hukahan huththo ube ammata
මොන පොන්නයොද බන් උබල කතාව රැග් එකට එරෙහුව , ඒත් අම්මලවත් අල්ලගන්නව,රැග් කරන උන් හොදයි බන් උබලට වඩා..
hukahan huththo ube ammata
දැන් එතකොට මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නෙ...![]()
hukahan huththo ube ammata
eka machan karanna ona sadarana widimath pareekshanayakin, uasawiyakin waradi karayo karanakal arun dennawa expose karapu eka awul, ekayi mama kiyanne
rag kireema gon sakkili ponna wadak, ekata uththara hoyanna ona me widihata newe, wijedasa methana gon athal ekak gannawa wage penne
Ane palayan yanna Lankawe monawada Hoda widiyata wenne usawiyata Paga deela yata gahanwa aka tama mea case akata ube last 3 years
Fb ake awe nathnam api danne na seen aka

උඹ කියන්නේ මෙතැන රැග් කිරීමක් උනේ ම නෑ කියලද? ඔය කෙල්ලට depression ඇති. මුන් රැග් කරාම එක තව වැඩි වෙන්න ඇති. අපි campus ඉද්දි ඔහොම දෙයක් උනා. ඔය සමහර කාලකණ්ණි පුදුම විදිහට මානසිකව වට්ට නේ. ගොඩක් ඔය ragging කරන්නේ දුශ්කර ගම් වලින් එන උන්.
සමහර උන් කරන්න දෙයක් නැතුවම රැග් වෙනවා. නැත්නම් hostel ඉන්න දෙන්නේ නෑ. Hostel හිටියොත් රෑ එළි වෙනකම් ragging.
usawiyata paga deela nadu theendu wenas karapuwa kiyapan balanna![]()
Ubala api nodannawa unata oka wenawa ban
Ara maasha kiyana ekige homagama gedarata iye ra gal gahalu... Paw pala denawa kawadahari.. hodama
Wede...
Ara maasha kiyana ekige homagama gedarata iye ra gal gahalu... Paw pala denawa kawadahari.. hodama
Wede...
Patta... Oya wage unta team lead wage set unoth baduma tama...

මේ කතාව මන් පුද්ගලිකව දන්න දෙයක් බං , මගෙ කෙල්ල ගවර්මන්ට් කැම්පස් එහෙක , මන් ප්‍රයිවට් එහෙක , කල්ලගේ කැම්පස් එකේ උන් රැග් සීසන් එකේ මේක දැනගෙන නොකරපු දෙයක් නෑ , අන්තිමේ බෝඩ් වෙලා ඉඳල ඒක අතැරලා දාල ගෙදර ඉඳන් එන්න ගත්ත... මටත් කරකියාගන්න දෙයක් නෑ මොනා කියල කරන්නද බං , අපි කාට කියල කියන්නද ? අනික මහලොකු වත්කම් තියෙන උදවියත් නෙවේ අපි.. මගෙ කෙල්ලට කුණු වතුර පාරවල් කණේ පාරවල් හෙන නෝමල් දේවල්. ඒ දවස් මතක් වෙද්දීත් හිතේ කියාගන්න බැරි දුකක් තියෙන්නෙ...
Third eke inne Erosanda?Monsonda?
isuru ge photo ekake dala thibaa fb , eyada danne na habaiyi
ඔව් බන් තාත්තා මෙසන් බාස් කෙනෙක්, හෙනම දුප්පත්, දුප්පත් කම නිසා ගොඩයන්න තිබ්බ එකම ක්‍රමෙ තමා ඔය අධ්‍යාපනය ,එකෙන් ගොඩ ගිහින් මනුස්සයෙක් වෙන්නෙ නැතුව රැග් දෙන්නයි අනං මනං ලබ්බවල් කොරන්නයි ගියා ,අනෙ මන්දා බන්Paw demawpiyo ...