කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ ID එක මාරු උනාට ජාතකේ අප්සෙට් එක මාරු වෙන්නේ නෑනේ බං. මේ ID එකෙනුත් උගේ තියෙන මුඩුක්කු ස්වභාවය පෙන්න පෙන්න යනවා හැම කමෙන්ට් එකකම කුණුහරුප ගගහා.

කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ ID එක මාරු උනාට ජාතකේ අප්සෙට් එක මාරු වෙන්නේ නෑනේ බං. මේ ID එකෙනුත් උගේ තියෙන මුඩුක්කු ස්වභාවය පෙන්න පෙන්න යනවා හැම කමෙන්ට් එකකම කුණුහරුප ගගහා.

පැනඩෝල් කාර්ඩ් එකක්ම බිව්වොත් මොකක්ද වෙන්නෙ කියපන්
Kellata kohomada danමමනම් දන්නා විදිහට අක්මාව සවුත්තු වෙනවා පැනඩෝල් ගොඩක් බිව්වොත්.අක්මාව සවුත්තු උනහම ඉතින් වෙන දේ අහන්න ඕන නැහැනේ.හැබැයි පුතේ එක පර මැරෙන්නේ නැහැ .... විදවල තමයි මැරුනොත් මැරෙන්නේ.මගේ කෙල්ලත් ඔය ගොන් වැඩේ කර එක පාරක් , හොද වෙලාවට ඒකිගේ අතට අහුවෙලා තියෙන්නේ පැනඩෝල් පෙති 4ක් විතරයි.හැබැයි අයෙත් පය 24ක් යනකන් ආයෙත් පැනඩෝල් බොන්න එපා.
Kellata kohomada dan