මාසයකට නවතින්න ගෙයක් ඕනෙ බඩුත් එක්ක.

youtube

Member
Feb 22, 2012
478
115
0
මාසයකට නවතින්න ගෙයක් ඕනෙ බඩුත් එක්ක.

ජූලි අන්තිම සතියෙ ඉදලා අගෝස්තු අන්තිම සතිය වෙනකල් හයදෙනෙකුට විතර නිදියන්න ඉඩතියන (කාමර 3ක්) බඩුත් එක්ක සම්පූර්ණ ගෙයක් හොයාගන්න ඕනෙ මාසෙකට නවතින්න. තියන කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්.
පෑලියගොඩ ඉදලා යක්කලට යනකම් ඕන තැනක් කමක් නැහැ. ප්‍රධාන පාරට කිට්ටු උණානම් හොදයි. රාගම, ගම්පහ, දෙල්ගොඩ උනත් කමක් නැහැ.

ගෙදරට මේ දේවල් අත්‍යවශ්‍යයි.
ඒ සී, වොශින් මැශින් එකක්, කරදරයක් නැතිව උයන්න පුලුවන් කුස්සියක් සහ උයන භාජන, හයදෙනෙකුට නිදියන්න ඇඳන් කීපයක්, ඉදගන්න පුටු කීපයක් සහ කෑම මේසයක්. කරදරයක් නැතිව නාගන්ඩ තැනක්. නිදහස් සාමකාමී වටපිටාවක්.
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    බඩුත් එක්ක කිව්වෙ ? ගණිකාවොද ? ඉඳකින් මෙහෙමත් මානසික අසහන කාරයො. :sorry: