මාශා සහ ඉසුරු ??

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Ara maasha kiyana ekige homagama gedarata iye ra gal gahalu... Paw pala denawa kawadahari.. hodama
    Wede...
    එකි ඉගෙනගන්න කාලෙ ටිකක් ඔළුවෙන් හිටියෙ, දැන් එව්වාටත් එක්ක ඇරියස් කවර් කරනවා ඇති ගමෙ උන්,
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    ethanin patan gamu

    machan mehemayi, usawiyen goda danna puluwan unath goda daganna wenne itha ihala mattame politicians or business persons wage high class unta witharayi. mewage dekayi panahe cha dials walata neethiya akurata yanawa. eka nisa apita balan inna puluwan moko wenne kiyala

    හරි ලෝයර් කෙනෙක් අල්ලුවනම් ඕනේ නඩුවක් ගොඩ. නිදහස් වෙන්න බැරිනම් පුළුවන් තරම් කල් ඇදන් යනවා. මේ නඩුව වුනත් දැන් අවුරුදු 3ක් වෙනවනේ, ඔකේ තිඉන්දුව එද්දී ඔය අම්මා ජීවතුන් අතර ඉදියිද.

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Thopi wage sakkili nisa kohomath Lankawa Indiawa wage tuttu dekata watila pako thiyenne. Rena kota watichcha kaalakanni wesige puthaa. Fb eke post dalada veerayo wenne. Thoge amma wesa kame nogiyanam oya mokuth ne

    :lol::lol::lol::lol::lol::lol:

    මාශාගෙ මිනිහා එළකිරි එකෙදකොහෙද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    mashage miniha erozan ge aiya lu ban :P
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔව් බන් තාත්තා මෙසන් බාස් කෙනෙක්, හෙනම දුප්පත්,

    Machan mason bass la umba hithana tharan duppath na. Me dawas wala bass kenek aduma 2500.

    Degree 1 thina gov. office 1 weda karana kenek ge masetama 30 wage.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    අපහාස නෙමේ ඇත්තනෙ කියුවෙ උබල මොකටද මේ කැම්පස් වල උන්ට බුරන්නෙ මොකක්ද ලැබෙන ප්‍රයෝජනය උබලට මොකුත් නැනෙ ඒකෙන් කියවන්නෙ තියෙන ඉරිසියාව කුහකකම නිසා බුරනව කියල නෙමේද????

    ඔව් නිති නැ සහ බැ තමයි දැන් ලබන අවුරුද්දෙ අලුත් බැජ් එක ගත්තම රැග් නොකර ඉන්න්වද???? නවත්තන්ඩ පුලුවන්ද සරල උත්තර බැ තමයි.. ඔය පෝන් විඩ්යෝ පෙන්නිම පෙඩි ලමයෙක්ට නම් අවුලක් ඒකට ලොකු දඩුවමක් තියෙනව.. ඒත් 18 වැඩි උන්ට ඕක පෙන්නුව කියල මහ අවුලක් නැ, ලග තබා ගැනීම වරදක් තමයි ඒත් ඕව මේ පොර ටෝක් දෙන උබ ලග නැද්ද ??? උබ බලල නැද්ද ???? ඇත්ත කතා කරමුකො උබ ඕව බැලුව කියල කවදාවත් කවුරුහරි උබල අල්ලන් ගිහින් කූඩුවට දැම්මද..නැනෙ...සමහර නිති තියෙනව තමයි ඒත් ඒ නිති ක්‍රියාවට නවන්නෙ නැ...

    එතකොට ඒ නිති තියෙන්නෙ පොතේ විතරයි ...ඔය වගේ පොතට විතරක් සීමාවෙන නීති වලට නඩු දැම්මම වෙන්නෙ බන් විනිසුරුවරයා නඩු අහක දාන එක, එහෙමත් නැත්තන් රුපියල් 100 දඩේට යටත් කරන එක..:P:P

    ගිය පාර 5හේ සිස්සත්වෙ ෆේල් උනා කියල පොඩි එකෙක් ලිදේ පැනල මැරිල තිබ්බෙ.. ඒකට කාවද එල්ලන්ඩ් ඔනෙ උබලගෙ විදිහට, දෙමාපියො ??එක්ක්කො විභාග කොමසාරිස්??? එක්කො පාසලේ ගුරුවරු??? කාවද එල්ලන්ඩ ඔනෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..:):)

    monada ban oya logic?..phone wala lap wala videos thibuna kiyala wena ewunta ewa pennannai, ewa balanna bala karannai, ewa act karannai kiyanawada. ape gawath thiyenawa thamai.illuwoth denawa misak wena ewunta penna penna yanawada? ethanama asahanayane.thawa tikak kal hitiyanam ara kella owata huru karawala wenna kollontath set karawi. a kello denna pimpiyo dennek mama hithanne.

    exam fail wela panapu ekata karanna deyak na.eka education system eka.mulu lankawema lamaita podui.papers, exam hadala thiyenne lainta oroththu dena widiyata. but mehema rag karana eka, wala pennana eka, act karana ewa, prasiddiye apahasu thawayata path karana education system eke thiyenawada? campus walin kiyanawada aluthin ena ewunta wala pennapan kiyala. methaa waradi rag karapu ewun. unge asahane yawa ganna karana ewa.ewata daduwam denna ona.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ රෙද්දවල් කියව්න්ඩ බැ සිහලෙන් දාපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    40595126_1356416111160869_209697453195132928_n.jpg

    :yes::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් බන් තාත්තා මෙසන් බාස් කෙනෙක්, හෙනම දුප්පත්, දුප්පත් කම නිසා ගොඩයන්න තිබ්බ එකම ක්‍රමෙ තමා ඔය අධ්‍යාපනය ,එකෙන් ගොඩ ගිහින් මනුස්සයෙක් වෙන්නෙ නැතුව රැග් දෙන්නයි අනං මනං ලබ්බවල් කොරන්නයි ගියා ,අනෙ මන්දා බන්

    ඕක තමයි යථාර්තේ...... ජිවිතේ රිදිච්ච උන් කාගෙන ඉස්සරහට යනවා....... ගොඩක් උන් චාන්ස් එකක් සෙට්වුනාම අනික් උන්ට රිද්දනවා.
    මම දන්නා ප්‍රසිද්ද බිස්කට් කොම්පැනියකට සම්භන්ද අක්කා කෙනෙක් හිටියා.....හිගන්නෝ රැළක් වටකරගෙන පට්ට රැග් එකක් දුන්නා...... සල්ලියි සැපයි දරාගන්න බැරිව....
    අන්තිමට බනිනවා ආණ්ඩුවේ කැම්පස් එකකට යාගන්න බැරි වුන උන් හිතේ අමාරුව යවනවා කියල. මිනිස්සු ඉගෙනගෙන පාඩුවේ ඉන්න මිනිස්සු අල්ලන් කතා කියන්නේ නෑ ඒත් ඉගෙනගන්න කාලේ රටේම මිනිස්සුන්ට කරදරයක් වෙන්න හැසිරෙනවනම් උන්ට මිනිසු විරුද්ද වෙනවා.........

    දැන් මේකේ ආණ්ඩුවෙ කැම්පස් ගහින් අවුට් වෙලා ලොරි ටෝක් දෙන පවුලක් පන්සලක් වුන එකෙක් කියපන් බලන්න කැම්පස් එකේ උන් පාරවල් වහං පැය ගනං ආතල් දෙනවට උබල කැමතිද?? ආහ්..... කැම්පස් නේ... අපිත් ඔය කාලේ ඔහොමයි එල එළ........ පැයක් දෙකක් පාරේ ට්‍රැෆික් එකේ ඉඳලා ටිකක් රෑ වෙලා කට්ටක් කාගෙනම ගෙදර යනවා කියන මානසික මට්ටමේද උබල ඉන්නේ කියලා ??
     
    Last edited:

    දැන් මේකේ ආණ්ඩුවෙ කැම්පස් ගහින් අවුට් වෙලා ලොරි ටෝක් දෙන පවුලක් පන්සලක් වුන එකෙක් කියපන් බලන්නකැම්පස් එකේ උන් පාරවල් වහං පැය ගනං ආතල් දෙනවට උබල කැමතිද?? ආහ්..... කැම්පස් නේ... අපිත් ඔය කාලේ ඔහොමයි එල එළ........ පැයක් දෙකක් පාරේ ට්‍රැෆික් එකේ ඉඳලා ටිකක් රෑ වෙලා කට්ටක් කාගෙනම ගෙදර යනවා කියන මානසික මට්ටමේද උබල ඉන්නේ කියලා ??

    සමහරක් විට ඔය රැග් එකට එකඟ උනත් උන්ගෙ ළමයි ඉස්කොලෙන් අවුට් වෙලා කැම්පස් යද්දි උන් කැමතිවෙයිද ළමයි රැග් කාලා මානසික වැටෙනවා බලන්න ? ඔය සමහරක් අද රැග් වලට විරුද්ධ වෙන ඇමතිලා, වෘතිකයො පවා ඒ කාලෙ රැග් දීපු රැග් කාපු උන්, උනුත් මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරලා තමා ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ,
    ඉතිං උන් ඒක හරි කියලා උන්ගෙ ළමයින්ට ඒ වෙදනාව දෙනවාද ?

    සිද්ධියක් කියන්නම්

    වෑගපිටිය කියන එකාව දන්නවා නෙ ? ලාෆ් එකෙ අයිතිකාරය
    ඌට ඉංග්‍රීසි බැහැ ,පස්සෙ බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන තියෙන්නෙ
    කැම්පස් එකෙ රැග් කාල ආපු එකෙක් ඌ රැග් එක ගැන හෙන වර්ණනාව ,
    එත් උගෙ ළමයි ඉගෙන ගන්නෙ පිටරටවල් වල විශ්වවිද්‍යාල වල, ඉතිං බලපන්

    හරියට අර සිංහල කම ගැන පොරටොක් දෙන උන්ගෙ ළමයි ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් යන්නෙ අන්න ඒ වගෙ තමා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕක තමයි යථාර්තේ...... ජිවිතේ රිදිච්ච උන් කාගෙන ඉස්සරහට යනවා....... ගොඩක් උන් චාන්ස් එකක් සෙට්වුනාම අනික් උන්ට රිද්දනවා.
    මම දන්නා ප්‍රසිද්ද බිස්කට් කොම්පැනියකට සම්භන්ද අක්කා කෙනෙක් හිටියා.....හිගන්නෝ රැළක් වටකරගෙන පට්ට රැග් එකක් දුන්නා...... සල්ලියි සැපයි දරාගන්න බැරිව....
    අන්තිමට බනිනවා ආණ්ඩුවේ කැම්පස් එකකට යාගන්න බැරි වුන උන් හිතේ අමාරුව යවනවා කියල. මිනිස්සු ඉගෙනගෙන පාඩුවේ ඉන්න මිනිස්සු අල්ලන් කතා කියන්නේ නෑ ඒත් ඉගෙනගන්න කාලේ රටේම මිනිස්සුන්ට කරදරයක් වෙන්න හැසිරෙනවනම් උන්ට මිනිසු විරුද්ද වෙනවා.........

    දැන් මේකේ ආණ්ඩුවෙ කැම්පස් ගහින් අවුට් වෙලා ලොරි ටෝක් දෙන පවුලක් පන්සලක් වුන එකෙක් කියපන් බලන්න කැම්පස් එකේ උන් පාරවල් වහං පැය ගනං ආතල් දෙනවට උබල කැමතිද?? ආහ්..... කැම්පස් නේ... අපිත් ඔය කාලේ ඔහොමයි එල එළ........ පැයක් දෙකක් පාරේ ට්‍රැෆික් එකේ ඉඳලා ටිකක් රෑ වෙලා කට්ටක් කාගෙනම ගෙදර යනවා කියන මානසික මට්ටමේද උබල ඉන්නේ කියලා ??

    Api Campus yana kaleth picketing giye na. ekama picket ekakatawath gihin na api ekka hitiya goda denek. Antharei campus yana samanya shishyayai patalawa ganna epa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Api Campus yana kaleth picketing giye na. ekama picket ekakatawath gihin na api ekka hitiya goda denek. Antharei campus yana samanya shishyayai patalawa ganna epa.

    oya seen ekata yanne godak art, mgmt wage un neda? eng, med wage un yanawa adui unta yanna welawakuth na ne
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපරාදේ විජේදාසය පොලිසියට ලියුම් ලිව්වෙ. පොලිසියට ලියන්නෙ නැතුව එලකිරියෙ ඉන්න ගොඩ පෙරකදොරුවො ටිකට කිව්ව නම් නඩුත් අහල මේ කෙල්ලො දෙන්නට මේකෙ ඉන්න එවුන් නියම කරල තියෙන විදියට බල්ලෝ එහෙම දාල තව පොලිම් එහෙමත් දාල දඬුවම් දෙන්න තිබ්බ :lol::lol:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඉසුරු අකරවිට කියන ගෑනියි මාෂා යි දැන් බෙල්ලේ වැල දාගන්නේ නෑ ලු. රැග් එක විඳලා බැජ් ෆිට් එක වැඩිවෙලා මොරාල් අප් වෙලා තියෙන නිසාලු. නෙදකින් මේ වැඩේ සදරණයයි කියල කියන එවුනුත් ඉන්නවා.

    Error365!
    "මම උඹට ගහනවා උඹ මැරෙනවා, එක මගේ වරදක් නෙමෙයි.. උඹේ ඇඟේ දරාගැනීමේ ශක්තියේ අවුලක්.. agree?"

    උබේ කතාවනම් සහතික ඇත්ත බන්.... දැන් කියන්නේ මැරිච්ච කෙනාගේ දුර්වලකමලු. ඒ තත්වෙට ඇදල දාපු එවුන් කිසි වරදක් කරලා නෑ මෙතන.... ඒ මොනවා කරත් මේකෙන් ගන්න පුළුවන් එකම පාඩම තමයි... කල්ලි ගැහිලා පව් වැඩ කරාට විඳවන්න වෙන්නේ තනි තනියම කියන එක.......කවදාහරි දවසක ඕකුන්ට විඳවන්න වෙනවා මෙව්වා නම්................:yes::yes::yes:

    :yes:
     
    :yes::yes: