මාශල් ආට්ස්

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
    wushu, krav maga karala thiyanawa
    use karanna nam une na
    real life use karanna balaporoththu wenawa nam krav maga or Muay boran balapan
    Muay Boran nam mehe nathi wei, Krav maga thiyanawa
    mage krav maga thread eka balapan
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035

    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
     
    Attachments

    • 1.jpg
      1.jpg
      101.9 KB · Views: 139
    • 2.jpg
      2.jpg
      87.1 KB · Views: 137
    • 3.jpg
      3.jpg
      233.9 KB · Views: 138

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    kalin uba ganita bayaida?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Karala thiyenawa

    Wali waladinam owagen gahagena na bn. Set eka ekka gihin wali dagannakota owagen gahenne na
    Self defense walata hodai ubata kawruhari gahanna awoth. Ehema set wela na

    Podi Podi techniquesnam use karanna puluwan. Bellen allanna awoth eka paara eka ain karanna. Mokekwahari athal ekata bima danna wage use karanna thama wenne

    Uparima 3kata wage eka paara gahanna puluwan. Eta wadinam ithin duwapan. Oya film wala wage wena wenama awilla eka eka gahanne nane
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඉස්කෝලෙ යන කාලෙ කලා. පන්තියට බැදුනම දුන්න කාඩ් ඒක ෂර්ට් ඒකේ උඩ සාක්කුවේ දාගෙන මාසයක් විතර යන හැම තැනම ගියේ. පට්ට ගැම්ම.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    whoa, filumak gahanna vatina kathavakne 😯
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    Le pallam dakiddi matath bayay.
     
    • Like
    Reactions: nygel and udsic

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    respect!!!
     
    • Like
    Reactions: nygel and udsic

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද? රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
    Martial arts ම නෙමේ. නමුත් වූෂූ කරා පාසැල් කාලේ (තව කැඩෙට්ස් කරා). ඇගේ flexibility එකටනම් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා. නමුත් දැන්නම් ඒවා කොහෝ ගිහින්ද දන්නේ නෑ. Kickboxing ඉගන ගන්න ආසාවක් තිබුනත් ගෙදරින් දුන්නේ නෑ. අපි 90' ස්කොලේ ගිය කොල්ලෝ නේ ...90' martial arts උණක් තිබුනා කොහොමත්
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    පිහිය දික් කරහම ගැහුවෙ කොහොමද? ඌට මොකකින් හරි ඔලුවට දුන්නද මොලේ හෙල්ලෙන්න?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    mama num katin baya karan inne kattiyawa :lol:

    eka parak game hena loku salli kara hajiyar kenek hitiya. porata gahanna 3 dennek awa polu ussan. pora dunne eka talk ekai. ubala gahanna awa num mawa marla dala palayalla. mama methanin berunoth ubala 3 denakagema mulu family ekama iwara karla danawa kiwwa. chandi 3 dena ubage kata wadi aaa gagena shape eke giya.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    wushu, krav maga karala thiyanawa
    use karanna nam une na
    real life use karanna balaporoththu wenawa nam krav maga or Muay boran balapan
    Muay Boran nam mehe nathi wei, Krav maga thiyanawa
    mage krav maga thread eka balapan
    වූශු වලදි රෙකි උගන්වනවා නේද? උබට පුලුවන්ද?
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    නීතිමය පැත්ත කොහොමද ? පොලිසියෙන් මොනද කීවෙ?
    ආයෙ අරූ කේස් දාන්න ආවෙ නැද්ද?
    උබ අවුරුදු කීයක් මාශල් ආට්ස් කරාද?
    Karala thiyenawa

    Wali waladinam owagen gahagena na bn. Set eka ekka gihin wali dagannakota owagen gahenne na
    Self defense walata hodai ubata kawruhari gahanna awoth. Ehema set wela na

    Podi Podi techniquesnam use karanna puluwan. Bellen allanna awoth eka paara eka ain karanna. Mokekwahari athal ekata bima danna wage use karanna thama wenne

    Uparima 3kata wage eka paara gahanna puluwan. Eta wadinam ithin duwapan. Oya film wala wage wena wenama awilla eka eka gahanne nane
    ඒක ඇත්ත බන්. අපෙ මාමා කෙනෙකුත් තුන් දෙනෙකුට ගැහුවා එකපාරක්
    පස්සෙ වෑන් එකකින් සෙට් එකක් ඇවිත් මූට සති දෙකකට ඉස්පිරිතාලෙ නවතින්න දුන්නා.
    මාෂල් ආර්ට්ස් නම් කරලා නෑ, කවුරුහරි ගහන්න ආවොත් උසේන් බෝල්ට්ටත් වඩා වේගෙන් දුවන එක තමයි කරන්නේ. ☺️😊😌
    මන්නම් කටෙන් බයකරගන්නවා ලොකු ටෝක් දීලා
    ඉස්කෝලෙ යන කාලෙ කලා. පන්තියට බැදුනම දුන්න කාඩ් ඒක ෂර්ට් ඒකේ උඩ සාක්කුවේ දාගෙන මාසයක් විතර යන හැම තැනම ගියේ. පට්ට ගැම්ම.
    දැන් උන්නම් කරාටෙ ක්ලාස් එකේ ටීශට් එක ඇදන් ගේමෙන් යන්නෙ
    Martial arts ම නෙමේ. නමුත් වූෂූ කරා පාසැල් කාලේ (තව කැඩෙට්ස් කරා). ඇගේ flexibility එකටනම් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා. නමුත් දැන්නම් ඒවා කොහෝ ගිහින්ද දන්නේ නෑ. Kickboxing ඉගන ගන්න ආසාවක් තිබුනත් ගෙදරින් දුන්නේ නෑ. අපි 90' ස්කොලේ ගිය කොල්ලෝ නේ ...90' martial arts උණක් තිබුනා කොහොමත්
    ඔව් බ්රූස්ලිගෙ ෆොටෝස් සුදු කලිසම අදින වයසෙ හැම එකා ලගම තිබුනා ඔය කාලෙදි :D

    mama num katin baya karan inne kattiyawa :lol:

    eka parak game hena loku salli kara hajiyar kenek hitiya. porata gahanna 3 dennek awa polu ussan. pora dunne eka talk ekai. ubala gahanna awa num mawa marla dala palayalla. mama methanin berunoth ubala 3 denakagema mulu family ekama iwara karla danawa kiwwa. chandi 3 dena ubage kata wadi aaa gagena shape eke giya.
    ඔව් සුපිරි වන්ඩියකින් බහිනවනම් ඔය කොයි චන්ඩියත් මහත්තයා කියලා නැවෙනවා.
    ------ Post added on Aug 9, 2022 at 1:05 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පිහිය දික් කරහම ගැහුවෙ කොහොමද? ඌට මොකකින් හරි ඔලුවට දුන්නද මොලේ හෙල්ලෙන්න?
    අනේ මන්ද බන්, ඔලුව ෆුල් බ්ලෑන්ක් වෙලා ගියා, බොහොම සුළු වෙලාවයි ගියේ...මට මතක නෑ බන්...
    ගෑනි කිව්වා මම උව බෙල්උලෙන්ළු අල්වලලා ස්සට හේත්තු කරලා මුනට ගැහුවලු..උගේ ඔලුව උළුවස්සේ වැදිලා එනකොට ආයේ ගැහුවලු,ආයේ උළුවස්සේ වැදිලා එනකොට ආයේ .... :lol: :lol::lol:

    නීතිමය පැත්ත කොහොමද ? පොලිසියෙන් මොනද කීවෙ?
    ආයෙ අරූ කේස් දාන්න ආවෙ නැද්ද?
    උබ අවුරුදු කීයක් මාශල් ආට්ස් කරාද?

    ------ Post added on Aug 9, 2022 at 1:05 PM
    කෙස් මුකුඋත් නෑ..SOCCO එකෙන් ආවා...ඔක්කොම ඇගිලි සලකුණු ගත්තා, අතුරුගිරිය ක්‍රයිම් එකෙන් ගෙදරට ඇවිත් කට උත්තර ගත්තා....එතනින් එහාට මට මුකුත් නෑ..පොලිසියෙන් නඩු දාලා අරු හිරේ ගියා...
    ------ Post added on Aug 9, 2022 at 1:49 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    අනේ මන්ද බන්, ඔලුව ෆුල් බ්ලෑන්ක් වෙලා ගියා, බොහොම සුළු වෙලාවයි ගියේ...මට මතක නෑ බන්...
    ගෑනි කිව්වා මම උව බෙල්උලෙන්ළු අල්වලලා ස්සට හේත්තු කරලා මුනට ගැහුවලු..උගේ ඔලුව උළුවස්සේ වැදිලා එනකොට ආයේ ගැහුවලු,ආයේ උළුවස්සේ වැදිලා එනකොට ආයේ .... :lol: :lol::lol:

    කෙස් මුකුඋත් නෑ..SOCCO එකෙන් ආවා...ඔක්කොම ඇගිලි සලකුණු ගත්තා, අතුරුගිරිය ක්‍රයිම් එකෙන් ගෙදරට ඇවිත් කට උත්තර ගත්තා....එතනින් එහාට මට මුකුත් නෑ..පොලිසියෙන් නඩු දාලා අරු හිරේ ගියා...
    ------ Post added on Aug 9, 2022 at 1:49 PM
    aru eliyata apu dwasata uben gamea illai
     
    • Like
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    Okey scene eka machan, oya wesige puthala itapase thuwakkuwak aran wedi tiyala daanawa nathan gedara unta mokak hari karanawa rakala indala.

    Mata tiyena baya ekai. Ponnayo kawadawth face to face fair fight ekakata enne ne.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අනේ මන්ද බන්, ඔලුව ෆුල් බ්ලෑන්ක් වෙලා ගියා, බොහොම සුළු වෙලාවයි ගියේ...මට මතක නෑ බන්...
    ගෑනි කිව්වා මම උව බෙල්උලෙන්ළු අල්වලලා ස්සට හේත්තු කරලා මුනට ගැහුවලු..උගේ ඔලුව උළුවස්සේ වැදිලා එනකොට ආයේ ගැහුවලු,ආයේ උළුවස්සේ වැදිලා එනකොට ආයේ .... :lol: :lol::lol:
    පිහියක් දික් කරන් ආවොත්නන් ගහන්න යන්න බයයි:baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    aru eliyata apu dwasata uben gamea illai
    නෑ බන් ඌ මාස කීපයකින් ආවා. මට මගදී හම්බුනා, මම උට කිව්වා"ආ මල්ලි මම දැන් පිස්ටල් එකකුත් ගෙනත් තියෙන්නේ ආයේ පාරක් වරෙන් රෑ වෙලා" කියල...
    ආයේ අපේ පාරෙවත් ගියේ නෑ..