මාශා සහ ඉසුරු ??

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Meka campus inna rag walata wirudda mambers la puluwan nam fake account ekakin hari awilla danata campus wLa mey wage rag lead karawana un gana details danna.

    ඔව් අන්න කරහන්කෝ නැත්තන් තව කීදෙනෙක් මේ විදිහට විදවන්නද .
    කරන්න තියෙන්නේ මුන්ව එලි කරන එක තමයි . ඊට පස්සේ ටුපක් ව හරි කමක් නෑ යවල උන්ගේ අමාරුව හොද කරවන්න ඕනේ
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    එහෙනම් මෙකිත් පැනගන්න ඇත්තෙ එහෙම තමා,
    ඇකඩමික් පැත්තෙන් නම් දීප්තිමත්, හෙනම මොංගල් ,ඇක්ටිව් චරිතයක් නෙමෙ ඉස්සර ඔය වගෙ, මෙකෙ සිද්ධිය අනුවනම බ්ලු පෙන්වලා ලු මෙකි ,මෙකි නම් බ්ලු තියා තොලක් දාන සීන් එකක්වත් දැකපු එකියක් නම් නෙමෙ කැම්පස් යනකන්ම.
    ලොක්කොන්ට පු* දීලා පැනගන්න ඇති, මොකද මෙ වගෙ තත්වෙක කෙනෙක්ට ඒක තමා එකම ක්‍රමෙ,නැත්තම් සබරෙ කම්පියුටර් සයන්ස් ගැන අපිනෙ දන්නෙ.

    Ow ow IFS yanna mora untath amarui sabare giya kiyanne itin allala tamai
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට

    මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන​

    හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.​

    Hama neethiyakma asarana minihata witharai...pau ara ahinsaka Amma..,
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙනම් මෙකිත් පැනගන්න ඇත්තෙ එහෙම තමා,
    ඇකඩමික් පැත්තෙන් නම් දීප්තිමත්, හෙනම මොංගල් ,ඇක්ටිව් චරිතයක් නෙමෙ ඉස්සර ඔය වගෙ, මෙකෙ සිද්ධිය අනුවනම බ්ලු පෙන්වලා ලු මෙකි ,මෙකි නම් බ්ලු තියා තොලක් දාන සීන් එකක්වත් දැකපු එකියක් නම් නෙමෙ කැම්පස් යනකන්ම.
    ලොක්කොන්ට පු* දීලා පැනගන්න ඇති, මොකද මෙ වගෙ තත්වෙක කෙනෙක්ට ඒක තමා එකම ක්‍රමෙ,නැත්තම් සබරෙ කම්පියුටර් සයන්ස් ගැන අපිනෙ දන්නෙ.

    වැල රඟපෑම කියන්නෙ වාතෙ එක අංගයක්. ඕකම කොල්ලන්ටත් තියනව. වැලක වගේ එක එකා රගපාවනව. මම දන්න විදියටනම් කෙල්ලන්ට නෑ. සබරෙ නම් කෙල්ලන්ටත් ඇති. තව තියනව. වඳුරු බෝල ක්‍රීඩාව උල්කාපාත, මාළුවා යාම වගේ. ඔක්කොම ජේවීපී කාලෙ ඉඳන්ම එන සාම්ප්‍රදායික රෙද්දෙ උප සංස්කෘතියෙ අංග
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    IFS ekata Inform karanna puluwan da meya gana ? , cause manasika rogiyoo oya wage companies walata kohomda thiyaganne ? HR ekata denna barida meya gana
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

    එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්.

    මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

    විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

    මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

    හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.

    මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලිගේ මරනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ.

    කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි.
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති පුකේ රටේ කොන්ද පන තියෙන එවුන් ටිකක් එළකිරි එකේ ඉන්නවා දැක්කම හිතට පට්ට ගැම්මක් එනවා බන්, මෙවුන්ට මෙහෙම තමයි වෙන්න ඕනේ විනාඩියක දෙකක නෙමෙයි ජිවිත කාළෙම මේකට විදවන්න වැඩේ සෙට් කරන්න ඕනේ :dull:

    uba mass effect gahuwada? patta game eka ne? :)