සමහර phone වලට එහෙම දෙන්නෙ නෑ. වෙනම ගන්න ඕනෙෆෝන් එක ගද්දි හෙඩ්සෙට් එකක් දුන්නෙ නෑ.
කඩේ එකාට ගැහුවා කං අඩි පුපුරන්නමෆෝන් එක ගද්දි හෙඩ්සෙට් එකක් දුන්නෙ නෑ.
සමහර තැන් වල ෆෝන් එක දෙන්නෙත් නෑ...charger එක ලැබුනද? ඒක ලැබුන එක ගැන සතුටු වෙයන්. එකත් දෙල්ලෑ..