මාශා සහ ඉසුරු ??

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    company එකේ හොද HR department එකක් තියනවනම් අනිවා action ගනී බන්.. :nerd:


    IFS swedish company එකක්, කොම්පැනිය ගැනනම් දන්නෑ නමුත් රටේනම් මේ වගේ තුප්පහි වැඩවලට zero tolerance approach එකක් තියෙන්නෙ. මේ news එකේ හරි ඇමතිගෙ report එකේ හරි english version එකක් (has to be from a credible place, obviously) හොයාගෙන මහ එවුන්ගෙ twitter/facebook එකෙන් අහපල්ල මෙහෙම එවුන්ද වැඩට ගන්නෙ කියලා. ලංකාවෙ branch එකත් එක්ක ලව් කරන්න යන්න එපා, ගහපියව් වදින තැනට.

    මුන් ඉන්නෙ බටහිර රටකනම් (මොකද ඉතින් ඩුබායි/සවුදි වගේනම් මුන්ට ප්‍රොමෝෂන් දෙයි) කරන්න තියෙන්නෙත් ඔච්චරයි, වැඩකරන තැන හොයාගත්තා, උන්ගෙ social media හොයාගත්තා, ඒ ප්‍රශ්නෙම ඇහුවා. වැඩේ වෙන්න ඕනෙ හැමෝටම පේන්න, අනික sexual violence සීන් එකකුත් තියෙන හින්දා හරියට මැච් එක ගැහුවොත් ජීවිතේට රස්සාවක් හොයාගන්න බැරි වෙන්න වැඩේ දෙන්න පුළුවන්.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ගොඩක් හොදයි. මේකටවත් හරියට action එකක් ගත්තනම් හරි මුන්ගේ උප සංස්කෘතිය රෙද්ද පල්ලෙන් බේරෙන්න. :yes:

    මේ වගේ පරණ යට ගැහුව අනිත් case එහෙමත් ආයේ open කරානම් හරි.
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කෙල්ලෝ දෙන්නාම එකම ඉස්කොලේ...
    කැරිකම බං වෙන මොකක්ද කොල්ලෙක් නම් තමන්ගේ එකෙක් ආවම කොහොම හරි ඌව ගොඩ දානවා බේරනවා..
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    කෙල්ලෝ දෙන්නාම එකම ඉස්කොලේ...
    කැරිකම බං වෙන මොකක්ද කොල්ලෙක් නම් තමන්ගේ එකෙක් ආවම කොහොම හරි ඌව ගොඩ දානවා බේරනවා..

    Lankawe gode huttilage irisiyawa ban kuhaka kama
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    IFS Sri Lanka page එකෙත් කට්ටිය වැඩේ දෙනව. හොඳ වැඬේ.
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කෙල්ලෝ දෙන්නාම එකම ඉස්කොලේ...
    කැරිකම බං වෙන මොකක්ද කොල්ලෙක් නම් තමන්ගේ එකෙක් ආවම කොහොම හරි ඌව ගොඩ දානවා බේරනවා..



    අපි බන් අපෙ ඉස්කොලෙ එකෙක් ආවොත් ඌට මොන තරහක් තිබ්බත් පොඩි සප් එකක් දෙනවා.
    ඒකට මුන්. අයි එෆ් එස් පෙජ් එකෙ කට්ටිය පතුරු යවනවා
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    she is in the marketing team.

    Hahaha mama kiwe puka deela tama gihin tiynne software eng wenna nam meteryak wenna epay
    මාකටිං ටීම් එකෙ හිටියාට සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියලානෙ දාගෙන ඉන්නෙ ?
    මෙකි කම්පියුටර් එකක් දැකලාවත් තිබ්බ එකක් නෙමෙ
    මාකටිං යන්නත් හොඳට කඩ්ඩ ඔනි, මෙකිට ඒකත් වැඩිය බැහැ,
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කෙල්ලෝ දෙන්නාම එකම ඉස්කොලේ...
    කැරිකම බං වෙන මොකක්ද කොල්ලෙක් නම් තමන්ගේ එකෙක් ආවම කොහොම හරි ඌව ගොඩ දානවා බේරනවා..

    Sirawata ban...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාෂාට නම් කෙල වෙයි . අනිත් ගෑණී කවුද කියලා කොහොමද හොයා ගන්නේ? හොයපල්ලා පුලුවන්නම්
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වැල රඟපෑම කියන්නෙ වාතෙ එක අංගයක්. ඕකම කොල්ලන්ටත් තියනව. වැලක වගේ එක එකා රගපාවනව. මම දන්න විදියටනම් කෙල්ලන්ට නෑ. සබරෙ නම් කෙල්ලන්ටත් ඇති. තව තියනව. වඳුරු බෝල ක්‍රීඩාව උල්කාපාත, මාළුවා යාම වගේ. ඔක්කොම ජේවීපී කාලෙ ඉඳන්ම එන සාම්ප්‍රදායික රෙද්දෙ උප සංස්කෘතියෙ අංග

    :lol:
    විස්තරෙ කියපන්