මාශා සහ ඉසුරු ??

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    pin bn..a ubata 6 figures salary ekakda bn thiyenne??ithn mata mokada bn..dan oka kiwwama api piliganna onada.ane palayan bn begal atharinne nathuwa higanna..6 figurs gana kiyawanne..uba hithuwada yako mn salli dakala ne kiyala..pala gobbayo yanna

    okay machan mama gobbayake uba elama kollake :cool::cool::cool: ,ela kollake nisa podi help ekake ona mama ganne 15000 engineering job ekake karanne , kannawath na , allowance wath na EPF/ETF wath na machan , ubata danna puluwanda 15000 wage mage account ekata ? :(:( , uba salli dakala thiyanawa ne godake mata wada , mama higannake ne bung please dapanko 15000 :(:(
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    okay machan mama gobbayake uba elama kollake :cool::cool::cool: ,ela kollake nisa podi help ekake ona mama ganne 15000 engineering job ekake karanne , kannawath na , allowance wath na EPF/ETF wath na machan , ubata danna puluwanda 15000 wage mage account ekata ? :(:( , uba salli dakala thiyanawa ne godake mata wada , mama higannake ne bung please dapanko 15000 :(:(

    peratugami campus anathayek. okun ekka waada karala wadak na. campus inna kale e fantasy eke inne. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    machan math anti rag newe , ethe kiyanna ona un athatama apita wada honda guts thiyana dial machan godake un , godak un higher studies giya and apita wada honda jobs set una ayath innawa godak :yes::yes:

    math yaluwo nisa watha una , anthimata un tikath na , wenama set ekake set une , un tikath oya gon moral na thamange wade karagatha okkoma hama ekama katha baha karala hitiya , honda jobs walawath giya, 2nke USA giya lagakadi higher studies, apita unath hithuna watha nowi inna thibaa nam kiyala me gon moral , Union kalakanni ewunge wada nisa :(

    :yes::yes::yes:

    mamath ahen dakala tiyenawa rag una kiwwa unge hasireema. puken hina yanne etakota. talk dunnata mala gedarakata wat enne na oya pattetatama rag wela batch fit haduna kiyapu un. :lol:
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    okay machan mama gobbayake uba elama kollake :cool::cool::cool: ,ela kollake nisa podi help ekake ona mama ganne 15000 engineering job ekake karanne , kannawath na , allowance wath na EPF/ETF wath na machan , ubata danna puluwanda 15000 wage mage account ekata ? :(:( , uba salli dakala thiyanawa ne godake mata wada , mama higannake ne bung please dapanko 15000 :(:(

    Mn mokatada bn ubata salli denne.dan pora talks dunne.6 figurs salary ekak labenne arakai meki kiyala.lajja nadda bn eka ekata atha panna..eya bn :lol: :lol: :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    okay machan mama gobbayake uba elama kollake :cool::cool::cool: ,ela kollake nisa podi help ekake ona mama ganne 15000 engineering job ekake karanne , kannawath na , allowance wath na EPF/ETF wath na machan , ubata danna puluwanda 15000 wage mage account ekata ? :(:( , uba salli dakala thiyanawa ne godake mata wada , mama higannake ne bung please dapanko 15000 :(:(

    Peretugamiyo dan Elakiriyeth Kata hollanawada?:D:D:D:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    කොහෙන්ද උබ ගත්තෙ mbbs සයිටම් එකෙන්ද.. :lol::lol::lol:

    උඹ මට දීපු උත්තර මට මතකයිනේ බන්, උඹ ගැන නම් කවර කතාද.

    මගේ ගැන නම් මම උඹට කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මොකද කරන්න වැඩක් නැතුව එළකිරි එන කෙනෙක් නෙමෙයි මම ;)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    erozan oya ahinsaka kollo allan bite ekata gannwa wadii..paw bn athal ekata gannepa un meka sira kiyannee :lol: :lol::lol:
    balahankoo anith eka uge salary ekath kiwwa bn..paw huttooo

    බයිට් වෙන්නේ කවුද කියල මේ කමෙන්ට්ස් කියවන උන්ට තේරෙනවා ඇති :sorry:

    ammata udu dosthara hoda hita awilla..hallo docaa..komadaa..

    තැන්ක්ස් මචන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan oya ahinsaka kollo allan bite ekata gannwa wadii..paw bn athal ekata gannepa un meka sira kiyannee :lol: :lol::lol:
    balahankoo anith eka uge salary ekath kiwwa bn..paw huttooo

    :rofl::rofl::rofl: මෝඩයි බන් උන් ඔහේ කියෝනව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බයිට් වෙන්නේ කවුද කියල මේ කමෙන්ට්ස් කියවන උන්ට තේරෙනවා ඇති :sorry:

    උබලනෙ බන් බයිට් වෙන්නෙ, අර කෙල්ලො දෙන්නෙක්ගෙ පොටෝ දිහා බලන් ස්වය ව්න්දනේ යෙදි යෙදි...ලැජ්ජයි ඕයි ලැජ්ජයි .. :lol::lol::lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    උබලනෙ බන් බයිට් වෙන්නෙ, අර කෙල්ලො දෙන්නෙක්ගෙ පොටෝ දිහා බලන් ස්වය ව්න්දනේ යෙදි යෙදි...ලැජ්ජයි ඕයි ලැජ්ජයි .. :lol::lol::lol::lol:

    ඕක තමයි උඹලටත් වැරදුනේ. අනිත් මිනිස්සුන්ගේ ජිවිතේ නැති කරලා ස්වයන් වින්දනයක් ලබනවා. ලැජ්ජයි ඔයි ලැජ්ජයි.. :sorry::sorry::sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් ගොන් කතා නොකියා ඉඳපන් බන්. ඕක කොහොමද අපේ කැම්පස් රැගින් එක්ක සංසන්දනය කරන්නේ. අදාළ නැති කතාවක් කියල අපේ නූගත් වේ#ගෙ පුතාල කැම්පස් වල කෙල්ලෝ කොල්ලෝ රැග් කරන එක සාධාරණීකරණය කරන්න එපා.

    කැම්පස් වලත් ඉන්නවා කෙල්ලෝ කැමැත්තෙන් class ගන්න ලෙක්චර්ස් ලට දෙන සීන්. උඹේ උදාහරණය ගැලපෙන්නේ අන්න එතනට. ඒක කොහොමද මූදු හු#න්නෝ රැග් එකක් වෙන්නේ. ඒක කෙල්ල කැමැත්තෙන් කරන එකක්.

    දැන් බලමු උඹේ මෝඩ උදාහරණය ඔෆිස් පැත්තෙන්.

    ඔතන වෙන්නෙ එක්කෝ කෙල්ල කැමැත්තෙන්, එහෙම නැත්නම් අකමැතියි නමුත් රස්සාව තියා ගැනීම වෙනුවෙන් බොසාත් එක්ක නිදා ගන්න එක. එතැනදී කෙල්ලට ඔප්ෂන් එකක් තියෙනවා ඒ ඔෆිස් එකෙන් අස්වෙලා වෙන එකකට යන්න. නමුත් අපේ කැම්පස් ළමයින්ට මොකක්ද තියෙන විකල්පය මුන් කරන රැග් වලින් බේරෙන්න. පේරා වගේ නම් අල වෙන්න පුළුවන්. ඒත් සබරගමුව, රජරට වගේ ඒවායේදී.

    දීපන් ගොනා පුළුවන් පිළිගන්න පුළුවන් ප්‍රැක්ටිකල් විසදුමක්.

    ඔය අනිත් ප්‍රින්ස් කියන මී හරකටත් එක්කම තමා කිව්වේ...

    ඔය ගොඩක් ලොකු ලොකු කොම්පැනිවල ලොක්කො රැග් කරන්නෙ පොඩි පොඩි කෙලි පොඩිත්තියන්ටලුනෙ රැට රැට රැග් කරනවලු ඇදුම් ගලෝගෙනම.:lol::lol:.ලකාවෙ කොම්පනිවල එහෙම වෙන්නෙ නැ 0% යි ලොලේ ලොල් ..මෝඩය කවුද හද්ද පිටිසර කවුද කියල පේනව පේනව..:lol::lol: .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Mn mokatada bn ubata salli denne.dan pora talks dunne.6 figurs salary ekak labenne arakai meki kiyala.lajja nadda bn eka ekata atha panna..eya bn :lol: :lol: :lol:

    Ithin bung uba aiyi dan lajjaiyi kiyanne atha panna oya yatin thiyanne uba mata higanna kiuwe , uba mara ekake ne , tho ada kiyawi ara mage thatha kiyala heta kiyawi na yako a mage thatha newe kiyala

    Menna uba mata kiyapu eka :(:( - ane palayan bn begal atharinne nathuwa higanna..6 figurs gana kiyawanne..uba hithuwada yako mn salli dakala ne kiyala..pala gobbayo yanna

    aiyi bung ehama, Uba habaiyi ela kollake mokada mata gobbaya , higanna kiyala ne kiuwe , samajawadaya hodatama thiyanawa wage :cool::cool: :cool::cool::cool: mama aniwa gobbayake :yes::yes: uba gantawath na , mama hithanawa uba 100,000 eha ganna Car ekake thiyana hoda job ekake karana niyama sisu wiruwake kiyala :yes::yes:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ado kiyak hari dapan mu adanwa bn.un kata hollala thiyena ganak danna kiwwata mu kelinma 15000k illanne..balahankoo :lol: :lol: :lol: :lol:

    ekane bung ,ado Lahiru( AKA ) aiya akbar hostel ekatath awa ithin apita name kiuwe 15000 ma illana kiyala , balapanko bung u unath kiuwe kelin ma ohoma illana kiyala hodaiyi neda ehama ? :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොටෝ බලාගෙන ස්වය වින්දනේ යෙදෙන එක තාම නතර වෙලා නැ.. :lol::lol: