මාව රවට්ටලාද?

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    කඩේ පිටිපස්සට කතා කලේ නැත්තම් බය වෙන්න දෙයක් නෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    උබට චාජින් ඇඩප්ටරේදුන්නද? දැන් එන ෆෝන් එක්ක චාජර් එක , හෙඩ් ෆෝන් එන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඩේටා කේබල් එකවත් එන්නෙ නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බාර් එකේ අයියලා මූව ආයෙම රවට්ටලා 🤭