මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගනී

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අනේ හොදයි මොනා උනත් මේ මනුස්සය දැන් අභිමානයෙන් ඉතිරි කාලේ ගත කාලා නම් හොදයි, ආපහු මඩට පනින්නෙ නැතුව...
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ෆීල්ඞ් මාෂල් වුණාට මං ඡුන්දෙ ඉල්ලනවා - ෆොන්සේකා

    ඊයේ කැලණිය රජමහා විහාරයේදී මාධ්‍ය අමතමින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ පැවසුවා

    ඉදිරියට මම මගේ නිල ඇඳුමේ ගෞරවය රැුකගෙන රටේ ආරක්ෂාව ගැන යම්කිසි ප‍්‍රශ්නයක් තියෙනවා නම් මට අහක බලාගෙන ඉන්න බැහැ.ඒකනිසා මම එවැනි අවස්ථාවක අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා. නමුත් ඊට අමතරව මගේ දේශපාලන වැඩවල මම මෙතෙක් කල් ආපු ගමනේ ඉතුරු හරිය මම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ ගමන ඉදිරියට ගෙනි යනවා අනිවාර්යෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ නිල ඇඳම ඇන්දම තරු 5හේ ජෙනරල්ලට දේශපාලනය කරන්න බැරි නැහැ. ඒගොල්ලෝ හමුදාවේ මෙහෙයුම් හෝ පරිපාලන වගකීම් දරන්නේ නැති හින්දා ලෝකයේ තරු 5හේ ජෙනරල්වරු රාජ්‍ය නායකයින් හැටියට ඉඳලා තියෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රටවල් විශාල සංඛ්‍යාවක. ඒක හන්දා දේශපාලනය කිරීමට මෙම නිල ඇඳුම ඇඳමේ අවහිරයක් නැහැ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රඹා;18095066 said:

    Ow .. Dan koomath redi nathuwa thama enna wenne :D