මාසයකින් ලක්ෂ 10 හොයා ගන්න ඕනි..ණය බේරෙන්නට.. යාලුවනේ option එකක් නැද්ද?
Plz Joke එකට ගන්න එපා..
Plz Joke එකට ගන්න එපා..
නය නය වලින්ම තමයි ගොඩ දාන්න පුලුවන්එහෙම තමයී මචං කරන්න ගිහින් තව ණය උනේ..මට නම් දැන් එපාවෙලා ඉන්නේ.
මාළු business වලින් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද? Business එක කරන්නේ කොහොමද? Idea එකක් තිබෙනවාද මචං.Maasekin laksha 10k hoyanna thawa nayak, ugasak thamay. Maalu business ekata bessoth tika kaalekin oya gaana hoyanna puluwan
Mama Danna ekek issara uge mallith ekka Kala. Uuta nam wede supiriyata Hari giya. Goolayo hitiye ne. Un dennamay kale. Deewara warayakata gihin 50000ka maalu Aran aawoth lakshekata wikunanawa.මාළු business වලින් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද? Business එක කරන්නේ කොහොමද? Idea එකක් තිබෙනවාද මචං.
this is true solutionමචං එකපිරියන්ස් එකෙන් කියන්නේ ඕක හරි යන්න නං උබට පට්ටම ලක් එකක් තියෙන්න ඕනි. නිකන් උඹේ පවුලෙන් අරන් හදාගත්ත මල්ලි ධම්මික පෙරේරා වෙනවා වගේ එකක් එක.
හොදම වැඩේ තමා උඹ ණය ගත්ත උන් එක්ක කතා කරගෙන practical solution එකකට එන එක. උබව කොච්චර pressure කරත් උබට ගෙවන්න පුළුවන් ඔහොම තමා ගත්ත තමා ඒ උනාට හිටපු නැති අවුලක් නිසා තමා ඔහොම උනේ කියලා කතා කරපං. මොනම වෙලාවකවත් පොන් ඔෆ් කරලා මග අරින්න එපා උනුත් දැන් බයේ ඉන්නේ උබට ගෙවන්න බැරි වෙයි කියල උබ දිගටම කෝල් වලට ගියාම උන්ටත් බය නැති වෙනවා එතකොට ලේසියි.. ගොඩක් අය ඉන්නවා නං වෙන වෙනම කතා කරපං පුළුවං පුළුවන් අය ෂේප් කරගන්න බැරිම අයව පොඩ්ඩක් රිළිස් කරලා ආයේ පොඩ්ඩක් ඉදලා අනික් අයට දීලා එහෙම බැලන්ස් කරන්න. ලොන් ගත්ත නං ඒවත් බැංකු එක්ක කතා කරපං. වැඩේ අමාරුයි තමා ඒත් හරි යනවා.