මාශල් ආර්ට් වල නැටුම්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මම දැක්ක යූටියුබ් වීඩියෝ වල තියෙනවා කෙල්ලෝ උන්ට ඇටෑක් කරන්න ආපු පිරිමින්ට ගහන වීඩියෝ. ඒවා නම් රැන්ඩම් ඒවා සීසීටීවී වල රෙකෝඩ් උන.උන් ගහන ගැහිල්ල හිතාගන්න බෑ. සිරාවට ම කොහොමද එහෙම වෙන්නෙ?

    කරාතෙ වගේ මාශල් ආර්ට් වල නැටුම් වගේ අර එක දිගට කරන ස්ටෙප්ස් වලින් ද එහෙම ප්‍රැක්ටිස් එකක් ලැබෙන්නෙ