නොබැලූ ලියුම

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan niyama tread eka
    huga kalekata paxe hithata wadina hoda deyak
    apata danaganna meke dammata boma istuti
    rep
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අපිට පේන්නේ එයාල ගේන සල්ලි විතරයි.. කාත් කවුරුත් නැති රටක තනිවෙලා.. එක දිගට මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ගේ හැඟීම දන්නේ එයාම විතරයි.

    ඒක නම් සහතික ඇත්ත
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    godak lankawen giya ayata wuna attama thathwaya oka thamao bro:(:(:(:(:(,tnx 4 sharing us
    ඔව් මචං, වෙන්නේ මේ දේම තමයි

    Hmmm...welawata miniha anith liuma baluwe naththe!!
    ආයේ ලංකාවට එන්න ලැබෙන්නේ නැහැ

    thanikadawa hitiyanam meeta sepai,thx for share.:eek::eek:
    එලකිරි මචං, තනිකඩ ජීවිතේ සැපැයි ඒත් නාකි වුනාම බලාගන්නේ:rolleyes:

    ;)

    mamanam
    kawadawath ohoma karanne na
    ඒක අපි තේරුම් ගන්න ඕනේ, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා නම් ඔහොම වෙන්නේ නැහැ බං

    machan niyama tread eka
    huga kalekata paxe hithata wadina hoda deyak
    apata danaganna meke dammata boma istuti
    rep

    එලකිරි මචං ස්තූතියි රෙප්පුවට :P

    ela ban maxxa

    :)
     
    • Like
    Reactions: richlife