මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Godak nurse la baninava. Samahara nurse la nam anukampaven muna atha gana velaval thiyenava.Ehema siumali dath valin muna atha ga ganna mantalayak thiyenavanam, panadol dekak beela, mama panadol card ekakma bivvo kiyala kaa gahanna ,amaruva vadi karala pennanna. Atha kota vate sitina aya ekathu vela hospital admit karavi. Hodha velavak nam, siumali ath valin muna atha gavi. Naraka velavak nam, Gorosu ath valin kammul paraval vadina velaval thiyenava.

    WTF didi I just read
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පැනඩෝල් බොන්න එපාබන් ලාබෙට තියෙන්නෙ කොත්තමල්ලි බීපන් මේක යහ පාලනය
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ඔළුවෙ කැක්කුම කොහෙං ගියාද නෑ :P
    බීපු ගමං අඩුවෙනව :baffled:

    අනේ යකෝ.. මැරෙන්න ඕන්නං කෙලින්ම හේතුවත් එක්ක අහපිය.. :baffled:
    ඔබේ ජීවිතය හෙන ආතල්ද ?
    කිසිම ප්‍රශ්නයක් නැද්ද ?
    හැමදා ඉන්නේ සතුටින්ද ?
    අදම අමතන්න.. :yes:
    ඕනෑම සතුටුදායී දිවියක් ගෙවන අයෙකුට වරු තුනෙන් ජීවිතය එපා කර දෙනු ලැබේ :yes:
    මාර්තු අප්‍රේල් උත්සව සමයේ අයදුම් කරන්නන් හට විශේෂ සියදිවි නසාගැනීමේ වේදනා රහිත රහස් ක්‍රම නොමිලේ :yes:
    -markhaloce :baffled:

    adooooooo uba ehema siyadiwi nahganawa neme..apita code ekakawath kiyala denne ekek nathi wenawa:rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සු නටන් නැතිව ඉඳපන් වේසියෙ...ඕව කරල පහු කාලෙක අමාරු හදාගන් නැතිව
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පැනඩෝල් කාර්ඩ් එකක්ම බිව්වොත් මොකක්ද වෙන්නෙ කියපන්

    උඹට ඉන්ජෙක්ෂන් එකක් ගහනව ඉස්පිරි තාලෙදි. ඔහොම මං දන්න එකෙක් බීල ඇටෙන්ඩන් කෙනෙක් බැනබැන ඌට ඉන්ජෙක්ෂන් එක දීල තියෙන්නෙ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    උඹ පෙනඩෝල් බොන්නෙ ක්‍ෂණික මරණයක් (හෝ වේදනාවෙන් තොර මරණයක්) බලාපොරොත්තුවෙන් නම් උඹ මෝඩ වැඩක් කරන්නෙ... උඹට වෙන්නෙ ටික ටික විඳවලා මැරෙන්න.. ගොඩාක් දුරට වකුගඩු නරක් වෙයි මැදි වයසට එද්දි.. දියවැඩියාව වගේ එකක් මුලින්ම එයි.. ඊට පස්සෙ උමට කන්න නෙවෙයි වෙන්නෙ ලෙවකන්න.. ඊට පස්සෙ බේත් බොන්න වෙයි.. කාලයක් යද්දි බෙහෙතුත් Answer කරන්නෙ නැති තත්ත්වයක් එනවා.. එතකොට උඹට Insulin විදින්න වෙයි.. එහෙමත් කාලයක් යද්දි උඹේ එක වකුගඩ්ඩක් හෝ දෙකම වැඩ කරන්නෙ නැති වෙයි.. එතකොට Dialysis කරන්න වෙයි.. මේ කාලෙ වෙනකොට උඹ හිඟන්නෙකුට වඩා චුට්ටක් විතර සල්ලිකාරයෙක් වෙලා ඉඳියි.. තව බෙහොම පොඩි කාලෙකින් උඹට වකුගඩ්ඩක් බද්ධ කරන්න වෙයි.. ඒත් එතකොට උඹට සල්ලි ඉතුරු වෙලා තියෙන එකක් නෑ.. විඳවලා මැරෙන්න තමයි වෙන්නෙ.. කොහොමද රු. 30ක (ගාණ හරියටම දන්නෙ නෑ) පෙනඩෝල් කාඩ් එකේ ආතල් එක??

    උඹට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැත්නම් මෙන්න මෙහේ අපේ ගෙදර ඇවිත් මගේ රෙදි ටික සෝදල දියං.. ගෑණිත් තාම එක්ක ආවෙ නෑ පොඩි එකා හම්බ වෙලා මහගෙදර ගියපු ගමං.. මාස ගාණක් හස්ත මුද්‍රාවෙන් ඉන්නෙත් :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    10933825_350490041801414_5572638596266386268_n.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    උඹේ අව්ල තාම විසදුනේ නැද්ද?
    පැනඩෝල් කාඩ් 1ක් බීල චාටර් වෙන්න ද හදන්නෙ.

    කොමියුනිකේශන් එකට අවිත් A4 බන්ඩල් පිටින් අරන් යනව පෙනඩෝල්/ වහ බීපු එවුන්.
    හොස්පිටල් එකෙන් බෙහෙත් කරපු හින්දා උන්ට කියල එක එක දේවල් ගෙන්නගන්නව.

    චාටර් නොවී ඉදපන්.
     

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    wena wadak natham oya panadol tika hospital ekkata denna.mokada minissu innawa panadol pethak wath nathuwa nathuwa.anika owa biiwa kiyala marenne nee.widawanawa!!mokada akamata honda nee..........
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Card එකෙන් මැරෙන්නේ නම් නෑ, ඒත් උඹට දැන් තියෙන උන හොඳ වෙයි. :yes::lol:
    මැරෙන්න බොන්න ඕනෙනම් pm එකක් දාපන්, බොන්න ඕනේ දේ කියන්නම්. :cool:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    mama work karanne GSK (Panadol company)
    Niyamitha mathrawa (dose) pilipadinna.
    nathnam thota wandiyak wath ganna ba..
    uba marune nathnam jeewitha kalema ledek
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹේ අව්ල තාම විසදුනේ නැද්ද?
    පැනඩෝල් කාඩ් 1ක් බීල චාටර් වෙන්න ද හදන්නෙ.

    කොමියුනිකේශන් එකට අවිත් A4 බන්ඩල් පිටින් අරන් යනව පෙනඩෝල්/ වහ බීපු එවුන්.
    හොස්පිටල් එකෙන් බෙහෙත් කරපු හින්දා උන්ට කියල එක එක දේවල් ගෙන්නගන්නව.

    චාටර් නොවී ඉදපන්.

    මේ මොකද්ද බන්? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.