මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    me seen eka atta nam mehema karana wesige puthalawa allala ula thiyanna oni,kalakanni yakku
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක ජෝක් එකකට ගන්න එපා බන් . සීරියස් කියන්නේ .
    මචං ල මන් ගිය සතියේ තෙරෙඩ් එකක් දැම්ම නේ කෙල්ලගේ කේස් එක ගැන ?
    කොහොම හරි ළමා හා කාන්තා කාර්යාංශයෙන් මාව ඇතුලට දැම්මා .

    ගිය සතියේ තෙරෙඩ් එක :

    http://www.elakiri.com/forum/showthread.php?t=1730453

    හිරේදී ගොඩක් සක්කිලි වැඩ උනා බන් මට .
    දවස් 7 ක් ඉදියා . දවස් 7 ම එක එකා මාරුවෙන් මාරුවට එක එක ඒවා කරා බන් .
    කියන්නත් ලැජ්ජයි . උන් හිරේට දාන හැම අඩු වයසේ කොල්ලෙක්ටම එහෙම කරනවා ලු . ඇත්ත වෙන්න ඇති . මුන්ගේ ළඟ බේබි ක්‍රීම් , කොන්ඩම් එහෙමත් ළඟ තියනවා .
    එහෙම දේවල් කරන්නේ කෙල්ලොන්ගේ කෙස් වලට ඇතුලට එන උන්ට ලු .

    හැම දේකටම ඔලුව නමන් කරන දේවල් වලට හා කියාගෙන ඉදියේ තිබුන කැ# බය නිසා .
    උබල නම් හිරේ යන්න හීනෙකින් වත් හිතන්න එපා බන් .
    මට මේවා කියන්නත් කෙනෙක් නැහැ . අනික ලැජ්ජයි බන් කියන්නත් .
    හැමදාම 3 න් 4 දෙනෙක් පැය දෙකක් විතර පු# අරිනවා බන් එපා කියද්දී .

    4 දෙනෙක් අතින් අතවරයට ලක් උනා බන් . කොටින්ම කියනව නම් මට හරියට ටොයිලට් යන්නත් බෑ බන් . මේකට ඇක්ෂන් එකක් ගන්න බැරිද මට ? :( :angry:

    මේ එයාමද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොන මගුලක්ද බන් මේ. .
    නුවන් මෙන්ඩිස් කියන එකාගේ විස්තර මුකුත් නැද්ද? :confused:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මචං ගිය සතියක කොල්ලෙක් තෙඩ් එකක් දාලා තිබුනා හිරේදී පුකේ ඇරපු සින් එකක් ගැන .
    මේ කොල්ලටත් ඇරලා වගේ ?
    යකෝ මේක මහා බයානක ට්‍රෙන්ඩ් එකක් නේ . :angry::angry::angry:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    රටේ නීතියක් නැද්ද බන්? ඔහොම ඕනි ඕනි විදියට වද දීල මැරිලා ගියොත් එහෙම යකෝ.. මේක share කරපල්ලා.. අපිට උනත් ඔය දේම වෙන්න පුළුවන්.. උදව්වට කව්රුවත් නැතුව අපිත් අසරණ වෙනවා මෙහෙම වෙලාවට..
     
    May 29, 2015
    612
    45
    0
    bump
    මේ විස්තරේ කොහෙන්ද ගත්තේ? අඩු ගානේ ගත්ත තැන දාන්න එපැයි බන් මේ වගේ දෙයක් දාද්දි. සර්ච් කරත් blogspot එකක් එන්නේ. වෙන කොහෙවත් වැටිලා නෑ. මිනිස්සුන්ට හිතෙන්නේ බොරුවක් කියලනේ එතකොට