මාසයකින් ලක්ෂ 10 හොයා ගන්න ඕනි..

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Maasekin laksha 10k hoyanna thawa nayak, ugasak thamay. Maalu business ekata bessoth tika kaalekin oya gaana hoyanna puluwan
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Thawa nayak ganna wei Hebei interest rate eka gena selakilimath wenna. Hodama de mokak hari collateral ekak tiyela ganna eka, wena widihak nehe
     
    Dec 29, 2023
    8
    11
    3
    Maasekin laksha 10k hoyanna thawa nayak, ugasak thamay. Maalu business ekata bessoth tika kaalekin oya gaana hoyanna puluwan
    මාළු business වලින් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද? Business එක කරන්නේ කොහොමද? Idea එකක් තිබෙනවාද මචං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    මචං එකපිරියන්ස් එකෙන් කියන්නේ ඕක හරි යන්න නං උබට පට්ටම ලක් එකක් තියෙන්න ඕනි. නිකන් උඹේ පවුලෙන් අරන් හදාගත්ත මල්ලි ධම්මික පෙරේරා වෙනවා වගේ එකක් එක.
    හොදම වැඩේ තමා උඹ ණය ගත්ත උන් එක්ක කතා කරගෙන practical solution එකකට එන එක. උබව කොච්චර pressure කරත් උබට ගෙවන්න පුළුවන් ඔහොම තමා ගත්ත තමා ඒ උනාට හිටපු නැති අවුලක් නිසා තමා ඔහොම උනේ කියලා කතා කරපං. මොනම වෙලාවකවත් පොන් ඔෆ් කරලා මග අරින්න එපා උනුත් දැන් බයේ ඉන්නේ උබට ගෙවන්න බැරි වෙයි කියල උබ දිගටම කෝල් වලට ගියාම උන්ටත් බය නැති වෙනවා එතකොට ලේසියි.. ගොඩක් අය ඉන්නවා නං වෙන වෙනම කතා කරපං පුළුවං පුළුවන් අය ෂේප් කරගන්න බැරිම අයව පොඩ්ඩක් රිළිස් කරලා ආයේ පොඩ්ඩක් ඉදලා අනික් අයට දීලා එහෙම බැලන්ස් කරන්න. ලොන් ගත්ත නං ඒවත් බැංකු එක්ක කතා කරපං. වැඩේ අමාරුයි තමා ඒත් හරි යනවා.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මාළු business වලින් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද? Business එක කරන්නේ කොහොමද? Idea එකක් තිබෙනවාද මචං.
    Mama Danna ekek issara uge mallith ekka Kala. Uuta nam wede supiriyata Hari giya. Goolayo hitiye ne. Un dennamay kale. Deewara warayakata gihin 50000ka maalu Aran aawoth lakshekata wikunanawa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    ණය කාරයො ගෙදරට හොයන් ඇවිල්ලා වාත වෙලා
    හෙනම මානසික වදයක් වෙලානං තියන ඉඩමක් කඩමක් හරි උකස් කරලා/ විකුණලා ණය බේරපන්. එහෙම නැතුව මාසෙන් එකපාරට ලක්ෂ 10 ක් හොයන්න නං රොබරියක්වත් දෙන්න වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක

    Want to be Rich

    Want to be Rich

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    මචං එකපිරියන්ස් එකෙන් කියන්නේ ඕක හරි යන්න නං උබට පට්ටම ලක් එකක් තියෙන්න ඕනි. නිකන් උඹේ පවුලෙන් අරන් හදාගත්ත මල්ලි ධම්මික පෙරේරා වෙනවා වගේ එකක් එක.
    හොදම වැඩේ තමා උඹ ණය ගත්ත උන් එක්ක කතා කරගෙන practical solution එකකට එන එක. උබව කොච්චර pressure කරත් උබට ගෙවන්න පුළුවන් ඔහොම තමා ගත්ත තමා ඒ උනාට හිටපු නැති අවුලක් නිසා තමා ඔහොම උනේ කියලා කතා කරපං. මොනම වෙලාවකවත් පොන් ඔෆ් කරලා මග අරින්න එපා උනුත් දැන් බයේ ඉන්නේ උබට ගෙවන්න බැරි වෙයි කියල උබ දිගටම කෝල් වලට ගියාම උන්ටත් බය නැති වෙනවා එතකොට ලේසියි.. ගොඩක් අය ඉන්නවා නං වෙන වෙනම කතා කරපං පුළුවං පුළුවන් අය ෂේප් කරගන්න බැරිම අයව පොඩ්ඩක් රිළිස් කරලා ආයේ පොඩ්ඩක් ඉදලා අනික් අයට දීලා එහෙම බැලන්ස් කරන්න. ලොන් ගත්ත නං ඒවත් බැංකු එක්ක කතා කරපං. වැඩේ අමාරුයි තමා ඒත් හරි යනවා.
    this is true solution