මාස්ක් නැතිව නෙවෙයි නිකට එල්ලගෙන යන්නෙ, නැතිව ඉන්නෙ කඩේ ඇතුලෙදිmask එකක් නතුව යන එකෙක් නම් කාලෙකින් දැක්කෙ නෑ.
කොහෙද ඔය පැත්ත.
ඕවා වෙන්නෑ බං..aththa kathawa. habayi ithin minissuma thama wirudda wenna ona..
mask noda inna kadawalata yanna epa, eyalawa kon karanna wage kiyala podi campaign ekak karanna ona.
යක්කු බොලව්
තම්බියොත් ඉන්නවා බංයක්කු බොලව්
හෙම්බිරිස්සාව හැදිලා මැරුණ උන් ඉන්නවාද ඌබලගෙ පැත්තෙදැන් ඕක හෙම්බිරිස්සාවක් ගානට සාම්නයීකරණය වේගෙන එන්නේ.
ඔව් බන් පඩ ටෝක්, දැන් කාලේ හරි හිත හදන් ඉන්නෙ කියලනෙ කියන්නෙසමහර වයසක මනුස්සයෙක් ට දෙයක් කිව්වොත් අහගන්ඩ තමා වෙන්නේ
කිව්වට අහන් නෑ
පල පොඩි එකාමේකයි..කම්කරුවෝ සහ දුප්පත්තු කියන්නේ ඒ සී කාමරවල පුටුරත්කරන පිරිසක් නෙමේ..එගොල්ලන්ට බෑ ලස්සන මාස්ක් දාගෙන මහන්සියට හති ඇර ඇර ඉන්න.. එ මිනිස්සු හරි..එගොල්ලන්ට වෙලාවකුත් නෑ පුටුවක් උඩට වෙලා එලකිරි එන්න.. එකම විසදුම රට සති 2ක් වහන එක විතරයි![]()
බෙහෙත් ගනිං ඩිප්රෙෂන් වලට
සාපයක් මුංGodak minissu dammath hariyata danne na. Aththa kathawa
ඔව් බන්,දැක්ක තැන කණට ගහ්න්න පුලුවන් නිතියක් හදුන්වා දෙන්න තියෙන්නෙ. මොකද මම surgical mask එකයි n95 එකයි දාන් පැය 11 විතර ඉන්නවා වතුර බොන වේලාවට කන වේලාවට විතරයි ගලවන්නෙ එත් ඔෆිස් එකේ ඉන්න අනෙක් එවුන් එහෙම කිසි දෙයක් දන් ඉන්නෙ නැහැ මට විහුලු කර කර ඉන්නවා මාක්ස් දෙකක් දාලා ස්ටැනලයිසර් බොතලය උඩ ඉදගෙන ඉන්නවා කියල මේහෙම කියන්නෙ මම යන යන තැන ස්ටැනලයිසර් බොතලය අරන් යනවා සහ නිතර එක පාවිච්චි කරනවා
මන්නම් ෆේස් වයිසර් එකත් දානවා බස් එකේ යද්දි. හුත්තලා බලන්නෙ අමුතුවිදියට
Shortis kanne ntwa Inna ba bnමම දැන් පාන් වත් ගේන්නේ නැ ගෙදරට ගෙදර හදාගෙන කන කෑම විතරයි අපි කන්නේ
කලින් පාන් ගෙනාවත් කෑවේ ඔවන් එකේ දාලා රෝස් කරලා
