළුවන්:P