මාෂල් ආට්ස් වගේ දෙයක් ඉගෙන ගන්න එක ගොඩාක් හොදයි. කාටවත් ගහන්න හිරිහැර කරන්න නෙමෙයි. ඕක හරියට ඉගෙන ගත්තම හිතෙනවා ඇයි කාටවත් ගහන්නේ කියලා. ඕක ඉගෙන ගැනීම තුලින් තමුන්ට මාර ස්වයං විශ්වාසයක් ගොඩ නැගෙනවා. කුලෑටි ගති මග හැරෙනවා. කටිටියක් ඉස්සරහට උනත් බය නැතුව යන්න පුලුවන් තත්ත්වයක් ඇති වෙනවා. අනික කරන ව්‍යායාම සෑහෙන්න වටිනවා. වයසට ගියත් ඒකේ වෙනසක් නැහැ.

karathe walata wada api japan gana igena gaththa eken.