මාව සමලිංගිකයෙක් කිරිමේ උත්සාහයක්
මම මේ මිනිමරු ආණ්ඩුවට සහ උන්ට කඩේ යන බුදු බල සේනාව දැඩි ලෙස විවේචනය කරන එක ගැන දැඩි ලෙස වෛර බැඳගත් කීප දෙනෙක් මාව ගේ කෙනෙක් එහෙම නැත්නම් හෝමෝ කාරයෙක් ලෙස හංවඩු ගසලා මට තියෙන පිලිගැනීම සහ ගෞරවය විනාශ කිරිමේ බරපතල උත්සහයක නිරතවෙමින් සිටිනවා. මේවාට අසු නොවන ලෙස මම කාරුණුකව ඉල්ලා සිටින අතර මම තුල කිසිම සමලිංගික ආකර්ශනයක් නැති බව සහතික වෙමි.දිවුරා ප්රකාශ කරමි.මගේ ලිංගික ආකර්ශනය තිබෙන්නේ ලස්සන කාන්තාවන් වෙත පමනි.මම හෙටරොසේක්ෂුවල් කොල්ලෙක් මිසක් හෝමෝ සෙක්ෂුවල් නොවෙමි.එය මම පිලිකුල් කරමි.

mama dekka oya thread eka .oya widiyata wachana galapanna pulwan ekai inne elakiri ye