මාසකෙට වාහනෙට කොච්චර වියදම් කරනවාද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    කිලෝමීටර් කීයක් පදිනවාද වියදම කොහොමද මාසෙට ?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    KDH එක තියන කාලෙනම් මාසෙට 2500km දිව්වා.මාසෙට පාරක් ලොකු ගානක එකක් සෙට් වෙනවා කොහොමත්.පොඩි කෑල්ලක් දැම්මත් හෙන ගානක් යනවා.දැන් තියන එක නම් තාත්තා වැඩට යන්නයි ගෙදර වැඩ වලටයි විතරයි.එහෙම ලෙඩ සෙට් වෙන්නෙ නෑ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    KDH එක තියන කාලෙනම් මාසෙට 2500km දිව්වා.මාසෙට පාරක් ලොකු ගානක එකක් සෙට් වෙනවා කොහොමත්.පොඩි කෑල්ලක් දැම්මත් හෙන ගානක් යනවා.
    කොහෙද යන්නෙ ඔච්චර කෙ ඩී එච් එකේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මාසෙට 1000+ km කොහොමත් set වෙනව. මාස 4n service එක. 25000k විතර තෙල් ගහනව 😒😒
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මාස 3 සරිව්ස් සෙට් වෙනව ඉතින්
    තෙල් වලට 50 විතර යනව
    විකෙන්ඩ් ට්‍රිප් යන්නයි එහෙ මෙහෙ යන්නයි තමා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මට gas වලට 2 months වලට 10k
    service after six months 25 k , travel <3000km
    town එක කිට්ටුව 500m ,