මාශල් ආට්ස්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මාෂල් ආට්ස් වගේ දෙයක් ඉගෙන ගන්න එක ගොඩාක් හොදයි. කාටවත් ගහන්න හිරිහැර කරන්න නෙමෙයි. ඕක හරියට ඉගෙන ගත්තම හිතෙනවා ඇයි කාටවත් ගහන්නේ කියලා. ඕක ඉගෙන ගැනීම තුලින් තමුන්ට මාර ස්වයං විශ්වාසයක් ගොඩ නැගෙනවා. කුලෑටි ගති මග හැරෙනවා. කටිටියක් ඉස්සරහට උනත් බය නැතුව යන්න පුලුවන් තත්ත්වයක් ඇති වෙනවා. අනික කරන ව්‍යායාම සෑහෙන්න වටිනවා. වයසට ගියත් ඒකේ වෙනසක් නැහැ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    1577434799160

    Ow ban, podi kaale indanma Muay Thai kale. Man nan podda ehe meha unath gahanne me shot1 thama
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    නකයාම ඉගෙන ගත්ත. නැ නැ නකමුරා නෙවෙයි. ඉස්කෝලේ යන කාලේ නේ බං වලි වලට ඕව උදවු වුනේ නම් නැ මොකද එහෙම කියල වලි සෙට් වෙන්නේ නැ නේ. කරන exercises ටික නම් වටිනවා ඇගට.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වූශු වලදි රෙකි උගන්වනවා නේද? උබට පුලුවන්ද?

    නීතිමය පැත්ත කොහොමද ? පොලිසියෙන් මොනද කීවෙ?
    ආයෙ අරූ කේස් දාන්න ආවෙ නැද්ද?
    උබ අවුරුදු කීයක් මාශල් ආට්ස් කරාද?

    ඒක ඇත්ත බන්. අපෙ මාමා කෙනෙකුත් තුන් දෙනෙකුට ගැහුවා එකපාරක්
    පස්සෙ වෑන් එකකින් සෙට් එකක් ඇවිත් මූට සති දෙකකට ඉස්පිරිතාලෙ නවතින්න දුන්නා.

    මන්නම් කටෙන් බයකරගන්නවා ලොකු ටෝක් දීලා

    දැන් උන්නම් කරාටෙ ක්ලාස් එකේ ටීශට් එක ඇදන් ගේමෙන් යන්නෙ

    ඔව් බ්රූස්ලිගෙ ෆොටෝස් සුදු කලිසම අදින වයසෙ හැම එකා ලගම තිබුනා ඔය කාලෙදි :D

    ඔව් සුපිරි වන්ඩියකින් බහිනවනම් ඔය කොයි චන්ඩියත් මහත්තයා කියලා නැවෙනවා.
    ------ Post added on Aug 9, 2022 at 1:05 PM
    Reki kiyala nam kale na. Wena namak da danne na thibbe
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මම 6 වසරෙදි කරාතෙ කරා...
    ඒකෙන් මම ජපන් භාශාවෙන් 10ට ගණින්න පුරුදුවුණා....

    ඕව ගැන @PrasangaSPerera මූ යමක් දන්නව මම හිතන්නෙ....

    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    හම්බෝ.....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මාශල් ආට්ස් කරපු අය ඉන්නවාද?
    ඔව්. ටික කාලයක් කරාතේ කලා. ඊට පස්සෙ latter stage jeet kune do කලා. බ්‍රසීලියන් ජුජුත්සු, පිලිපින් කාලි පොඩ්ඩක් දන්නව.(ඒ ටික දන්නෙත් jkd වල කරන්න කියල තියෙන හින්ද.) ප්‍ර්‍රෝග්‍රෑම් එකකදි මාර්ක් ස්ටුවර්ට් (USA) මුවායි තායි ටිකක් කියල දීල තියෙනව. එච්චරම තමයි...😃
    රියල් ලයිෆ් එකේදි ඒවා පාවිච්චි කරලා තියෙනවාද?
    එකම එක සැරයයි. ඒ පාර කොල්ලෙක්ට තුවාල උනා. එදා ඉඳල වලි මගෑරලා ඉන්නෙ. මම ඕන එකෙක් එක්ක ශේප් එකට කතාකරන හින්දා වලි සීන් නැත.
    රියල් ලයිෆ් එකේදි පාවිච්චි කරන්න ඕන නං ඒ විදියට ආර්ට් එකක් කරපන්. මගේ දැනීමෙ හැටියට මුවායි තායි, ක්‍රව් මාගා, latter stage jeet kune do, MMA වාගෙ ආර්ට් ස්ට්‍රීට් ෆයිටින් වලට බොහොම ලේසියෙන් යොදාගන්න පුළුවන් .ඒව බේස් කරල තියෙන්නෙම ඒකට හින්ද. කරාටේ, වූෂු, වින්ග් චූන් වාගෙ ආර්ට් එකක් වුනත් කාලයක් ට්‍රේනින්ග් වුනාම පුළුවන් ඇති. මම ඒ ගැන වැඩිය දන්නෑ. මොන ආර්ට් එක කලත් වැඩක් නෑ හරි ටෙක්නික්ස් හොඳට ට්‍රේනින් කලේ නැත්තං. හොඳට ට්‍රේනින් කලොත් පාරෙදි පාවිච්චි කරන එක නතිං. දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක නං පුළුවන්.(දැං නම් ඒකත් ෂුවර් නෑ අවුරුදු 4-5කින් ප්‍රැක්ටිස් කරල නැති හින්ද.) ෆිල්ම් වල වාගෙ සිය ගනන් වලට ගහන්න නං බෑ.
    මේකෙ ඉන්නව තාමත් ඩිෆෙන්ස් ආර්ට් ට්‍රේනින් කරන එවුන්. රිප්ලයි කරයි සමහරවිට.
    😍😍

    Yes.
    Did kick boxing and Wushu for a long time.

    කවදාවත් වලි දාගන්න ගිහින් නෑ...හැබැයි අවුරුදු ගානකට පස්සේ (ප්‍රැක්ටිස් නවත්තලා), ගෙදරට හොරෙක් පැන්න(2015). රෑ නිකමට බලද්දී මෙන්න යකෝ හොරෙක් කාමරේ ඇතුලේ..පොඩි එකයි ගෑනියි ඇදේ එහා පැත්තේ...ම්ම් ඇදෙ වාඩි උනහම මෙන්න යකෝ මු හෙන මන්න පිහියක් උලුක් කරගෙන ආව කියහන්කෝ... මම සරම පිටින් හිටියේ...මම මොකද කලේ කියල මම වත් දන්නේ නෑ බන් ..හොරා ICU, ඔලුවේ මැහුම් දහයයි උගේසති දෙකක් ICU ඉදල කෙලින්ම පොලිසියෙන් ගෙනිච්චා.මගෙත් පිහි කැපුම් තිබුන හැබැයි ලොකුවට නෙවේ...අපේ ගෙවල් ලග දන්නා කියන කුඩු පොරක්.

    කොහොම හරි එදා ඉදන් ගෑනි මට බයයි..
    ඔක්කොමත් හරි පවුල උඹට බය වුන එක නං ලොකු දෙයක් බන්...🤣🤣
    ------ Post added on Aug 9, 2022 at 6:59 PM

    මාෂල් ආට්ස් වගේ දෙයක් ඉගෙන ගන්න එක ගොඩාක් හොදයි. කාටවත් ගහන්න හිරිහැර කරන්න නෙමෙයි. ඕක හරියට ඉගෙන ගත්තම හිතෙනවා ඇයි කාටවත් ගහන්නේ කියලා. ඕක ඉගෙන ගැනීම තුලින් තමුන්ට මාර ස්වයං විශ්වාසයක් ගොඩ නැගෙනවා. කුලෑටි ගති මග හැරෙනවා. කටිටියක් ඉස්සරහට උනත් බය නැතුව යන්න පුලුවන් තත්ත්වයක් ඇති වෙනවා. අනික කරන ව්‍යායාම සෑහෙන්න වටිනවා. වයසට ගියත් ඒකේ වෙනසක් නැහැ.
    සිරාම කතාව ඈ...මේක ඇත්ත. ඩිෆෙන්ස් ආර්ට් කාලයක් කරද්දි ඔහොම වෙනව. කන්ෆිඩන්ට් එක හැදෙනව.
    ------ Post added on Aug 9, 2022 at 7:04 PM
     
    Last edited:
    • Like
    Reactions: Rochel

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම 6 වසරෙදි කරාතෙ කරා...
    ඒකෙන් මම ජපන් භාශාවෙන් 10ට ගණින්න පුරුදුවුණා....
    මටත් කරාතේ කරපු දවස්වල පුළුවන් බන්. තව කාතා වලට කියන නම් එහෙමත් ජපන් වචන නේ..😍
     
    • Haha
    Reactions: PHBhagya