මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
wushu, krav maga karala thiyanawaමාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
Yes.මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
kalin uba ganita bayaida?Yes.
Did kick boxing and Wushu for a long time.
කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.
කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
whoa, filumak gahanna vatina kathavakneYes.

Le pallam dakiddi matath bayay.Yes.

respect!!!Yes.

Martial arts ම නෙමේ. නමුත් වූෂූ කරා පාසැල් කාලේ (තව කැඩෙට්ස් කරා). ඇගේ flexibility එකටනම් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා. නමුත් දැන්නම් ඒවා කොහෝ ගිහින්ද දන්නේ නෑ. Kickboxing ඉගන ගන්න ආසාවක් තිබුනත් ගෙදරින් දුන්නේ නෑ. අපි 90' ස්කොලේ ගිය කොල්ලෝ නේ ...90' martial arts උණක් තිබුනා කොහොමත්මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
පිහිය දික් කරහම ගැහුවෙ කොහොමද? ඌට මොකකින් හරි ඔලුවට දුන්නද මොලේ හෙල්ලෙන්න?Yes.
Did kick boxing and Wushu for a long time.
කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.
කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
වූශු වලදි රෙකි උගන්වනවා නේද? උබට පුලුවන්ද?wushu, krav maga karala thiyanawa
use karanna nam une na
real life use karanna balaporoththu wenawa nam krav maga or Muay boran balapan
Muay Boran nam mehe nathi wei, Krav maga thiyanawa
mage krav maga thread eka balapan
නීතිමය පැත්ත කොහොමද ? පොලිසියෙන් මොනද කීවෙ?Yes.
Did kick boxing and Wushu for a long time.
කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.
කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
ඒක ඇත්ත බන්. අපෙ මාමා කෙනෙකුත් තුන් දෙනෙකුට ගැහුවා එකපාරක්Karala thiyenawa
Wali waladinam owagen gahagena na bn. Set eka ekka gihin wali dagannakota owagen gahenne na
Self defense walata hodai ubata kawruhari gahanna awoth. Ehema set wela na
Podi Podi techniquesnam use karanna puluwan. Bellen allanna awoth eka paara eka ain karanna. Mokekwahari athal ekata bima danna wage use karanna thama wenne
Uparima 3kata wage eka paara gahanna puluwan. Eta wadinam ithin duwapan. Oya film wala wage wena wenama awilla eka eka gahanne nane
මන්නම් කටෙන් බයකරගන්නවා ලොකු ටෝක් දීලාමාෂල් ආර්ට්ස් නම් කරලා නෑ, කවුරුහරි ගහන්න ආවොත් උසේන් බෝල්ට්ටත් වඩා වේගෙන් දුවන එක තමයි කරන්නේ.![]()
දැන් උන්නම් කරාටෙ ක්ලාස් එකේ ටීශට් එක ඇදන් ගේමෙන් යන්නෙඉස්කෝලෙ යන කාලෙ කලා. පන්තියට බැදුනම දුන්න කාඩ් ඒක ෂර්ට් ඒකේ උඩ සාක්කුවේ දාගෙන මාසයක් විතර යන හැම තැනම ගියේ. පට්ට ගැම්ම.
ඔව් බ්රූස්ලිගෙ ෆොටෝස් සුදු කලිසම අදින වයසෙ හැම එකා ලගම තිබුනා ඔය කාලෙදිMartial arts ම නෙමේ. නමුත් වූෂූ කරා පාසැල් කාලේ (තව කැඩෙට්ස් කරා). ඇගේ flexibility එකටනම් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා. නමුත් දැන්නම් ඒවා කොහෝ ගිහින්ද දන්නේ නෑ. Kickboxing ඉගන ගන්න ආසාවක් තිබුනත් ගෙදරින් දුන්නේ නෑ. අපි 90' ස්කොලේ ගිය කොල්ලෝ නේ ...90' martial arts උණක් තිබුනා කොහොමත්

ඔව් සුපිරි වන්ඩියකින් බහිනවනම් ඔය කොයි චන්ඩියත් මහත්තයා කියලා නැවෙනවා.mama num katin baya karan inne kattiyawa
eka parak game hena loku salli kara hajiyar kenek hitiya. porata gahanna 3 dennek awa polu ussan. pora dunne eka talk ekai. ubala gahanna awa num mawa marla dala palayalla. mama methanin berunoth ubala 3 denakagema mulu family ekama iwara karla danawa kiwwa. chandi 3 dena ubage kata wadi aaa gagena shape eke giya.
අනේ මන්ද බන්, ඔලුව ෆුල් බ්ලෑන්ක් වෙලා ගියා, බොහොම සුළු වෙලාවයි ගියේ...මට මතක නෑ බන්...පිහිය දික් කරහම ගැහුවෙ කොහොමද? ඌට මොකකින් හරි ඔලුවට දුන්නද මොලේ හෙල්ලෙන්න?

කෙස් මුකුඋත් නෑ..SOCCO එකෙන් ආවා...ඔක්කොම ඇගිලි සලකුණු ගත්තා, අතුරුගිරිය ක්‍රයිම් එකෙන් ගෙදරට ඇවිත් කට උත්තර ගත්තා....එතනින් එහාට මට මුකුත් නෑ..පොලිසියෙන් නඩු දාලා අරු හිරේ ගියා...නීතිමය පැත්ත කොහොමද ? පොලිසියෙන් මොනද කීවෙ?
ආයෙ අරූ කේස් දාන්න ආවෙ නැද්ද?
උබ අවුරුදු කීයක් මාශල් ආට්ස් කරාද?
------ Post added on Aug 9, 2022 at 1:05 PM
aru eliyata apu dwasata uben gamea illaiඅනේ මන්ද බන්, ඔලුව ෆුල් බ්ලෑන්ක් වෙලා ගියා, බොහොම සුළු වෙලාවයි ගියේ...මට මතක නෑ බන්...
ගෑනි කිව්වා මම උව බෙල්උලෙන්ළු අල්වලලා ස්සට හේත්තු කරලා මුනට ගැහුවලු..උගේ ඔලුව උළුවස්සේ වැදිලා එනකොට ආයේ ගැහුවලු,ආයේ උළුවස්සේ වැදිලා එනකොට ආයේ ....![]()
කෙස් මුකුඋත් නෑ..SOCCO එකෙන් ආවා...ඔක්කොම ඇගිලි සලකුණු ගත්තා, අතුරුගිරිය ක්‍රයිම් එකෙන් ගෙදරට ඇවිත් කට උත්තර ගත්තා....එතනින් එහාට මට මුකුත් නෑ..පොලිසියෙන් නඩු දාලා අරු හිරේ ගියා...
------ Post added on Aug 9, 2022 at 1:49 PM
Okey scene eka machan, oya wesige puthala itapase thuwakkuwak aran wedi tiyala daanawa nathan gedara unta mokak hari karanawa rakala indala.Yes.
Did kick boxing and Wushu for a long time.
කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.
කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
පිහියක් දික් කරන් ආවොත්නන් ගහන්න යන්න බයයිඅනේ මන්ද බන්, ඔලුව ෆුල් බ්ලෑන්ක් වෙලා ගියා, බොහොම සුළු වෙලාවයි ගියේ...මට මතක නෑ බන්...
ගෑනි කිව්වා මම උව බෙල්උලෙන්ළු අල්වලලා ස්සට හේත්තු කරලා මුනට ගැහුවලු..උගේ ඔලුව උළුවස්සේ වැදිලා එනකොට ආයේ ගැහුවලු,ආයේ උළුවස්සේ වැදිලා එනකොට ආයේ ....![]()
![]()

නෑ බන් ඌ මාස කීපයකින් ආවා. මට මගදී හම්බුනා, මම උට කිව්වා"ආ මල්ලි මම දැන් පිස්ටල් එකකුත් ගෙනත් තියෙන්නේ ආයේ පාරක් වරෙන් රෑ වෙලා" කියල...aru eliyata apu dwasata uben gamea illai