මාසයයි දවස් 4කට පස්සේ බඩු මිලේ වෙනස..

saja

Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    ow sigapuruweth ohomayi

    saa meke siga rata karanawa sure :D

    3 cheers to ස the dictator, hip hip වැඩ කරන අපේ ප** :D

    හු හු ගු NP
    හු හු සමගි ....
    හු හු JVP

    hip hip වැඩ කරන අපේ ප** :D
    යකෝ ඔය මිළ වැඩි කරල තියෙන්නෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියල තොපි දන්නෙ දන්නෙ නැද්ද.
     
    • Haha
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    Me okkoma umbalage kamata tiyena abbahiya nisa. Kama walata ochchara addict wenna epa ban. Dawasata 3-4 para kanne natuwa, sathiyata 1-2 parak kala inna purudu weyan. Badajahari hatta
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කීරි සම්බා සති දෙකකට විතර කලින් 145 යි දැන් 200යි

    හාල් ස්ටොක් ඩේටබේස් හමුදාකාරයා පේන්නවත් නෑ උ ලොකුවට සද්දේ දාල කිව්වේ මොනාද බං
    ඒ උට්ටා පොඩි වෙළෙඳුන්ට සද්දේ දානවා ඩඩ්ලි ඉස්සරහ නැට්ට පුකේ ගහන් ඉන්නේ

    නන්දරේගේ කහ නං තාම බැහැල නෑ බැස්සහම එවයි

    කීල්ස් එකෙන් ගනින්

    එතකොට ඔය ප්‍රශ්න නෑ

    තාම 2009 බඩු මිලමයි තියෙන්නේ

    arozan ge mom inne mona keells branch ekeda machan?
    ------ Post added on Mar 20, 2021 at 9:11 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    Anivaa. Kela wenava teek wennama. Paan gediyak ganna Rs 1000 dena kale wadi athaka nemei :yes:
    පොඩි මනුස්සයට තමයි මේක හොදටම බලපාන්නේ .
    උඩ member කෙනෙක් කහ එහෙම ගෙදර හදාගන්න කියල උපදෙස් දීල තියෙනවා .
    ඒත් ඔයවගේ වැඩවලින් cost cutting කරලත් ඉස්සරහට ජිවත් වෙන්න බැරි කාලයක් ලගදීම එනවා .
    බලපන්කො අපි හීනෙකින්වත් හිතුවද සම්බා මෙච්චර ගනංයාවි කියල .
    පොල් මිල ඉස්සරත් ඉහල ගියා එත් මේ පාර මාසගානක් මිල අඩු උනේම නැහැ .
    ටික ටික පරිබෝජනය කරන බඩු ප්‍රමාණය අඩු කරන්න වෙනවා මිල වැඩි නීසා .
    මතකනේ යුද්දෙන් පස්සෙත් බඩු මිලට වෙච්ච දේ .
    රාජපක්ෂලාගේ slogan එක තමයි " රට වෙනුවෙන් පටි තදකරගමු "
    එහෙම උනත් පොඩි මිනිස්සු වැඩියෙන්ම ආදරෙත් රජපව්ලටමයි.
     
    Oya mukut one na umbalage tiyena peretha kama adu karagattanan. Dawasak 2k noka hitya kiyala umbalata hena gahanawada. Koi welawet kana bane. Ohoma badu mila adu karala dammika perera wage minissu jiwat wenne kohomada? Umbala witarak kawama ati, a manussaya genat hitapan.
     
    • Sad
    Reactions: BadBlueGenius

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පොඩි මනුස්සයට තමයි මේක හොදටම බලපාන්නේ .
    උඩ member කෙනෙක් කහ එහෙම ගෙදර හදාගන්න කියල උපදෙස් දීල තියෙනවා .
    ඒත් ඔයවගේ වැඩවලින් cost cutting කරලත් ඉස්සරහට ජිවත් වෙන්න බැරි කාලයක් ලගදීම එනවා .
    බලපන්කො අපි හීනෙකින්වත් හිතුවද සම්බා මෙච්චර ගනංයාවි කියල .
    පොල් මිල ඉස්සරත් ඉහල ගියා එත් මේ පාර මාසගානක් මිල අඩු උනේම නැහැ .
    ටික ටික පරිබෝජනය කරන බඩු ප්‍රමාණය අඩු කරන්න වෙනවා මිල වැඩි නීසා .
    මතකනේ යුද්දෙන් පස්සෙත් බඩු මිලට වෙච්ච දේ .
    රාජපක්ෂලාගේ slogan එක තමයි " රට වෙනුවෙන් පටි තදකරගමු "
    එහෙම උනත් පොඩි මිනිස්සු වැඩියෙන්ම ආදරෙත් රජපව්ලටමයි.

    Me sere nan Corona nisa loku podi hemotama kela wela inne.
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකෝ ඒ පරන බිලේ එක පැත්තක තැනින් තැන මකල තියෙන්නෙ, මට ඒ උනාට ගනන් පැත්ත නම් පේනව, ගු ඇන් පු බඩු දාන වේස මායම් තමයි ඉතින්
     
    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    100% agreed :(
    political favoritism
    Abuse of power, මතකනේ සීනි, ඇන්ටිජෙන් deals .
    1. INFLATION
    2. MONETARY POLICY
    3. RUPEE DEPRECIATION
    4. BLACK MARKET PRICE
    5. INADEQUATE SUPPLY
    6. INCREASES OF PRODUCTION COSTS
    7. ...................................++++++

    #ඉන්නහිතෙනරටක්

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    Continue කරගෙන යමු ;)
     
    • Like
    Reactions: BadBlueGenius

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි මනුස්සයට තමයි මේක හොදටම බලපාන්නේ .
    උඩ member කෙනෙක් කහ එහෙම ගෙදර හදාගන්න කියල උපදෙස් දීල තියෙනවා .
    ඒත් ඔයවගේ වැඩවලින් cost cutting කරලත් ඉස්සරහට ජිවත් වෙන්න බැරි කාලයක් ලගදීම එනවා .
    බලපන්කො අපි හීනෙකින්වත් හිතුවද සම්බා මෙච්චර ගනංයාවි කියල .
    පොල් මිල ඉස්සරත් ඉහල ගියා එත් මේ පාර මාසගානක් මිල අඩු උනේම නැහැ .
    ටික ටික පරිබෝජනය කරන බඩු ප්‍රමාණය අඩු කරන්න වෙනවා මිල වැඩි නීසා .
    මතකනේ යුද්දෙන් පස්සෙත් බඩු මිලට වෙච්ච දේ .
    රාජපක්ෂලාගේ slogan එක තමයි " රට වෙනුවෙන් පටි තදකරගමු "
    එහෙම උනත් පොඩි මිනිස්සු වැඩියෙන්ම ආදරෙත් රජපව්ලටමයි.

    රටේ අවශ්‍යතාවට ඕන කරන හාල්, ලුණූ, පොල්, පොල්තෙල්, සීනි, ලුණු, එළවළු, මස්‌, මාළු, කිරි ටික අනිවා රටේ හදන්න ඕන මහා පරිමාණයෙන්. කහ, ඉඟුරු වගේ දේවල් ගෙවතු මට්ටමෙන් වගා කරන්න දිරිමත් කරන්න සාර්ථක වැඩපිළිවෙළක්‌ ඕන.
    මොකද මොන ප්‍රශ්නයක් ආවත් මූලික අවශ්‍යතා ටික තියෙනව. රට ස්වයංපෝෂිතයි එතකොට. පොඩි පොඩි ප්‍රමාණ වලින් ගේන, වගා කරන්න ඉඩ ගොඩක් යන, අත්‍යාවශ්‍යම නොවෙන දේවල් රටින් ගෙනාවට කමක් නෑ. එතකොට මේ වගේ කාලෙක imports කරන්නම බැරි උනත් කමක් නෑ. මොකද අත්‍යාවශ්‍යම දේවල් ටික තියෙනව. රටේ කන්න හදාගන්න වත් බැරි රටක්, පම්පෝරි only.

    මේ මගේ ඉස්සර ඉඳන්ම මතය දැනුත් වෙනසක් නෑ. ඉස්සරහටත් වෙනසක් නෑ. බලමු මොකද වෙන්නේ කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    sirilankawa saw bagaya kara geniyana kota ohoma thamai

    anika dan daru munupuran , nandala mamala set eka jeewath wennath ona kiyana eka amathaka karanna epa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය කාලයක නෙවි. කොවිඩ් නිසා ආර්ථිකය කඩා වැටිලා ලෝකේ හැමතැනම දුෂ්කර යුගයක්.

    ලෝකේ සංවර්දිත රටවලුත් අනාත වෙලා ඉන්නේ. මෙහෙත් බඩු මිල ඉතා වැඩියි. ඉස්සර වගේ fresh foods නැහැ. restaurants විතරක් 10,000 කට වඩා වැහිලා. ලක්ෂ ගනම් මිනිස්සුන්ගේ රස්සාවල් නැතිවෙලා. තවම restaurant එකකට යන්න බැහැ පවුලේ කට්ටිය එක්ක.

    ලංකාවේ කොවිඩ් යම් තරමකින් පාලනය කරගෙන, business අවහිරයක් නැතිව කරගෙන යනවා. ඒ අතර vaccine එකත් දෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය කාලයක නෙවි. කොවිඩ් නිසා ආර්ථිකය කඩා වැටිලා ලෝකේ හැමතැනම දුෂ්කර යුගයක්.

    ලෝකේ සංවර්දිත රටවලුත් අනාත වෙලා ඉන්නේ. මෙහෙත් බඩු මිල ඉතා වැඩියි. ඉස්සර වගේ fresh foods නැහැ. restaurants විතරක් 10,000 කට වඩා වැහිලා. ලක්ෂ ගනම් මිනිස්සුන්ගේ රස්සාවල් නැතිවෙලා. තවම restaurant එකකට යන්න බැහැ පවුලේ කට්ටිය එක්ක.

    ලංකාවේ කොවිඩ් යම් තරමකින් පාලනය කරගෙන, business අවහිරයක් නැතිව කරගෙන යනවා. ඒ අතර vaccine එකත් දෙනවා.
    vaccine එක දෙනව කියන්නෙ ආණ්ඩුවට අමාරු වැඩක් කියලද කියන්නෙ? ඒ ඇයි?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    vaccine එක දෙනව කියන්නෙ ආණ්ඩුවට අමාරු වැඩක් කියලද කියන්නෙ? ඒ ඇයි?
    vaccine දෙන එක අමරු වැඩක් ද කියල මම දන්නේ නැහැ. පහුගිය කාලය පුරා මම ඉන්න රටේ යුද්දයක් නටනවා vaccine නැතිව. ඉන්දියාවෙන් පවා ගෙන්නනවා. ඉස්සර ඉන්දියාවට vaccine දුන්න රටක් මේක
     
    • Like
    Reactions: topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ගූ ඇන් පී ගොනු බඩු දාන ගොන් ත්රෙඩ් ලොල්.
    සෝස් බෝතල් අරවා මේවා ගන්න එපා ඒවා කන්නෙ ස' ලා විතරයි. කඩේට ගියාම හාල් තුනපහ විතරක් ගෙනෙං. පුලුවන්නං බජිරි කාපං.

    ඕක බන් ඇමරිකාවෙ අවුරුදු ගානක් ඉදලා ලංකාවට ඇවිත් ලොකු පුටුවල ඉදපු එකෙකුට සාමාන්‍ය මනුස්සයෙක් ගෙ ආර්තිකය , කාලා බීලා ඉන්න විදිය තේරුම් ගන්න බෑ.
    ඇරසොන් මාතියා කියන්න ඕන දේවල් උයා කීන්න එපා මාතියා. හරිම කෙතයි එතෝට.