මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ ID එක මාරු උනාට ජාතකේ අප්සෙට් එක මාරු වෙන්නේ නෑනේ බං. මේ ID එකෙනුත් උගේ තියෙන මුඩුක්කු ස්වභාවය පෙන්න පෙන්න යනවා හැම කමෙන්ට් එකකම කුණුහරුප ගගහා.

    :P:P
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    New Project.png
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මමනම් දන්නා විදිහට අක්මාව සවුත්තු වෙනවා පැනඩෝල් ගොඩක් බිව්වොත්.අක්මාව සවුත්තු උනහම ඉතින් වෙන දේ අහන්න ඕන නැහැනේ.හැබැයි පුතේ එක පර මැරෙන්නේ නැහැ .... විදවල තමයි මැරුනොත් මැරෙන්නේ.මගේ කෙල්ලත් ඔය ගොන් වැඩේ කර එක පාරක් , හොද වෙලාවට ඒකිගේ අතට අහුවෙලා තියෙන්නේ පැනඩෝල් පෙති 4ක් විතරයි.:angry:හැබැයි අයෙත් පය 24ක් යනකන් ආයෙත් පැනඩෝල් බොන්න එපා.
    Kellata kohomada dan