මාස්ක් දාන්නෑනෙ බං

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mask එකක් නතුව යන එකෙක් නම් කාලෙකින් දැක්කෙ නෑ.
    කොහෙද ඔය පැත්ත.
    මාස්ක් නැතිව නෙවෙයි නිකට එල්ලගෙන යන්නෙ, නැතිව ඉන්නෙ කඩේ ඇතුලෙදි
    aththa kathawa. habayi ithin minissuma thama wirudda wenna ona..
    mask noda inna kadawalata yanna epa, eyalawa kon karanna wage kiyala podi campaign ekak karanna ona.
    ඕවා වෙන්නෑ බං..
    යක්කු බොලව්

    යක්කු බොලව්
    තම්බියොත් ඉන්නවා බං
    දැන් ඕක හෙම්බිරිස්සාවක් ගානට සාම්නයීකරණය වේගෙන එන්නේ.
    හෙම්බිරිස්සාව හැදිලා මැරුණ උන් ඉන්නවාද ඌබලගෙ පැත්තෙ
    සමහර වයසක මනුස්සයෙක් ට දෙයක් කිව්වොත් අහගන්ඩ තමා වෙන්නේ
    කිව්වට අහන් නෑ
    ඔව් බන් පඩ ටෝක්, දැන් කාලේ හරි හිත හදන් ඉන්නෙ කියලනෙ කියන්නෙ
    මේකයි..කම්කරුවෝ සහ දුප්පත්තු කියන්නේ ඒ සී කාමරවල පුටුරත්කරන පිරිසක් නෙමේ..එගොල්ලන්ට බෑ ලස්සන මාස්ක් දාගෙන මහන්සියට හති ඇර ඇර ඉන්න.. එ මිනිස්සු හරි..එගොල්ලන්ට වෙලාවකුත් නෑ පුටුවක් උඩට වෙලා එලකිරි එන්න.. එකම විසදුම රට සති 2ක් වහන එක විතරයි :yes:
    පල පොඩි එකා
    බෙහෙත් ගනිං ඩිප්‍රෙෂන් වලට
    Godak minissu dammath hariyata danne na. Aththa kathawa
    සාපයක් මුං
    දැක්ක තැන කණට ගහ්න්න පුලුවන් නිතියක් හදුන්වා දෙන්න තියෙන්නෙ. මොකද මම surgical mask එකයි n95 එකයි දාන් පැය 11 විතර ඉන්නවා වතුර බොන වේලාවට කන වේලාවට විතරයි ගලවන්නෙ එත් ඔෆිස් එකේ ඉන්න අනෙක් එවුන් එහෙම කිසි දෙයක් දන් ඉන්නෙ නැහැ මට විහුලු කර කර ඉන්නවා මාක්ස් දෙකක් දාලා ස්ටැනලයිසර් බොතලය උඩ ඉදගෙන ඉන්නවා කියල මේහෙම කියන්නෙ මම යන යන තැන ස්ටැනලයිසර් බොතලය අරන් යනවා සහ නිතර එක පාවිච්චි කරනවා
    ඔව් බන්,
    මන්නම් ෆේස් වයිසර් එකත් දානවා බස් එකේ යද්දි. හුත්තලා බලන්නෙ අමුතුවිදියට
    මම දැන් පාන් වත් ගේන්නේ නැ ගෙදරට ගෙදර හදාගෙන කන කෑම විතරයි අපි කන්නේ
    කලින් පාන් ගෙනාවත් කෑවේ ඔවන් එකේ දාලා රෝස් කරලා
    Shortis kanne ntwa Inna ba bn
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආණ්ඩුවට බැන්නට වැඩකූත් නෑ බං,
    අද මං කාඩ් එකක් ගන්න ගීයා කමියුනිකේෂන් එකේ කොල්ලා මාස්ක් දාලත් නෑ, ශෝටීස් ගන්න ගියා කඩේ ගෑනි මාස්ක් දාලත් නෑ
    පාරෙ දෙපැත්තෙ නාකියොත් සරං මාස්ක් එක නිකටට දාගෙන ඉන්නෙ.
    හවස එකෙක් කොස් මලු උස්සන් විකුනන්න ගෙයින් ගෙට යනවා මාස්ක් නැතුව.
    නාකින්ට ගහපු වැක්සින් අපරාදෙ කියලා හිතෙනවා උන්ව දැක්කාම.

    දුප්පත් එවුන්ට කන්න නෑ පෞ කීවට උන්ගෙන් 99% විතර ඉන්නෙ ඔය තාලෙට, පරිස්සමක් පිරිසිදුකමක් ගෑවිලාවත් නෑ ලෙඩ බෝකර කර ඇවිදිනවා කාලකන්නි.
    උඹේ අම්මත් මේ ටිකේ ගැටගහලා තියාගනිං🤣.
    ගමේ කැවුං බෙදුවා කියන්නේ ගමටම අව්රුදු🤣
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මෙහෙත් ඔහොමයි බං ගොඩක් උන්.
    මම නම් හැරිලා එනවා අදුරන කඩේක උනත්.
    අපි අපි ගැන හිතුවේ නැත්නම් කෙලවෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙත් ඔහොමයි බං ගොඩක් උන්.
    මම නම් හැරිලා එනවා අදුරන කඩේක උනත්.
    අපි අපි ගැන හිතුවේ නැත්නම් කෙලවෙනවා.
    මාත් ආයෙ යන්නෙ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් ආයෙ යන්නෙ නෑ
    අම්මත් බැඳලා තියලා උඹත් ගෙදර ලැගන් ඉන්නකොට කන්නේ බොන්නේ කොහොමද? කැවුං වුකුණලා ඉතිරිකරගත්ත සල්ලි තියෙනවද ? 🤔
    උපකාරයක් විදියට කොන්ඩම් ටිකක් එවන්නං ඕන නං.😘
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආණ්ඩුවට බැන්නට වැඩකූත් නෑ බං,
    අද මං කාඩ් එකක් ගන්න ගීයා කමියුනිකේෂන් එකේ කොල්ලා මාස්ක් දාලත් නෑ, ශෝටීස් ගන්න ගියා කඩේ ගෑනි මාස්ක් දාලත් නෑ
    පාරෙ දෙපැත්තෙ නාකියොත් සරං මාස්ක් එක නිකටට දාගෙන ඉන්නෙ.
    හවස එකෙක් කොස් මලු උස්සන් විකුනන්න ගෙයින් ගෙට යනවා මාස්ක් නැතුව.
    නාකින්ට ගහපු වැක්සින් අපරාදෙ කියලා හිතෙනවා උන්ව දැක්කාම.

    දුප්පත් එවුන්ට කන්න නෑ පෞ කීවට උන්ගෙන් 99% විතර ඉන්නෙ ඔය තාලෙට, පරිස්සමක් පිරිසිදුකමක් ගෑවිලාවත් නෑ ලෙඩ බෝකර කර ඇවිදිනවා කාලකන්නි.

    lankwe samahara ewun moda harak wage bn wada krnne ekai awla wela tynne
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අම්මත් බැඳලා තියලා උඹත් ගෙදර ලැගන් ඉන්නකොට කන්නේ බොන්නේ කොහොමද? කැවුං වුකුණලා ඉතිරිකරගත්ත සල්ලි තියෙනවද ? 🤔
    උපකාරයක් විදියට කොන්ඩම් ටිකක් එවන්නං ඕන නං.😘
    මොනවද බං ගෑනියෙක් වගේ නාහෙන් අඩ අඩ යන්නෙ මුගේ හැම තෙ‍්‍රඩ් එකකම. මානසික ලෙඩක්ද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    lankwe samahara ewun moda harak wage bn wada krnne ekai awla wela tynne
    ඉන්දියාවෙ වගේ තමයි
    ඔය මොනවද මාවරමණ්ඩියේ පාමසි එකට ගියා.. ඒකේ මූසලයත් මාස්ක් දාලා නෑ
    ඒකනෙ බං, මුනුත් එක විදියක් ත්‍රස්තවාදියො
    මොනවද බං ගෑනියෙක් වගේ නාහෙන් අඩ අඩ යන්නෙ මුගේ හැම තෙ‍්‍රඩ් එකකම. මානසික ලෙඩක්ද?
    Incest බලලා ඔලුව අවුල් කරගත්ත එකෙක් බන්, මූ අම්මලා ගැන කියන ඒවා බලන්නත් අප්පිරියයි මටනම්.
    අනික බනින්නෙත් පිරිමියෙක් වගේ නෙවෙයි.
     
    • Haha
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්දියාවෙ වගේ තමයි

    ඒකනෙ බං, මුනුත් එක විදියක් ත්‍රස්තවාදියො

    Incest බලලා ඔලුව අවුල් කරගත්ත එකෙක් බන්, මූ අම්මලා ගැන කියන ඒවා බලන්නත් අප්පිරියයි මටනම්.
    අනික බනින්නෙත් පිරිමියෙක් වගේ නෙවෙයි.
    උඹට තියෙන්නේ එක එක ෆොන්නයොන්ට උත්තර දෙන්න නෙමෙයි ජනේලෙන් උකදීලා බලෙන් බාරගත්ත හොරු අල්ලන වැඩේ ඉවරකරලා උඹේ අම්මා බේරගන්න එක.🤣🤣

    උඹ ඔක්කොම කරනවා ඒක ඇරෙන්න.🤣

    කමෙන්ට් බලන ෆොන්නයොත් උඹේ අම්මට කියන ඒවා උංගේ අම්මලට කියනවා කියල හිතං වැලපෙනවා🤣🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැක්ක තැන කණට ගහ්න්න පුලුවන් නිතියක් හදුන්වා දෙන්න තියෙන්නෙ. මොකද මම surgical mask එකයි n95 එකයි දාන් පැය 11 විතර ඉන්නවා වතුර බොන වේලාවට කන වේලාවට විතරයි ගලවන්නෙ එත් ඔෆිස් එකේ ඉන්න අනෙක් එවුන් එහෙම කිසි දෙයක් දන් ඉන්නෙ නැහැ මට විහුලු කර කර ඉන්නවා මාක්ස් දෙකක් දාලා ස්ටැනලයිසර් බොතලය උඩ ඉදගෙන ඉන්නවා කියල මේහෙම කියන්නෙ මම යන යන තැන ස්ටැනලයිසර් බොතලය අරන් යනවා සහ නිතර එක පාවිච්චි කරනවා
    අඩෝ මාත් එහෙමයි