මාශා සහ ඉසුරු ??

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    paka hutto.sinduwak kiyanna kiwwata nagittala athal ekak dena ekanm uba oya rag kiyanne uta yanna kiyapan montisoriyakata..kanna hutto kohomath ne a hariye.danna labbak katha karahan bn.a canteen walin kama kanna bee.a laga kadayakwath nee.camps eka dakalawath nathi moda hukannala enwa cmpsekata charitha sahathika denna.uba balapan ada offc walata aluthen ena ki denakta rag kranwada kiyala.ubala owata katha karai ofc wala wena ewatath katha karahankoo..ponna pakaiyaaa

    :lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    ඉරොසාන් අයියේ වැඩේ හරියන් නැහැ, අපි මුන්ව rag කරලා ගමුද?
    බලන්න මුන් ඔයාටවත් ගරු සරුවක් නැතුව කතා කරන හැටි.:angry::angry::angry::angry:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඇයි බං වාමාංශික කෙල්ලොන්ව හිස් අතින් යවන්න බැරි මම මේ නිකමට වගේ ඇහුවේ?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඇයි බං වාමාංශික කෙල්ලොන්ව හිස් අතින් යවන්න බැරි මම මේ නිකමට වගේ ඇහුවේ?

    Samajawadei , Rag kirillai athara kisi sambandayak na ban. Russia we communism thibuna kale Lankawen giya kawa wath rag kala kiyala ahala thinawada? Cuba wala rag nisa lamai merenawa kiyala ahalathinawada?

    Rag nisa lamai merena loke ekama rata Lankawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Masha allawa athi velaada ban kattiyata :(
    dukayi sahodara varuni.. ko ape tharuna jawaya!

    ඔහොම හිටපන් යකෝ, තරුණ ජවය කියල දවසට විසි තිස් පාරක් බැනෙ, හෙට අනිද්දට සෙට් වෙයි පොටෝ බාලාගෙන ස්වය වින්දනේ යෙදෙන්ඩ. :lol::lol::lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    erozon කියන පොන්නය තාම campus එකක ඉගෙන ගන්න එකෙක් කියන දේවල් අනුව ...campus ගිය නොගිය උන් ගොඩක් මැද තමයි අපිත් ඉන්නේ ...rag කරන්න ආවොත් ඔය එකෙක්හරි ඇට දෙක නැතුව තමයි යන්න වෙන්නේ සහ කිසිම එකෙක් රැග් කරන්න ඇවිල්ලත් නෑ
    අද වෙනකන් ...A /L කරපු හුජ්ජ කොල්ලම තමයි එක අවුරුද්දක් ඇතුලත විප්ලවාදී තාරුණ්‍ය වෙන්නේ ...rag කරන එවුන් දෙතුන් දෙනෙක් බාවන්න කොන්ද පන තියෙනෙ එකෙක් නෑනේ අම්මප ...දෙතුන් දෙනෙක් බැව්වනම් ලංකාවේ රැග් එක රැයකින් ඉවර වෙනව ....campus එකෙන් පිට campus ගිය නොගිය උන් අතරේ රැග් එකක් නැත්නම් ඇයි campus ඇතුලේ රැග් එකක් ...රැග් එක හොදයි කියල පොර talk දෙන එක පොන්නයෙක් හරි campus එකෙන් එළියේ සමාජය ඇතුලේ තව එකෙක්ට rag කරල පෙන්නපන් ...අන්න එදාට නම් මම පිළිගන්නව මුන් විප්ලවාදී තාරුණ්‍ය කියල ....
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    එහෙම කරන්න ආවොත් පයිය අරන් ඇට දෙක වටේ ඔතල යවනවා කියල දන්නවනේ :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකට සම්බන්ද හැමදෙනාටම දඩුවම් දෙන්නම ඕන .මේ නවකවදේ නිසා මරුන පලවෙනි ළමය නෙමෙයි නේ .මුන්ට දඩුවම් නොලැබුනොත් තවත් මෙවැනි සිදුවීම් වෙන එක නවත්වන්න බැහැ.:no::no::no::growl::growl:

    විජේදාස රාජපක්ෂ කිව්වනේ rag කරන උන්ට දඩුවම් දෙනවා කියල .මේ සැරේවත් කිව්ව් දේ කරලා පෙන්වන්න ඇමතිතුමෝ :(
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මරුසිරා;23597764 said:

    විජේදාසය්නි... අපි ඔබට සදා ණයගැතියි...
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    erozon කියන පොන්නය තාම campus එකක ඉගෙන ගන්න එකෙක් කියන දේවල් අනුව ...campus ගිය නොගිය උන් ගොඩක් මැද තමයි අපිත් ඉන්නේ ...rag කරන්න ආවොත් ඔය එකෙක්හරි ඇට දෙක නැතුව තමයි යන්න වෙන්නේ සහ කිසිම එකෙක් රැග් කරන්න ඇවිල්ලත් නෑ
    අද වෙනකන් ...A /L කරපු හුජ්ජ කොල්ලම තමයි එක අවුරුද්දක් ඇතුලත විප්ලවාදී තාරුණ්‍ය වෙන්නේ ...rag කරන එවුන් දෙතුන් දෙනෙක් බාවන්න කොන්ද පන තියෙනෙ එකෙක් නෑනේ අම්මප ...දෙතුන් දෙනෙක් බැව්වනම් ලංකාවේ රැග් එක රැයකින් ඉවර වෙනව ....campus එකෙන් පිට campus ගිය නොගිය උන් අතරේ රැග් එකක් නැත්නම් ඇයි campus ඇතුලේ රැග් එකක් ...රැග් එක හොදයි කියල පොර talk දෙන එක පොන්නයෙක් හරි campus එකෙන් එළියේ සමාජය ඇතුලේ තව එකෙක්ට rag කරල පෙන්නපන් ...අන්න එදාට නම් මම පිළිගන්නව මුන් විප්ලවාදී තාරුණ්‍ය කියල ....

    බිස්කට් පැකට්, සිගරට් එහෙම ඉල්ලුවාම දෙන්නත් එපාද? නෙලනවා කියනවනේ ගැන්සි දාලා...
    :(
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    Ithin bung uba aiyi dan lajjaiyi kiyanne atha panna oya yatin thiyanne uba mata higanna kiuwe , uba mara ekake ne , tho ada kiyawi ara mage thatha kiyala heta kiyawi na yako a mage thatha newe kiyala

    Menna uba mata kiyapu eka :(:( - ane palayan bn begal atharinne nathuwa higanna..6 figurs gana kiyawanne..uba hithuwada yako mn salli dakala ne kiyala..pala gobbayo yanna

    aiyi bung ehama, Uba habaiyi ela kollake mokada mata gobbaya , higanna kiyala ne kiuwe , samajawadaya hodatama thiyanawa wage :cool::cool: :cool::cool::cool: mama aniwa gobbayake :yes::yes: uba gantawath na , mama hithanawa uba 100,000 eha ganna Car ekake thiyana hoda job ekake karana niyama sisu wiruwake kiyala :yes::yes:

    උඹට ගැලපෙන්න කතාවක්වත් හදාගන්න බෑනේ බං.උඹට සයිකොද බං.ගන්ජා ගහලනම් ඉන්නේ පාඩුවේ ඉඳපංකෝ ආතල් නොදී.මෙලෝ මගුලක් තේරෙන්නේ නෑනේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    උඹට ගැලපෙන්න කතාවක්වත් හදාගන්න බෑනේ බං.උඹට සයිකොද බං.ගන්ජා ගහලනම් ඉන්නේ පාඩුවේ ඉඳපංකෝ ආතල් නොදී.මෙලෝ මගුලක් තේරෙන්නේ නෑනේ

    eka thama bung , ubage mole hodaiyi bung mata wadaaa , uba aniwa Island 50 wage kollake wenna ona maths, bio karala Sabaragamuwa uni giya :):) , btw machan company eka rag eka karanama bucket eka kohomada set wenne ? :):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් ගොන් කතා නොකියා ඉඳපන් බන්. ඕක කොහොමද අපේ කැම්පස් රැගින් එක්ක සංසන්දනය කරන්නේ. අදාළ නැති කතාවක් කියල අපේ නූගත් වේ#ගෙ පුතාල කැම්පස් වල කෙල්ලෝ කොල්ලෝ රැග් කරන එක සාධාරණීකරණය කරන්න එපා බන්.

    කැම්පස් වලත් ඉන්නවා කෙල්ලෝ කැමැත්තෙන් class ගන්න ලෙක්චර්ස් ලට දෙන සීන්. උඹේ උදාහරණය ගැලපෙන්නේ අන්න එතනට. ඒක කොහොමද මූදු හු#න්නෝ රැග් එකක් වෙන්නේ. ඒක කෙල්ල කැමැත්තෙන් කරන එකක්. :no:

    දැන් බලමු උඹේ මෝඩ උදාහරණය ඔෆිස් පැත්තෙන්.

    ඔතන වෙන්නෙ එක්කෝ කෙල්ල කැමැත්තෙන්, එහෙම නැත්නම් අකමැතියි නමුත් රස්සාව තියා ගැනීම වෙනුවෙන් බොසාත් එක්ක නිදා ගන්න එක. එතැනදී කෙල්ලට ඔප්ෂන් එකක් තියෙනවා ඒ ඔෆිස් එකෙන් අස්වෙලා වෙන එකකට යන්න. නමුත් අපේ කැම්පස් ළමයින්ට මොකක්ද තියෙන විකල්පය මුන් කරන රැග් වලින් බේරෙන්න. පේරා වගේ නම් අල වෙන්න පුළුවන්. ඒත් සබරගමුව, රජරට වගේ ඒවායේදී.

    දීපන් පුළුවන් පිළිගන්න පුළුවන් ප්‍රැක්ටිකල් විසදුමක්.

    ඔය අනිත් ප්‍රින්ස් කියන මී හරකටත් එක්කම තමා කිව්වේ...

    ඔය ගොඩක් ලොකු ලොකු කොම්පැනිවල ලොක්කො රැග් කරන්නෙ පොඩි පොඩි කෙලි පොඩිත්තියන්ටලුනෙ රැට රැට රැග් කරනවලු ඇදුම් ගලෝගෙනම.:lol::lol:.ලකාවෙ කොම්පනිවල එහෙම වෙන්නෙ නැ 0% යි ලොලේ ලොල් ..මෝඩය කවුද හද්ද පිටිසර කවුද කියල පේනව පේනව..:lol::lol: .
     
    • Like
    Reactions: X101