මාව සමලිංගිකයෙක් කිරිමේ උත්සාහයක්

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මාව සමලිංගිකයෙක් කිරිමේ උත්සාහයක්

මම මේ මිනිමරු ආණ්ඩුවට සහ උන්ට කඩේ යන බුදු බල සේනාව දැඩි ලෙස විවේචනය කරන එක ගැන දැඩි ලෙස වෛර බැඳගත් කීප දෙනෙක් මාව ගේ කෙනෙක් එහෙම නැත්නම් හෝමෝ කාරයෙක් ලෙස හංවඩු ගසලා මට තියෙන පිලිගැනීම සහ ගෞරවය විනාශ කිරිමේ බරපතල උත්සහයක නිරතවෙමින් සිටිනවා. මේවාට අසු නොවන ලෙස මම කාරුණුකව ඉල්ලා සිටින අතර මම තුල කිසිම සමලිංගික ආකර්ශනයක් නැති බව සහතික වෙමි.දිවුරා ප්‍රකාශ කරමි.මගේ ලිංගික ආකර්ශනය තිබෙන්නේ ලස්සන කාන්තාවන් වෙත පමනි.මම හෙටරොසේක්ෂුවල් කොල්ලෙක් මිසක් හෝමෝ සෙක්ෂුවල් නොවෙමි.එය මම පිලිකුල් කරමි.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
තොට නැතිවෙන්න අනන්‍යතාවයක් තියෙනවද යකෝ ?:lol:
ෆේක් අනාථයා. තොට ගේ කියන එක අර ස*යා වගේ උන්ටත් ලැජ්ජාවක් :P
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ෆෙක් අනාථයා තොගෙ කරුම වදේ තරම් සාපයක් මේ සයිට් එකට නෑ. තෝ ඔය කටින්ම පහුගිය කාලෙ කිව්වෙ අපේ හමුදාව යුධ අපරාධකාරයො කියලා.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බිජ්ජ කපන් මැරියන් එහෙනම්

    gPuCpCR.png