මාව දවසක් හැප්පෙන්ඩම ගියා

AnuradhaRa

Well-known member
  • ඒක මතක් වෙද්දි මාරම අවුල්. මට මං ගැන දුකක් නෑ. අම්ම නංඟි එයාල ගැන දුකයි

    කොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ
    උඹල දන්නවනෙ අපි එක පාරට හයියෙන් යනව පිස්සො වගේ කියල ADHD කාරයො එහෙමලු
    මම ඉස්සර කෙරුව බයික් එකක්ද ත්‍රීවීල් එකක්ද මංද බලපල්ල මට ඒකත් මතක නෑ
    මට පරතරේ හිතා ගන්ඩ ටිකක් අමාරු හින්ද මම හෙන ඈතින් සමහර වෙලාවට ඉස්සර කරන්නෙ. ඒ වෙලාවෙම මම දැක්ක ඉස්සරහින් එන වාහනේකුත් තව වාහනයක් ඉස්සර කරනව.
    මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල.
    මාත් දැම්ම එයත් දැම්ම සුදු පාට කැබ් එකක්. මෝඩයෙක් එනව කියලවත් ඌ අයින් කලේ නෑ
    අම්මට සිරි මට දැං තේරෙනව මම කැබ් එකට මූණට මූණ වදින්ඩ යන්නෙ කියල
    මම ඉස්සර කරපු ත්‍රීවීල් එකද මොකක්ද මංද මට පෙනුණෙත් නෑ. බයට මං කැබ් එක දිහාම බලං ඉඳල
    නැත්තං මම ඉස්සර කරල ටක් ගාල අයින් කරගන්නවනෙ. ඒකවත් ඒ වෙලාවෙ මීටර් වුණේ නෑ
    අන්තිම මොහොතෙ මට හිතුණ මෙහෙම හැප්පනෙවට වඩා හොඳයි වමට කපල බේරෙන එක කියල, කැපුව කැපිල්ලක් ආයෙ අනිත් අතට දකුණට කැපුව පාරෙන් එලියට පනින නිසා.
    මේ සිද්ධිය වෙලා දැං මාස දෙකක් විතර ඇති. මතක් වෙනකොට මට තාම අප්සට්
     

    AnuradhaRa

    Well-known member
  • හිමීට පලයන්
    මීටර් 200-250 දුරටවත් ඉස්සරහ ක්ලියර් නැත්නන් ඉස්සර කරන්ඩ එපා
    දන්නව බං. හරියට ජජ් කරගන්ඩ බෑ
    පුලුවන් වෙලාවට දාන්ඩ බෑ කියල හිතෙනව
    බැරි තැනදි පුලුවන් කියල හිතෙනව

    owa mnwda mn Jade eke 160ta wtra car ekkui wheel ekkui madin dmma. Nulen berune :sorry:
    අපිට මොන 160ද :) මෙතන අවුල මචං මගෙ අසනීපෙ------ Post added on Apr 22, 2021 at 4:06 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උඹල දන්නවනෙ අපි එක පාරට හයියෙන් යනව පිස්සො වගේ කියල ADHD කාරයො එහෙමලු

    උඹත් නම් අනේ මන්දා බන්

    උඹ ලෙඩක් හිතින් හදාගෙන හැම එකටම් ඒක Apply කර කර ඒකෙමයි ජීවත් වෙන්න හදන්නෙ
    ඉස්සර මටත් ඔහොම case එකක් තිබ්බ ඒ අවුල ගැන paper articles කියවල කියවල මට නැති උනත් ඒ article වල තියෙන ඒවත් මට Apply කරගෙන worry වෙන seen එකක්

    ඕව අතෑරල Relax එකේ ඉඳපන්

    mental case කියන ඒව හිතේ තියෙන අවුල්නෙ
    තමන්ම හරියට හිතුවොත් තම්න්ටම control කරගන්න පුලුවන්
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හිමීට පලයන්
    මීටර් 200-250 දුරටවත් ඉස්සරහ ක්ලියර් නැත්නන් ඉස්සර කරන්ඩ එපා
    :yes:

    අන්තිම මොහොතෙ මට හිතුණ මෙහෙම හැප්පනෙවට වඩා හොඳයි වමට කපල බේරෙන එක කියල, කැපුව කැපිල්ලක් ආයෙ අනිත් අතට දකුණට කැපුව පාරෙන් එලියට පනින නිසා.
    මේ වාක්‍ය කිහිප පාරක් කි‍යවලා තේරුම් ගත්තේ. :rofl:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට හිතෙන්නේ නම් උබ ඕනවට වඩා ලෙඩේ පිටින් දාලා හැමදේටම හේතුව ලෙඩේ කියලා හිත හදාගන්න බලනවා. ලංකාවේ දවසකට වාහන කීයක් හැප්පෙනවද උබ හිතන්නේ ඒ ඩ්‍රයිවර්ලා සේරටම ADHD කියලද? ඔය කොයි ලෙඩෙත් ශක්තිමත් මනසකට යටයි බං. උබට බෙහෙත් ඕන ලේඩේට නෙවෙයි හිතට කියලා උබ තේරුම් ගත්ත දවසට උබත් ජිවිතේ විදියි
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය ඔක්කොම වෙන්න ඇත්තේ වැඩිම උනොත් තප්පර දෙකක් වගේ ඒ පොඩි වෙලාවේ උඹට ඔච්චර දෙයක් හිතන්න පුළුවං උනා කියන්නේ උඹට ඇති ලෙඩක් නෑ කියන එක උබ ඔය කරන්නේ උඹට ලෙඩක් තියෙනවා කියලා ඉස්සරහට දාගෙන ජීවිතේට මුහුණ දෙන්නේ නැතුව මඟහරින එක.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ අප්සෙට් ගහන්න එපා. ඔහොම හයියියියීයෙන් ගිහිං කිසිදෙයක් හිතාගන්න බැරිවුනාම පට ගාලා ලයිට් කනුවකට අල්ලපං ADHD කාරයෝ පට්ට ස්ට්‍රෝං. 💪