මාෂල් ආට්ස් බොරු ද???

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මාෂල් ආට්ස් බොරු ද???-(Must watch )

මෙන්න සිරාම ස්ට්‍රීට් ෆයිට් එකක්!!!:cool: Martial arts ප්‍රැක්ටිකල් නෑ කියන සොන්න සුත්තලට මෙගා කනේ පාරක්!!!:frown: උදේ පාන්දරම දැක්කේ. බලලා පිස්සු හැදිලා ඉන්නේ!!!:D ඉතින්, තනියම නොකා බොලාටත් බලාගන්නත් එක්කලා මෙන්න දැම්මා බඩු!!!!!:yes::yes::D:D

:love:
:love:
හොඳ නම් බම්පියක් දාගෙනම පල!!!:yes:

බොලා දන්න, කලින් බලපු ගින්දර මාෂල් ආර්ට් වීඩියෝස් එහෙම තියෙනවා නම් අපිටත් බලාගන්නත් එක්කලා දාගෙනම පලයවු!!!!!!!
:D
 
Last edited:

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
me mona marshal art da ban? waren thota gahala pennana guu yannna
අඩා තෝ හිතුව්ද බොල හින්දි/ටැමිල් ෆිල්ම් වල වගේ රියල් ස්ට්‍රර්ට් ෆයිට්ස් වලදිත් 50-60ට ගහන්න පුලුවන් කියලා......?:yes::P

අවුලක් නෑ වරෙන්කෝ සටනට!!!!!!!!!!!!!!:frown:
:angry:
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අඩා තෝ හිතුව්ද බොල හින්දි/ටැමිල් ෆිල්ම් වල වගේ රියල් ස්ට්‍රර්ට් ෆයිට්ස් වලදිත් 50-60ට ගහන්න පුලුවන් කියලා......?:yes::P

    අවුලක් නෑ වරෙන්කෝ සටනට!!!!!!!!!!!!!!:frown:
    :angry:

    :P:P:frown::frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හමන් විදියට ශිල්පය හදාරපු එකාට කොහොමත් ගුටි නොකා එකෙන් දෙකෙන් අනිත් එකාව වට්ටන්න පුළුවන් බං.........
    මොන එකා ගේ ඇගෙත් දුර්වල තැන් තියනවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඉරිෂියාව!!!:frown: මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්න තරම් ඝට්ස් නැති හින්දා කියන කතා!!!:yes::D
    අම්බානක රිදෙයි!:P


    :no::no:

    fake ekai real ekai adura ganna bari tho gana nam mama kalakiruna yako..:no:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    kick-him_o_108363.gif